හොරෙක් අල්ලන්න උදව්

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
හොරෙක් අල්ලන්න උදව්

මචංලා අපේ ගෙදර එලියේ මාලු ටැංකියක් තියෙනවා අම්මට අසනීප නිසා හිත හැදෙන්න..අම්මා ගොඩාක් සන්තෝසෙන් උන්ට කෑම දාන්නේ..දැන් ටික දවසකට කලින් අපි මල ගෙදරක ගිහින් එනකොට ගෝල්ඩ් ෆිෂ් මාලු 9 දෙනාම හොරෙක් අරන් ගිහින්..අනිත් උන්ව ගෙනිහින් නෑ..මම ඒක වැඩිය ගනන් ගන්නේ නැතුව ආයේත් ගෝල්ඩ් ෆිෂ් ලොකු එවුන් දෙන්නෙක් ගෙනත් දැම්මා..අද උදේ පාන්දර එකෙක්ව හොරකම් කරලා..අම්මා දොර වහලා ගෙට ඇවිත් පහන පත්තු කරලා ඇවිත් බලනකොට දැන් අනිත් එකත් ගෙනිහිල්ලා ..මට දැන් මේ හොර ගෙඩියාව අල්ලගන්නයි උවමනා..අම්මා හෙන හිතේ අමාරුවෙන් ඉන්නේ..මං ගෙදරින් ගෙදරට ගියා අහන්න..අම්මා මාව ඇදගෙන ආවා වලියක් දාගනී කියලා..මූව අල්ලගන්න ක්‍රමයක් දන්නවනම් කියනවද ලොකු උදව්වක්..උඩින් යකඩ දැල් කෑල්ලක් දාලා තියෙන්නේ..ඒක උස්සන්න බෑ හොදට කවර් කරලා තියෙන්නේ ..පූසෙක්වත් කුරුල්ලෙක්වත් එන්න විදිහක් නෑ..පුදුමේ කියන්නේ ගෙදර දඩයම් බල්ලෝ 8 දෙනෙක් ඉන්නවා..:rofl:ලිහලා ඉන්නේ..මුන් එකෙක්වත් බුරලවත් නෑ..:( ගෙදර ගේට්ටුවක් දාලා නෑ..අනේ මංදා බං මූ නම් මාර හොරෙක්..මොකක්ද බං කරන්න පුලුවන්??:rolleyes:
 
Last edited:

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බල්ලො 8ක් ඉන්නවා නන් එක්කො බල්ලො 8ම මරලා දාපන්... ඔහොම බල්ලො මොකටද?

    නැත්තන් උස්සලා තියෙන්නෙ බල්ලො හොදට අදුනන එකෙක්....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආයෙත් ගෝල්ඩ් ෆිෂ් මාලු දෙතුන් දෙනෙක් ගෙනැත් දාලා මැලු ටැංකියට ෆෝකස් වෙන්න කැමරාවක් සෙට් කරලා රෙකෝඩ් කරපං. Webcam එකක් වුනත් අවුලක් නෑ.

    උඹ වටේ එවුංට කෑ ගහන්න ගිහිං වැඩේ වර්චස් වෙලාද දන්නෙ නෑ. නැත්තං උස්සපු මාලු ටික ඩබල් කරලා ටැංකියට දාගන්න පුලුවන් හරියට මැනේජ් කලොත්. :yes:

    Good Luck
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    පැටියා;18157218 said:
    ආයෙත් ගෝල්ඩ් ෆිෂ් මාලු දෙතුන් දෙනෙක් ගෙනැත් දාලා මැලු ටැංකියට ෆෝකස් වෙන්න කැමරාවක් සෙට් කරලා රෙකෝඩ් කරපං. Webcam එකක් වුනත් අවුලක් නෑ.

    :yes::yes:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඉතින් බන් මාළු ටැංකිය ගෙයි ඇතුලෙන් තියන්න බැරිද? අපේ නම් තියෙන්නේ ගෙදර ඇතුලේ..
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    බල්ලො 8ක් ඉන්නවා නන් එක්කො බල්ලො 8ම මරලා දාපන්... ඔහොම බල්ලො මොකටද?

    නැත්තන් උස්සලා තියෙන්නෙ බල්ලො හොදට අදුනන එකෙක්....

    ඔව් බං .බල්ලො ඔක්කොම දොයි මේ දවස් වල වැස්සට සීතල නිසා..:rofl::rofl: ගෙවල් ලග පාත පොඩි එවුන් ඉන්නවා .ඒ ගෙවල් වලින් ඒකයි අහන්න ගියේ..ඒත් ඒ එක පොඩි එකෙක්වත් එහෙම නරක එවුන් කියලා හිතන්න බෑ..මගේ ගැන දන්න නිසා ජීවිතේ එපා වෙච්ච එකෙක් මිසක් එන්නෙත් නෑ බං..cctv එකක් විතරක් දාගන්න තිබ්බනම් ඇති ගේ දොර ලඟට..
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ballanata unu wathura gahuwama patta palathaka enne na... ballo buranne nathnam hodata danna ekek....yakada delata current eka dala thiyapan
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මගේ ගැන දන්න නිසා ජීවිතේ එපා වෙච්ච එකෙක් මිසක් එන්නෙත් නෑ බං.

    උබ මැරයෙක් ද බන් ? මල්ලි පඩ ෂෝ එපා ඉතින් හොඳේ.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඉතින් බන් මාළු ටැංකිය ගෙයි ඇතුලෙන් තියන්න බැරිද? අපේ නම් තියෙන්නේ ගෙදර ඇතුලේ..

    ස්ටෑන්ඩ් එකක් ගහලා ගේ ඇතුලෙන් තිබ්බනම් හරි බං..:)
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මගේ ගැන දන්න නිසා ජීවිතේ එපා වෙච්ච එකෙක් මිසක් එන්නෙත් නෑ බං.

    උබ මැරයෙක් ද බන් ? මල්ලි පඩ ෂෝ එපා ඉතින් හොඳේ.

    අනේ නෑ අයියේ මට ආයේ හිරේ යන්න බයයි..අවංකවම.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ටැංකිය වටේ තියෙන බිමට පපඩම් ටිකක් දාලා තියපන්. හොරාට පපඩම් පෑගුන ගමන් කරස් කරස් ගාලා පුපුරනවා. හොරාව අල්ල ගන්න පුළුවන්. හැබැයි මේ දවස් වල වැස්ස නිසා පපඩම් හං වෙයි :no:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ටැංකිය වටේ තියෙන බිමට පපඩම් ටිකක් දාලා තියපන්. හොරාට පපඩම් පෑගුන ගමන් කරස් කරස් ගාලා පුපුරනවා. හොරාව අල්ල ගන්න පුළුවන්. හැබැයි මේ දවස් වල වැස්ස නිසා පපඩම් හං වෙයි :no:

    Da Fuq ma tamai yakow :lol::lol:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ballanata unu wathura gahuwama patta palathaka enne na... ballo buranne nathnam hodata danna ekek....yakada delata current eka dala thiyapan

    මට ඒක කලින් සැරේ හිතුනා..ඒත් සහෝ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා..ඕක කරලා කරන්ට් වැදිලා එකෙක් මැරුනොත් මං නීතියෙන් ගැලවුනත් හිතෙන් ඒක මතු වෙනවා..කලින් අයියා කෙනෙක් අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්..මම චන්ඩියෙක්ද? නෑ මම ඒ වගේ අය ලව්වා වැඩ ගත්තු කෙනෙක්..මගේ ඉස්කෝලේ කාලේ හොඳම යාලුවෙක් පාරේ වෙඩි තියලා මැරුවා STF එකෙන්..මට හිරේ ගිය හේතුව කියන්න බෑ මචං..මං වැරැද්දක් කලා ඒකට දඬුවම් ලැබුනා..දැන් වැරදි කරන්නේ නෑ..යහපත් විදිහට ඉන්නයි ඕන..ඒ නිසා දැන් සතුටෙන් ඉන්නවා..ආයේ මාලු ටිකක් ගෙනත් දානවා..ටැංකිය ගේ ඇතුලේ තියනවා..:)
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,901
    6,555
    113
    ගග අද්දර
    cctv එකකට යන්න බැරි නම් ගෙනත් අලවහන් අර ජනෙල් හොරෙන් ඇරියම වදින එලාම් එකක්. වීදුරුවටයි දැලටයි සෙට් කරහන් දැල උස්සපු ගමන් වදින්න. ඔව තියන තැන් නම් මන් දන් නෑ මචන්.