හොරෙක් එනව ගෙදරට🍄🍁🍂🦔

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,615
    1
    51,334
    113
    ප*යාගල
    sorry.com
    J
    ඕකුන් අනින්නෙ නැද්ද බන් ? මම අහල තියෙනවා උන් කටු විදිනව කියල. ඒක නම් බොරු කතාවක් අනිවා. මුන් එන්නෙ අල ජාති කන්න තමයි.
    Jathi 2 k innwa.
    Hedgehog and Porcupine.

    Porcupine jathiya thama aninne mn danna widiyata
    hedgehog-vs-porcupine-collage.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ ගමේ සක්කිලි මුන්ව පවුල් පිටින් මරනවා. 1kg 1000 යි . අපේ වත්තේ ගොඩක් ඉන්නවා හැංගිලා .
    ලොකුම එකාට වහ දීල ගෙවල් ළඟින්ම මැරෙන්න දියං.
     
    • Like
    Reactions: NRTG

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    අපේ ගමේ සක්කිලි මුන්ව පවුල් පිටින් මරනවා. 1kg 1000 යි . අපේ වත්තේ ගොඩක් ඉන්නවා හැංගිලා .
    ඔව් මචන් දුර පැති වල මාර විදිහට මරනවා :(:(
    වන ජීවි පොලිස් වලට කෝල් කරපන්
    උන්ට කෝල් දුන්නට වැඩක් නෑ බන්, අමරවීර කාරයා ඔය සත්තු මරන්න තිබ්බ තහනම අයින් කරා නේද.. දැන් මොණරු, රිලව්, වඳුරෝ, දඬු ලේන්නු වගේ සත්තු තමන්ගේ වගාව පාලු කරනවා නම් මරන්න අයිතිය තියනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    hedgehog_octobergardeningjobs.webp


    ඕටම් එකත් එක්ක මේකෙක් හොරෙන්ම වත්තට රිංගලා තියෙන දෙයක් කොටා බාල යනවා. දකින්න සිරියාවයි❤️ දවසක් ඇල්ලුවා, ඇඟපුරාම වැලි මැක්කෝ. ආයේ දවසක අල්ලලා සුද්දයක් දීල යවන්න ඕන.