හොරෙක්ට අහු වෙලා වගේ🙁

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Machan, umbe wayasa keeyada?

    Kenekta athdakeem adu unath ohoma dekadi oita wada mole kalpana karala wada karanna thibba..

    online life ekak kiyala hama reddama online wenna yanna epa..Paara thote bahala minissu ashraya karala poddak update eke indapan.

    online order karapan uparima 2000, 3000 wage items..oya data cable, charger, wage accessory items or household stuff.
    But ethanin uda kisima deyak online order karanna epa loweth..Thiyena shop ekakata hari gedarata hari gihin serama check karala ganna.

    Math langadi VGA ekak gaththa ikman eke daala thibba kollekgen..Samanyen ikman eke VGA horu godak innawa..Man post eka daapu kollage gedaratama gihin serama test karala, stress test daala check karala gaththe. And ethanat giyama umba minissu ashraya karala thiyenawanam therenawa seller genuine porakda nadda kiyala..mata set una seller genuine ekek..VGA eka aran bara wada thogayak gaththa..Thaama supiriyata wada..

    a nisa ohoma loku gaanaka item ekak gaddi gihin balala ganin..

    man dakka FB eke ehema phone ehemath online order karala case wela samaharu walapenawa..mee harak...
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මටත් ඔය වගේ කේස් එකක් වෙලා සල්ලි ගත්තා.
    මේ තියෙන්නෙ ඒ ගැන කියලා දාපු ත්‍රෙඩ් එක. Here
    ඔය මම කරලා තියන විදිහට සමාන මෙසේජ් එකක් සංක්ෂිප්තව හදලා දාන්න බලන්න. සල්ලි හරි ලැප්ටොප් එක හරි දෙකෙන් එකක් ලැබෙයි.
    සමහරවිට තව දවස් දෙක තුනක් පරක්කු වෙලා ලැබෙන්නත් ඉඩ තියනවා. සඳුදා දැම්මනම් අද හෙට වගේ ලැබෙයි.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අඩේ බන් ගලගෙදර කඩයක්ද කඩේ නම tech solution da
    අනේ හුකයි මේ කැරියා හොරෙක් බන්

    galagedara ohoma shop ekak mathaka na ne ?
    ඔයා ගලගෙදරද
    නුවර?


    අඩේ පොලිස් පලයන් බන් මූ මටත් කැරි වැඩක් කරා
    මගෙ ලැප් එකක් රෙපෙයා කරන්න දීලා ඩිස්ප්ලේ එක කැඩුනු එකකකට මාරු කරලා මගෙ අතින් උනා කියල ශේප් වෙන්න හැදුවෙ,
    අපි දෙන්නම මේ කියන්නෙ එකෙක් ගැන නම්,
    ඌ හොරෙක් තමා මචන්

    ------ Post added on Feb 9, 2022 at 4:16 PM
     
    Last edited:

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මචන් අපි දෙන්නම කියන්නෙ මේ එකෙක් ගැන නම් මට ඌව expose කරන්න පුලුවන්,
    Fb profile එක තියනවා මං ලග.
    ඒත් ඌමද කියල sure කරගන්නෙ කොහොමද
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,467
    1
    32,165
    113
    - උඩරට -
    ඇයි බන් මෙච්චර බඩු ගන්න කොම්පූටර් කඩ තියෙද්දි ඉක්මන් එකෙන් හොයලා බඩුව ගන්නත් කලින් සල්ලි ගෙවන්නේ..🤔:baffled:

    උබට තිබ්බේ Cash on delivery කරන්න කියන්න.එහෙනම් අවුලක් නෑ.

    ඉක්මන්.lk ඉන්නේ තනිකරම හොරු.මේ ලගදි ත් එකෙක් දැම්මා නේද වාහනයක් රෙන්ට් එකට ගන්න සල්ලි දාලා වාහනේ ආවේ නෑ කියලා 🥲

    ආයේ ඉතින් ඔව්වා ලේසියෙන් ගන්න බෑ..
    උබේනේ වැරැද්ද
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    dan wena namber ekakin wena ekakta call karala lap ekak one kiyanna, awilla gamman kiyala thana ahagena gihilla ube lap eka ganin...
     
    • Like
    Reactions: NRTG

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    බෑන්ක් ඩීටේල්ස් වලට දීඋ නම්මොකක්ද උපුල් විජේරත්න වගෙ නමක් නෙමේ නේද? 🤔🤔🤔
    නෑ srimali
    Ikman එකට call කරලා බැලුවද. call now

    Cash on delivery thiyeddi ai bn salli gewwe?
    10km විතරි Cod ඇවිත් ගිනියන්න කිව්වා
    cash on delivery kiyala thiyeddi bank kale ai

    meka tamai karanna wenne

    මචන් අපි දෙන්නම කියන්නෙ මේ එකෙක් ගැන නම් මට ඌව expose කරන්න පුලුවන්,
    Fb profile එක තියනවා මං ලග.
    ඒත් ඌමද කියල sure කරගන්නෙ කොහොමද
    මට මනෞජ් කියලා නමක් කිව්වෙ

    අඩෝ ඉක්මනට ඔන්ලයින් වර
    Hi
    ------ Post added on Feb 9, 2022 at 5:35 PM
     

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    meka nemeda?

    1644408367607.png
     
    • Like
    Reactions: Yakka putha