කොල්ලනේ ඊයේ අපේ පැත්තේ ගෙවල් සෙට් එකකටම හොරු පැනලා මහා දවල්..
වහල්වල් කඩාගෙන දොරවල් කඩලා..
ගෙවල් වල කවුරුත් නෑ කියලා දැනගෙන ඇවිත් තියෙන්නේ ෂුවර් ගමේම සෙට් එකක්..
උබලත් පරිස්සමෙන් හිටපල්ලා.
හොරු නොවෙන උනුත් දැන් තියෙන ආර්ථික අවුල එක්ක හොරකමට පුරුදු වෙලා..
උඹලා දවස් 2-3 ගෙදරින් පිටට යනවා නම් මොකා එක්කවත් කියන්න එපා..
එහා ගෙදර උන් එක්කවත්.. කටින් කට කතාව යනවා හොරුන්ට..
Laptop,ෆෝන්, රත්තරන් බඩු, සල්ලි ලොවෙත් ගෙදර තියන්න එපා..
උබල/ සහෝදරයෝ රට ඉන්නවා නම් ගෙදර වාහනයක් දෙකක් තියෙනවා නම් කිසිම අග හිගයක් නැත්නම් ඒ වගේ ගෙවල්.වලට පනිනවා වැඩි ඉරිසියාවට ත් එක්ක..
ඉඩමක්/ වාහනයක් විකිණුවා නම් ලොවෙත් මොකෙක් එක්කවත් කියන්න එපා..ගෙදර සල්ලි තියෙන්න පුළුවන් කියලා පනිනවා..
ගොන් ගෑණුන්ට කොච්චර කිව්වත් අහන්නේ නෑ රත්තරං බඩු බෙල්ලේ / අතේ දාන් යනවා..අනිවා සුපිරි ටාගට්..
උබලගේ ගෙදර අතු කපන්න ආපු, තණකොළ කපන්න ආපු, පොල් කඩන්න ආපු, රෙපයාර් වලට ආපු බාස් ලා, වගේ උන් තමා ගෙදර විස්තරේ දන්න හින්දා ගොඩක් වෙලාවට ගේම් දෙන්නේ.
අනිත් එක වාහන..
බයික්, ස්කුටර්, Wagon R අම්බානක් උස්සල මේ සතියේ .
බයික් පරණයි කියලා ඔහේ නවත්තලා යන්න එපා..
වාහන නවත්වලා යනවා උනත් එච්චරයි.. කොච්චර ලොක්, security system තිබ්බත් වැඩක් නෑ .
තව උබල වැඩට ගියාම ගෙදර ඉන්නේ වයසක අම්මලා තාත්තලා / ගැනුවිතරක් නම් ඒ ගෙවල් වලටත් අවදානම වැඩියි..
ලයිට් බිල දෙන්න, ටෙලිකොම්, පොලිස් කියලා ඇවිත් ගේම් දෙන්නේ..
මූණ අඳුර ගත්තොත් හොරා , ගෙදර උන්ව මරලා යන්න දෙපාරක් හිතන්නේ නෑ..
පරිස්සමෙන් full alert එකේ හිටපල්ලා..
තමන්ගේ දේපළ පරිස්සම් කරගනිල්ල..
වයසක දෙමවුපියන්ගේ ජීවිත පරිස්සම් කරපල්ලා..
මේක කරුම කාලයක් ..

Last edited: