මූටනං එහෙම දුවාගන්න බෑ. ළඟට ගියපු ගමන් දූරියන් ගෙඩිය වගේ ගුලි වෙනව.ඕකුන්ට පට්ට වේගෙන් දුවන්න පුළුවන්
මූටනං එහෙම දුවාගන්න බෑ. ළඟට ගියපු ගමන් දූරියන් ගෙඩිය වගේ ගුලි වෙනව.ඕකුන්ට පට්ට වේගෙන් දුවන්න පුළුවන්
Jathi 2 k innwa.ඕකුන් අනින්නෙ නැද්ද බන් ? මම අහල තියෙනවා උන් කටු විදිනව කියල. ඒක නම් බොරු කතාවක් අනිවා. මුන් එන්නෙ අල ජාති කන්න තමයි.
වන ජීවි පොලිස් වලට කෝල් කරපන්අපේ ගමේ සක්කිලි මුන්ව පවුල් පිටින් මරනවා. 1kg 1000 යි . අපේ වත්තේ ගොඩක් ඉන්නවා හැංගිලා .
ලොකුම එකාට වහ දීල ගෙවල් ළඟින්ම මැරෙන්න දියං.අපේ ගමේ සක්කිලි මුන්ව පවුල් පිටින් මරනවා. 1kg 1000 යි . අපේ වත්තේ ගොඩක් ඉන්නවා හැංගිලා .
ඔව් මචන් දුර පැති වල මාර විදිහට මරනවාඅපේ ගමේ සක්කිලි මුන්ව පවුල් පිටින් මරනවා. 1kg 1000 යි . අපේ වත්තේ ගොඩක් ඉන්නවා හැංගිලා .


උන්ට කෝල් දුන්නට වැඩක් නෑ බන්, අමරවීර කාරයා ඔය සත්තු මරන්න තිබ්බ තහනම අයින් කරා නේද.. දැන් මොණරු, රිලව්, වඳුරෝ, දඬු ලේන්නු වගේ සත්තු තමන්ගේ වගාව පාලු කරනවා නම් මරන්න අයිතිය තියනවා.වන ජීවි පොලිස් වලට කෝල් කරපන්
![]()
ඕටම් එකත් එක්ක මේකෙක් හොරෙන්ම වත්තට රිංගලා තියෙන දෙයක් කොටා බාල යනවා. දකින්න සිරියාවයිදවසක් ඇල්ලුවා, ඇඟපුරාම වැලි මැක්කෝ. ආයේ දවසක අල්ලලා සුද්දයක් දීල යවන්න ඕන.
අදමයි දන්නේ මචන්. තැන්ක්ස්!J
Jathi 2 k innwa.
Hedgehog and Porcupine.
Porcupine jathiya thama aninne mn danna widiyata
![]()
පයින් එකක් ගහපන් උඩ ගිහින් එහාවත්තට වැටෙන්නමූටනං එහෙම දුවාගන්න බෑ. ළඟට ගියපු ගමන් දූරියන් ගෙඩිය වගේ ගුලි වෙනව.
