හොරෙක්ට අහු වෙලා වගේ🙁

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Ikman එක contact එකරලා මොනා කරන්නද බන්
    පොරගෙ bank account number නම් තියෙනවා
    adath katha karapn.
    nttn ghn police entry ekak dapan bank details oya thiyena hama labbama screenshot ghala printouts aran pala.

    rasthiyadu nm wenna wenwa sure

    ah gampaha koheda kade thiyenne?

    welawak thibboth ghn blnm mn
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    ලංකාව කියන්නේ හොරු වැහි වහපු රටක්...

    ඒකනේ හොරුම චන්දෙන් පත්වෙලා එන්නෙත්...අච්ච්ර සල්ලි ගහනවා කියලා පැහැදිලි කරුණු කාරනා එක්කම කියලත් මිනිස්සු ඒත් හොරුම තමයි පත් කරගන්නේ...

    එහෙම එකේ හොරකම, හොරුන්ට රැවටීම ජාන ගත ආභාෂයක් කියලා හිත හදාගෙන ඔන්න ඔය සල්ලි අමතක කරලා දාන්න
    ලංකාව කියන්නේ හොරු වැහි වහපු රටක්...

    ඒකනේ හොරුම චන්දෙන් පත්වෙලා එන්නෙත්
    this is very true
     
    • Like
    Reactions: Ghost_djw00

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    Ikman එක contact එකරලා මොනා කරන්නද බන්
    පොරගෙ bank account number නම් තියෙනවා
    ඉතින් බන් උන් හරි call කරලා බලයි මොකද උනේ කියලා. මුගේ web site එකක්වත්. මොකුත් විස්තරයක් වත් නැද්ද බන්. ඔහොමනම් අත අරින්න එපා. මේ ලගදී 14000 ගානක පොත් වගේකට මට ඔහොම කරලා අන්තිමට පොත් ටිකත් ගේන්නගේන අඩු පොත් ටිකට රීෆන්ඩ් කරගත්තා. මුන් බොරු ට්‍රැකින් නම්බරුත් එවනවා කියපන්කෝ අන්තිමට කූරිය කරන උනුත් පිස්සු හැදිලා. උන් බලන්නේ උන්ගේ අවුලක් කියලනේ.
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඉතින් බන් උන් හරි call කරලා බලයි මොකද උනේ කියලා. මුගේ web site එකක්වත්. මොකුත් විස්තරයක් වත් නැද්ද බන්
    නෑ බන් 'pc tech solution' කියලා විතරයී තිබ්බා මතක
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    gono bank ekata call karala salli hold karavapan denma
    ඉරිදා නෙ දැම්මෙ දැන් hold කරන්න පුළුවන්ද?

    gampahane shop eka aththe wena number ekakin katha karala shop eka hoy gena yanna
    මොන number එකකින් වත් answer කරන්නෑ මචං
    ------ Post added on Feb 9, 2022 at 8:50 AM
     

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    gono bank ekata call karala salli hold karavapan denma
    ehema hold karanna baha ban. card transaction ekak unat ehema hold karanna baha. mage card eka nathi wela ahindapu eka 30,000 ka badu aran mata msg eka apu gaman hold karanna kiyaddit kiwwa bn aurthorized transaction ekak nisa eka dan hold karanna ba kiyala.
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ehema hold karanna baha ban. card transaction ekak unat ehema hold karanna baha. mage card eka nathi wela ahindapu eka 30,000 ka badu aran mata msg eka apu gaman hold karanna kiyaddit kiwwa bn aurthorized transaction ekak nisa eka dan hold karanna ba kiyala.
    Online banking කරද්දී බෑද බන් hold කරන්න
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ehema hold karanna baha ban. card transaction ekak unat ehema hold karanna baha. mage card eka nathi wela ahindapu eka 30,000 ka badu aran mata msg eka apu gaman hold karanna kiyaddit kiwwa bn aurthorized transaction ekak nisa eka dan hold karanna ba kiyala.
    puluvan ban.. mokada ube sign eka gahala nane... oya bayila.. bank ekata gihin saddayak demmma karanava
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    යාලූ,මට පේන හැටියට හොරෙක්ට අහු වෙලා වගේ

    මම ikman එකේ laptop බල බල ඉද්දි තමා මේ seller හම්බුනේ

    Dell I3 3rd gen එක 21,500 දෙන්නම් කිව්වා මමත් ඉතින් number එකට msg දාලා oder එක confirmed කරලා bank එකට 21,500 deposit කලා. සෙනසුරාදා හවස

    අද වෙනකනුත් lap එක ආවෙ නෑ call ringis යනවා උස්සන්නෙ නෑ WhatsApp msg වලත් double tik වැටෙනවා seen කරන්නෑ.

    මට හිතෙන්නෙම සල්ලි වලට බඩු හරි කියලා ඒ උනාට කතා කරපු විදියට හොරෙක් කියලත් කියන්න අමාරුයි.

    Promt ද මොකක්ද කුරියර් එකක එවනවා කිව්වෙ ඉරිදා මූ lap එක delivery කරානම් මේ වෙනකොට එන්න ඕනෙ නේ ද බන්.

    (ඇවිල්ලා ගන්න බැරිද කියලත් ඇහුවා ගම්පහ තියෙන නිසා මමත් බෑ කිව්වා😐 / shop availablegalagedara,nikawaratiya,gampaha 👈🏻මෙහෙමත් කිව්වා)

    Number :- 0742248160

    👇🏻මේ මට එවපු msg


    👉🔥DELL SHOWROOM IMPORTED LAPTOP🔥👈
    ========================================

    👉🔴PLEASE DO READ FULL DESCRIPTION BELOW BEFORE YOU CONTACT US
    👉🔴කරුණාකර පහතින් ඇති සම්පූර්ණ විස්තරය කියවන්න අප ඇමතීමට පෙර
    --------------------------------------------------------------------------------------------------------------------
    🆂🅿️🅴🅲🅸🅰️🅻 🅾️🅵🅵🅴🆁

    👉THIS PRICE VALID FOR LIMITED TIME ONLY
    👉CREDiT/VISA CARD PAYMENTS ACCEPTED💳
    👉INSTALLMENT PLANS ARE AVAILABLE📋
    (පහසු ගෙවීමේ හැකියාව ඇත)
    👉CASH ON DELIVERY AVAILABLE(under 10km)
    👉DELIVERY AVAILABLE ISLANWIDE🚍(via courier)
    👉FULLSET WITH ORIGINAL BOX
    👉100% PERFECT SHOWROOM CONDITION
    👉100% ORIGINAL USA/SINGAPORE IMPORTED
    👉100% PERFECT WORKING CONDITION
    👉100% ORIGINAL WINDOWS 10
    👉BEST BATTERY LIFE (3/4 hour original battery)
    👉WITH FULL 1to1 REPLACEMENT WARRANTY📋
    ===========================================
    ✅Intel Core i3 3rd Gen Turbo Prosessor

    ✅Memory : 4/8GB Ram

    ✅Display Type :14/15.6/17 LED

    ✅500GB/1TB Hard

    ✅intel onboard/dedicate Graphic Card

    ✅Camera HD Webcam

    ✅Bluetooth/Wifi Yes

    ✅Windows 10 installed

    Screenshot-Chrome.png

    මෙච්චරයී screenshot එකකට තියෙන්නෙ

    What can I do now
    Report to Ikman first
    then report to Consumer Affairs Authority Phone:1977
     
    • Like
    Reactions: Tharusha_peiris