හොරෙක්ව~ඇල්ලුවා_ඒත්
CCTV Cam එකේ ගන්න විඩියෝ එකේ කොලිටි එක අඩු වුනාම ඒවා වෙනම පැහැදිලි කරලා අරන්, සුම් කරලා වඩා පැහැදිලිව බලා ගන්න පුලුවන්
මෘදුකාංග තියෙනවා නේ.
ඒවා මොනවාද කියලා මට පින්වතුන් පැහැදිලි කරලා දෙනවාද ලොකු උදව්වක්.
එහෙම නැත්නම් මේ පෙන්නේ නැති දේවල් පැහැදිලි කරලා ඒ විඩියෝ එකේ කොලිටි එක එහෙම් පිටින් ම තියා ගන්න පුලුවන් මෘදුකාංග තියෙනවා ද.
මොනවා වුනත් කමක් නෑ, වැඩේ ලේසියෙන් ඉක්මණින් ෆ්‍රී කරන්න පුලුවන් සොෆ්ට්වයා එකක් තිබ්බා නම් කියපල්ලා මචන් ලා.
හොරෙක් ව අල්ලා ගන්න ඕනේ, ඌ සල්ලි වගයක් හොරකම් කරන විඩියෝවක් තියෙනවා.
ඒත් ඒ ගන්නේ සල්ලි කියලා ඒ විඩියෝ එකෙන් පැහැදිලිව පෙන්නේ නෑ, දුරින් තියෙන හින්දා.
ඒක පැහැදිලි කරලා ගන්නයි මට ඕනේ.
ඒක පොලිසියට පෙන්නන්න ඕනේ, ඒත් අපේ පොලිසියට සාක්ෂි ඉදිරිපත් කලාත් එක එක කියාගෙන එයි නේ.
ඒ හින්දා ඒ විඩියෝ එකේ ගන්න දේ සල්ලි කියලා පැහැදිලි කර ගන්න පුලුවන් නම් ලොකු උදව්වක් මචන් ලා.
මේක ගොඩ දා ගන්න පුලුවන් සොෆ්ට්වයාර් එකක් කියහල්ලා මචන් ලා.
උදව්වක් ලැබෙන කම් බම්ප් එකක් හරි දීලා සහයෝගයක් දියල්ලා.
පුලුවන් තරම් ඉක්මණින් ම උදව්ව ට පිළිතුරු ලැබෙනවා නම් ලොකු උදව්වක්.