මට ඒක කලින් සැරේ හිතුනා..ඒත් සහෝ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා..ඕක කරලා කරන්ට් වැදිලා එකෙක් මැරුනොත් මං නීතියෙන් ගැලවුනත් හිතෙන් ඒක මතු වෙනවා..කලින් අයියා කෙනෙක් අහපු ප්රශ්නෙට උත්තරේ දෙන්නම්..මම චන්ඩියෙක්ද? නෑ මම ඒ වගේ අය ලව්වා වැඩ ගත්තු කෙනෙක්..මගේ ඉස්කෝලේ කාලේ හොඳම යාලුවෙක් පාරේ වෙඩි තියලා මැරුවා STF එකෙන්..මට හිරේ ගිය හේතුව කියන්න බෑ මචං..මං වැරැද්දක් කලා ඒකට දඬුවම් ලැබුනා..දැන් වැරදි කරන්නේ නෑ..යහපත් විදිහට ඉන්නයි ඕන..ඒ නිසා දැන් සතුටෙන් ඉන්නවා..ආයේ මාලු ටිකක් ගෙනත් දානවා..ටැංකිය ගේ ඇතුලේ තියනවා..![]()

ඉතින් බන් මාළු ටැංකිය ගෙයි ඇතුලෙන් තියන්න බැරිද? අපේ නම් තියෙන්නේ ගෙදර ඇතුලේ..
man hithanne ube amma thama oya wede karanna athey/ ammata mental problem ekak thiyenawada?
natham uba inna koheda a paththey oya wage weda wenawada. api inna pathenam oya wage wada wenna ban
man hithanne ube amma thama oya wede karanna athey/ ammata mental problem ekak thiyenawada?
natham uba inna koheda a paththey oya wage weda wenawada. api inna pathenam oya wage wada wenna ban



පොරගේ අම්මට අහු වෙලා වැඩේ..ආපහු ගෙනත් දාලා පහලට දුවනකොට අපේ අම්මට මාට්ටු..
horen hangila balan idapanko gedara na wagehora aapu gaman panala alla ganin
![]()
මචංලා අපේ ගෙදර එලියේ මාලු ටැංකියක් තියෙනවා අම්මට අසනීප නිසා හිත හැදෙන්න..අම්මා ගොඩාක් සන්තෝසෙන් උන්ට කෑම දාන්නේ..දැන් ටික දවසකට කලින් අපි මල ගෙදරක ගිහින් එනකොට ගෝල්ඩ් ෆිෂ් මාලු 9 දෙනාම හොරෙක් අරන් ගිහින්..අනිත් උන්ව ගෙනිහින් නෑ..මම ඒක වැඩිය ගනන් ගන්නේ නැතුව ආයේත් ගෝල්ඩ් ෆිෂ් ලොකු එවුන් දෙන්නෙක් ගෙනත් දැම්මා..අද උදේ පාන්දර එකෙක්ව හොරකම් කරලා..අම්මා දොර වහලා ගෙට ඇවිත් පහන පත්තු කරලා ඇවිත් බලනකොට දැන් අනිත් එකත් ගෙනිහිල්ලා ..මට දැන් මේ හොර ගෙඩියාව අල්ලගන්නයි උවමනා..අම්මා හෙන හිතේ අමාරුවෙන් ඉන්නේ..මං ගෙදරින් ගෙදරට ගියා අහන්න..අම්මා මාව ඇදගෙන ආවා වලියක් දාගනී කියලා..මූව අල්ලගන්න ක්රමයක් දන්නවනම් කියනවද ලොකු උදව්වක්..උඩින් යකඩ දැල් කෑල්ලක් දාලා තියෙන්නේ..ඒක උස්සන්න බෑ හොදට කවර් කරලා තියෙන්නේ ..පූසෙක්වත් කුරුල්ලෙක්වත් එන්න විදිහක් නෑ..පුදුමේ කියන්නේ ගෙදර දඩයම් බල්ලෝ 8 දෙනෙක් ඉන්නවා..ලිහලා ඉන්නේ..මුන් එකෙක්වත් බුරලවත් නෑ..
ගෙදර ගේට්ටුවක් දාලා නෑ..අනේ මංදා බං මූ නම් මාර හොරෙක්..මොකක්ද බං කරන්න පුලුවන්??
![]()
Yakada dalata deepan 230V Wade Goda