හොරු වෙනුවෙන් සල්ලි සිඟා යෑම

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,339
    2,399
    113
    හාමුදුරුවෝ නේද මේ රටේ රජුන් හැදුවේ? හාමුදුරුවෝ නේද සිංහල ජාතිය වෙනුවෙන් ඉස්සෙල්ලම සටනට ගියේ? හාමුදුරුවෝ නේද දේශ පාලකයන් ට අවවාද කරන්න ඕන? දැන් ඒක වෙනස් වෙන්න ඕන කාලේද?
    මෙහෙත් දැන් මුස්ලිම් වැඩි හින්දා මල්ටි කල්චරල් වෙලා හාමුදුරුවෝ ඒ ඩියුටි වලින් අයින් කරලා ඒ වෙනුවට මල්ටි රිලිජස් කවුන්සිල් එකක් පත් කරොත් ද හරි?

    :yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    hora kamak sidu wela naha

    karapu de chande ganna balagena karapu ekayi ethanayi warada apema rate apema minisunta dima horakamk nemene eka unp da jvp da sl da kiyala nobalaa dunna deyak ne
    ohoma baluwoth rate janathawata gewal hadala dena ekath waradakne oyita wada mudalak yanne nadda

    Rajya depala awabavithaya kiyanne Ube mage n oya sil reddi gatha ammala athulu api Hammoma aithi wean kulake wean mahajanayage badhu salli..

    Ae badhu salli thani pudhgalayek prathirupaya godanaganna pavichchi kara ekane methana thiyena war adds..Lalith n Anusha salli gedara aran giye nae thamai eath kare million 600k sil reddi aran niraparade nasthi kara ..mokada sil reddi 1 million beduwe name. MaCo superman wage avilla nawathapu nisa..

    Ape salli mae treasury bond scams Arajun double hora kana 1kai mae wage rajjya mudal awabavithaya 1kai..mokada machan anthimedi seeni kala thiyenne kubi:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හාමුදුරුවෝ නේද මේ රටේ රජුන් හැදුවේ? හාමුදුරුවෝ නේද සිංහල ජාතිය වෙනුවෙන් ඉස්සෙල්ලම සටනට ගියේ? හාමුදුරුවෝ නේද දේශ පාලකයන් ට අවවාද කරන්න ඕන? දැන් ඒක වෙනස් වෙන්න ඕන කාලේද?
    මෙහෙත් දැන් මුස්ලිම් වැඩි හින්දා මල්ටි කල්චරල් වෙලා හාමුදුරුවෝ ඒ ඩියුටි වලින් අයින් කරලා ඒ වෙනුවට මල්ටි රිලිජස් කවුන්සිල් එකක් පත් කරොත් ද හරි?

    :yes::yes: මාදුලුවාවේ සෝබිත හාමුදුරුවො සහ රතන හාමුදුරුවො 2015කරපු දේශපාලනය මහින්ද පරාජය වෙන්ඩ සෑහෙනට බලපෑව....ඔය හොදම උදාහරනයක්....එතකොට හොදයි දැන් වැරදියි වෙන්ඩ බැනෙ....

    2015 මහින්දට විරුද්දව හාමුදුරුවරු දේශපාලනය කරද්දි...මහින්දගෙ ආණ්ඩුවෙ කිසිම මැති ඇමති කෙනෙක් හාමුදූවරුන්ට ගැරහුවෙ නැ කාටත් ඒව මතක ඇති....

    ඒත් දැන් ෆොන්සේක ,රන්ජන් සහ unp හිවල්ලු මොනාද කියන්නෙ කියල හැමෝම දන්නව...මහතුනි මේ වඩින්නෙ තම්න්ට සල්ලි හොයා ගන්ඩ නෙමේ...:no: අපි බලමු මොකෝ වෙන්නෙ කියල හාමුදුරුවරුන්ට ගරහල ආණ්ඩුකරවන්ඩ පිලුවන්ද බැරිද කියල හැමෝටම බලාගන්ඩ පුලුවන්...
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,029

    මේ ගොල්ලෝ කියන්නේ හාමුදුරුවෝ දේශපාලනය කරන්න ඕන හිටං ටයි රනිල් ටයි වාසි වෙන්නයි කියල. නැත්නම් සිල්වත් නෙවෙයි.:lol: රවිය මහ බැංකුව කොල්ල කාල සිල් රෙද්දක් නෙවෙයි රෙදි පටියක් දුන්නෙ නෑ ඒත් ආශීර්වාද කරන්න "වැඩලා" හිටිය. ඒවා හොඳයි මේක නරකයි.
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    :yes::yes: මාදුලුවාවේ සෝබිත හාමුදුරුවො සහ රතන හාමුදුරුවො 2015කරපු දේශපාලනය මහින්ද පරාජය වෙන්ඩ සෑහෙනට බලපෑව....ඔය හොදම උදාහරනයක්....එතකොට හොදයි දැන් වැරදියි වෙන්ඩ බැනෙ....

    2015 මහින්දට විරුද්දව හාමුදුරුවරු දේශපාලනය කරද්දි...මහින්දගෙ ආණ්ඩුවෙ කිසිම මැති ඇමති කෙනෙක් හාමුදූවරුන්ට ගැරහුවෙ නැ කාටත් ඒව මතක ඇති....

    ඒත් දැන් ෆොන්සේක ,රන්ජන් සහ unp හිවල්ලු මොනාද කියන්නෙ කියල හැමෝම දන්නව...මහතුනි මේ වඩින්නෙ තම්න්ට සල්ලි හොයා ගන්ඩ නෙමේ...:no: අපි බලමු මොකෝ වෙන්නෙ කියල හාමුදුරුවරුන්ට ගරහල ආණ්ඩුකරවන්ඩ පිලුවන්ද බැරිද කියල හැමෝටම බලාගන්ඩ පුලුවන්...

    සම්පුර්න ඇත්ත සහෝ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හාමුදුරුවෝ නේද මේ රටේ රජුන් හැදුවේ? හාමුදුරුවෝ නේද සිංහල ජාතිය වෙනුවෙන් ඉස්සෙල්ලම සටනට ගියේ? හාමුදුරුවෝ නේද දේශ පාලකයන් ට අවවාද කරන්න ඕන? දැන් ඒක වෙනස් වෙන්න ඕන කාලේද?
    මෙහෙත් දැන් මුස්ලිම් වැඩි හින්දා මල්ටි කල්චරල් වෙලා හාමුදුරුවෝ ඒ ඩියුටි වලින් අයින් කරලා ඒ වෙනුවට මල්ටි රිලිජස් කවුන්සිල් එකක් පත් කරොත් ද හරි?
    මේ රට කාපු ප්‍රධානම ඇදුම් දෙකෙන් එකක් තමා සිවුර කියන්නෙ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,160
    113
    Around the world
    නඩු තීන්දුව දුන් විනිසුරුතුමාට දැන් කුමක් සිතෙනවා ඇද්ද මේ අභියෝග කරන්නේ අධිකරණ නියෝගයකට නොවේද කරපු ක්‍රියා අනුමත කිරීමක් නොවේද පිණ්ඩපාතය හැල්ලුවට ලක් කිරීමක් නොවන්නේද ඉදිරියටත් දෙන නඩු තීන්දුවලටත් මුදල් එකතු කරනවා නම් සැමදා මහා පාරේ සක්මන් කරන්නට ලැබෙන බව නම් නිසැකය.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    "hora kamak sidu wela naha" - uba chief justiceda? Gon talks nodi idapan ban.. Weraddak kawru karal weraddak tamai...
    :yes::yes:
    11.gif
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    rajaya visin janathawata ewa thamyi ban karanne

    mehe kanna hal ataya idan agamika aduma wenakam denawaa kuranaye idan muslim ayata awsha karana rata idi ate dakwaa denawaa

    rajaya rate janathawata ehema thamayi awasayath itu karanne okata mulikathwaya denna onada kiyana ekayi chandaya balagena karapu ekayi warada

    mama kiyapu tika boruda kiyalaa hithalaa balapan ohe kannadiyen nobalaa anikage adahasatath ahum kan diyan

    rataidi atee denne chanda kaaleta witharada ban....eeketh maha ekaage muuna gahalada denne....mehe lamainta dena sudu redde (dan labenawada? :rofl:) my3/ranil ge muuna gahala chande kaaleta dunnath uba ookama kiyanawada..? horakamata horakama kiyaapan ayye
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    සාමණේර භික්ෂූන් ‘දණ්ඩපාතයේ‘ යොදවා බූරු පොලේ තෝං ගන්නා එකා සේ බන්ධුල ගුණවර්ධන සහ ගාමිණි ලොකුගේ නමැති තක්කඩියන් දෙදෙනා මුදල් ගසා කන ආකාරය දැක්වෙන වීඩියෝවක් පහත දැක්වේඑහිදී භික්ෂූන් පිණ්ඩපාතයේ යෙදෙනවා යැයි සිතා එක් උපාසිකාවක විසින් භික්ෂු පාත්තරයට දමන ලද දානමය ආහාර පාර්සලයක් බන්ධුල ගුණවර්ධන විසින් ඉවත් කරන ආකාරයත් මුදල් පමණක් එකතු කරන ආකාරයත් මෙම වීඩියෝවේ දැක්වේ. මෙය නිසැකවම සූත්‍ර පිටකයේ, සංයුත්ත නිකායේ, මාර සංයුත්තයේ සඳහන් පරිදි බුදු රජාණන් වහන්සේ පංචශාලා බමුණු ගමෙහි පිණ්ඩපාතයේ වඩිද්දී මාරයා පැමිණ බමුණු ගමේ මිනිසුන්ගේ සිත පිණ්ඩපාතය නොදීමට පෙළැඹෙව්වා හා සමාන ක්‍රියාවක් නොවේද? බන්ධුලලා වැනි නූතන මාරයන්ට සාමනේර භික්ෂූන් ලබන පිණ්ඩපාතය ඉවත් කර සංඝයාගේ පාත්තරයට අද දාගෙන දණ්ඩපාත මුදල් ගරා ගත හැකිද..?

    :angry::baffled::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Rajya depala awabavithaya kiyanne Ube mage n oya sil reddi gatha ammala athulu api Hammoma aithi wean kulake wean mahajanayage badhu salli..

    Ae badhu salli thani pudhgalayek prathirupaya godanaganna pavichchi kara ekane methana thiyena war adds..Lalith n Anusha salli gedara aran giye nae thamai eath kare million 600k sil reddi aran niraparade nasthi kara ..mokada sil reddi 1 million beduwe name. MaCo superman wage avilla nawathapu nisa..

    Ape salli mae treasury bond scams Arajun double hora kana 1kai mae wage rajjya mudal awabavithaya 1kai..mokada machan anthimedi seeni kala thiyenne kubi:cool:

    hari machan ow sil redi seen horakamk neme rajaye mudal awabavithayak hethuw wenne chande ilakka kirima

    :yes: ow ithin ubata mathaka nadda mahindage kale pb jayasundarala hejin ganudenuwa jayasundaratath gedara yanna una ekn
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    rataidi atee denne chanda kaaleta witharada ban....eeketh maha ekaage muuna gahalada denne....mehe lamainta dena sudu redde (dan labenawada? :rofl:) my3/ranil ge muuna gahala chande kaaleta dunnath uba ookama kiyanawada..? horakamata horakama kiyaapan ayye

    horakamk neme ban mudal awabavithayak daduwm diya yuthu eka awulak naha ow kiyathmaka karapu onama kenekuta daduwam diya yuthuyi

    apita chande denna api padiya 10000 kin wadi karannam kiyalaa ekath ehenam horakamakne rate anith janathawata nolabena rajaye sewakayanta vithara labena

    e nisaa horakama therum ganin mulinma malli mama horunta virudayi