seems he is there in True caller as well name start from laptop. May be some other issue as well. try calling him from a different number
No answer friendseems he is there in True caller as well name start from laptop. May be some other issue as well. try calling him from a different number
adath katha karapn.Ikman එක contact එකරලා මොනා කරන්නද බන්
පොරගෙ bank account number නම් තියෙනවා
ලංකාව කියන්නේ හොරු වැහි වහපු රටක්...ලංකාව කියන්නේ හොරු වැහි වහපු රටක්...
ඒකනේ හොරුම චන්දෙන් පත්වෙලා එන්නෙත්...අච්ච්ර සල්ලි ගහනවා කියලා පැහැදිලි කරුණු කාරනා එක්කම කියලත් මිනිස්සු ඒත් හොරුම තමයි පත් කරගන්නේ...
එහෙම එකේ හොරකම, හොරුන්ට රැවටීම ජාන ගත ආභාෂයක් කියලා හිත හදාගෙන ඔන්න ඔය සල්ලි අමතක කරලා දාන්න
ඉතින් බන් උන් හරි call කරලා බලයි මොකද උනේ කියලා. මුගේ web site එකක්වත්. මොකුත් විස්තරයක් වත් නැද්ද බන්. ඔහොමනම් අත අරින්න එපා. මේ ලගදී 14000 ගානක පොත් වගේකට මට ඔහොම කරලා අන්තිමට පොත් ටිකත් ගේන්නගේන අඩු පොත් ටිකට රීෆන්ඩ් කරගත්තා. මුන් බොරු ට්රැකින් නම්බරුත් එවනවා කියපන්කෝ අන්තිමට කූරිය කරන උනුත් පිස්සු හැදිලා. උන් බලන්නේ උන්ගේ අවුලක් කියලනේ.Ikman එක contact එකරලා මොනා කරන්නද බන්
පොරගෙ bank account number නම් තියෙනවා
නෑ බන් 'pc tech solution' කියලා විතරයී තිබ්බා මතකඉතින් බන් උන් හරි call කරලා බලයි මොකද උනේ කියලා. මුගේ web site එකක්වත්. මොකුත් විස්තරයක් වත් නැද්ද බන්
ඉරිදා නෙ දැම්මෙ දැන් hold කරන්න පුළුවන්ද?gono bank ekata call karala salli hold karavapan denma
මොන number එකකින් වත් answer කරන්නෑ මචංgampahane shop eka aththe wena number ekakin katha karala shop eka hoy gena yanna
puluvan..ikmanata karapan..ඉරිදා නෙ දැම්මෙ දැන් hold කරන්න පුළුවන්ද?
ehema hold karanna baha ban. card transaction ekak unat ehema hold karanna baha. mage card eka nathi wela ahindapu eka 30,000 ka badu aran mata msg eka apu gaman hold karanna kiyaddit kiwwa bn aurthorized transaction ekak nisa eka dan hold karanna ba kiyala.gono bank ekata call karala salli hold karavapan denma
කරන්නම්puluvan..ikmanata karapan..
passe police peminillak dala,eke copyak aran giihin bank eken visthara ganin
Online banking කරද්දී බෑද බන් hold කරන්නehema hold karanna baha ban. card transaction ekak unat ehema hold karanna baha. mage card eka nathi wela ahindapu eka 30,000 ka badu aran mata msg eka apu gaman hold karanna kiyaddit kiwwa bn aurthorized transaction ekak nisa eka dan hold karanna ba kiyala.
puluvan ban.. mokada ube sign eka gahala nane... oya bayila.. bank ekata gihin saddayak demmma karanavaehema hold karanna baha ban. card transaction ekak unat ehema hold karanna baha. mage card eka nathi wela ahindapu eka 30,000 ka badu aran mata msg eka apu gaman hold karanna kiyaddit kiwwa bn aurthorized transaction ekak nisa eka dan hold karanna ba kiyala.
Bank එකට call කරන්නද? එපාදpuluvan ban.. mokada ube sign eka gahala nane... oya bayila.. bank ekata gihin saddayak demmma karanava
Report to Ikman firstයාලූ,මට පේන හැටියට හොරෙක්ට අහු වෙලා වගේ
මම ikman එකේ laptop බල බල ඉද්දි තමා මේ seller හම්බුනේ
Dell I3 3rd gen එක 21,500 දෙන්නම් කිව්වා මමත් ඉතින් number එකට msg දාලා oder එක confirmed කරලා bank එකට 21,500 deposit කලා. සෙනසුරාදා හවස
අද වෙනකනුත් lap එක ආවෙ නෑ call ringis යනවා උස්සන්නෙ නෑ WhatsApp msg වලත් double tik වැටෙනවා seen කරන්නෑ.
මට හිතෙන්නෙම සල්ලි වලට බඩු හරි කියලා ඒ උනාට කතා කරපු විදියට හොරෙක් කියලත් කියන්න අමාරුයි.
Promt ද මොකක්ද කුරියර් එකක එවනවා කිව්වෙ ඉරිදා මූ lap එක delivery කරානම් මේ වෙනකොට එන්න ඕනෙ නේ ද බන්.
(ඇවිල්ලා ගන්න බැරිද කියලත් ඇහුවා ගම්පහ තියෙන නිසා මමත් බෑ කිව්වා/ shop availablegalagedara,nikawaratiya,gampaha
මෙහෙමත් කිව්වා)
Number :- 0742248160
මේ මට එවපු msg
DELL SHOWROOM IMPORTED LAPTOP
========================================
PLEASE DO READ FULL DESCRIPTION BELOW BEFORE YOU CONTACT US
කරුණාකර පහතින් ඇති සම්පූර්ණ විස්තරය කියවන්න අප ඇමතීමට පෙර
--------------------------------------------------------------------------------------------------------------------
🆂🅴🅲🅸
🅻
🅵🅵🅴🆁
★THIS PRICE VALID FOR LIMITED TIME ONLY
★CREDiT/VISA CARD PAYMENTS ACCEPTED
★INSTALLMENT PLANS ARE AVAILABLE
(පහසු ගෙවීමේ හැකියාව ඇත)
★CASH ON DELIVERY AVAILABLE(under 10km)
★DELIVERY AVAILABLE ISLANWIDE
(via courier)
★FULLSET WITH ORIGINAL BOX
★100% PERFECT SHOWROOM CONDITION
★100% ORIGINAL USA/SINGAPORE IMPORTED
★100% PERFECT WORKING CONDITION
★100% ORIGINAL WINDOWS 10
★BEST BATTERY LIFE (3/4 hour original battery)
★WITH FULL 1to1 REPLACEMENT WARRANTY
===========================================
Intel Core i3 3rd Gen Turbo Prosessor
Memory : 4/8GB Ram
Display Type :14/15.6/17 LED
500GB/1TB Hard
intel onboard/dedicate Graphic Card
Camera HD Webcam
Bluetooth/Wifi Yes
Windows 10 installed
![]()
මෙච්චරයී screenshot එකකට තියෙන්නෙ
What can I do now
call karapan,,ehema bee kivvvoth bank ekata yannaBank එකට call කරන්නද? එපාද
bump![]()