හොරු vs බොරුකාරයෝ - summarized

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    496255219_1227130435635368_5296700505286265285_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    එහෙනම්, හරි නේ හරිනි. ඔන්න ෂේප් එකේ කළා .
    එච්චර රගලත් මෙච්චරයි කියන්නේ ජනාධිපතිතුමා රැස්වීම් ටික කවර් කරේ නැත්තන් දනිහත් ලෙලි යයි වැටෙන වැටිල්ලට
     
    • Haha
    Reactions: Cenon

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    එච්චර රගලත් මෙච්චරයි කියන්නේ ජනාධිපතිතුමා රැස්වීම් ටික කවර් කරේ නැත්තන් දනිහත් ලෙලි යයි වැටෙන වැටිල්ලට
    මිනිසුන්ට දැන් ටික ටික වැටහිලා තියෙන්න මේක පචවලින්ම ස්වයංපෝෂිතවූ වැඩ බැරි කටින් බතල හිටවන පාණ්ඩුවක් බව
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,094
    27,502
    113
    # අල්ලපු හොරෙක් නෑ.
    # ලීසින් කොම්පැනි වැටෙන වැටෙන නිසා වාහනවල ටැක්ස් වැඩි කලා.
    # රිලවු ගනන් කලා.
    # අමු පච කෙලියා
    # වාහන සංදර්ශන දැම්මා
    # රජ්‍ය පින්ගුත්තර සේවය වැඩි කරනවා.
    # හුස්ම ගන්නවටත් ටැක්ස් ගහනවා
    # විදුලි බලු මන්ඩලේ කාලකන්නි හොරුන්ට ඕනේ විදියට සෝලා නතර කරන්න පාර කැපුවා
    # කන්ටේනර් 300 ගානක් හොරෙන් පැන්නුවා
    # කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කිව්ව ගෑනි සැපේ ඉන්නවා.
    # EPF එක මංකොල්ල කාපු පොන්නලාල් උඩු රැවුලා සැපේ ඉන්නවා.
    # කෙහෙලිය පකයා ගේ බෙහෙත් හොරු තාම හොරා කනවා.
    # මහ බැංකු හොරා නාකි රනිල් මුත්තා තාම එලියේ.
    # පාස්කු බෝම්බ ගහපු උන් තාම එලියේ.
    # රටම උලා කාපු කැරි සාටක කපුටා තාම එලියේ.
    # ක්ලීන් ශ්‍රී ලන්කට් නාඩගම
    # බස් ගැමුනුට බයේ නැට්ට පුකේ ගහගෙන බස් කාරයොන්ට කැමති විදියට පිස්සු බල්ලෝවගේ යන්න ඉඩ දුන්නා
    # මේසෙට ගහලා හාල් මෝල් කාරයොන්ට නැමුනා
    # බියර් හදන උන්ට හාල්ටික ගන්න දීලා කට ඇරන් බලන් හිටියා
    # පොන්න ලාලා එක්ක එකතුවෙලා ටැක්ස් හොරුන්ට බිලියන ගනන් ටැක්ස් සහන දීලා වැඩ කරන මිනිස්සුන්ට ඇරියා
    # රීලා නුවර විසාලා මහනුවර කලා
    # හයිවේ එකේ බස් නතර කරලා රීවා


    😹 😹 😹 😹 😹 🤌 🤌 🤌 🤌 🤌