dawasak 138 horek ahuwela salakala thibuna hodatama.miniha masa ganak nagitinna nam nathuwa athi.uta gahala thiyena widihata kakkath gihin bn.
ඕකට මුත්තේ, බෑග් එකේ සිප් එකට ඉබ්බෙක් දාලා, ඉබ්බා ලොක් කරලා යතුර, ගඟකට හරි මූදට හරි විසි කරන්න ඕනි.ලොවෙත් කාටවත් බෑග් එක අරින්න බෑ.මුත්තට බෑග් එකේ තියෙන ඒවා ගන්න ඕන්නම්, බෑග් එක කපලා ගතහැකි.ඊට පස්සෙ සිප් එක අරින්න ඕනිනම්, ඉබ්බා කඩලා දාතහැකි.![]()
අද අපෙ ඔපිසියෙත් කොල්ලෙකුගෙ පර්ස් එකකට විදලා තිබුනා. පව් අලුතින් ආපු කොල්ලෙක්.
Mona camer da kollo154 horu innawoooo
Oya routs wala duwana bus walata camera set kala nan hari bn
154, 193 ඔය දෙකම එක වගේ. වෑඩියම ඉන්නේ කෙල්ලෝ. කොල්ලෙක් ගේ පර්ස් එක උස්සලා. ඌ කියන විදිහට ලස්සන කෙල්ලො දෙන්නෙක් කෑළණි කෑම්පස් එක ලගින් නෑගල. එක කෙල්ලෙක් ඌට ආතල් එකක් දීලා. දෙන්නම පෑලියගොඩට එන්න කලින් බෑහෑලා. උගේ ෆෝන් එකත් නෑලු පර්ස් එකත් නෑලු. ෂිප් එකත් ඈරපු ගමන්මලු

danna akka kenekge hand bag eka kapala eke thibba podi purse eka aran thibbe, 190 di

anna ehema salakala polisiyata denna onadawasak 138 horek ahuwela salakala thibuna hodatama.miniha masa ganak nagitinna nam nathuwa athi.uta gahala thiyena widihata kakkath gihin bn.

wadak naa ban. un hena amaarui wage ragapaanawa. iita passe gahana eka nawaththanawa ne. sihi naethiwa wage watenawa. kakka kara gannawa. ewa thama un karanne berenna

pissuda?
zip eka arinna puluwan okata idikattak dala addoth, karalama balannako.

මොකේද ගිහිල්ලා තියෙන්නේඅද අපෙ ඔපිසියෙත් කොල්ලෙකුගෙ පර්ස් එකකට විදලා තිබුනා. පව් අලුතින් ආපු කොල්ලෙක්.
බස් එකට නගින්න පොරකනකොට උන් පර්ස් උස්සන්නෙ.දවසක් බොරැල්ලෙදි ඔහොම පර්ස් කාරයෙක් මාට්ටු වෙලා හොඳට නෙලුව.
බස් වලට නගින්න පොරකනකොට බෑග් එක ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉඳපන්.


kari horu154, 193 ඔය දෙකම එක වගේ. වෑඩියම ඉන්නේ කෙල්ලෝ. කොල්ලෙක් ගේ පර්ස් එක උස්සලා. ඌ කියන විදිහට ලස්සන කෙල්ලො දෙන්නෙක් කෑළණි කෑම්පස් එක ලගින් නෑගල. එක කෙල්ලෙක් ඌට ආතල් එකක් දීලා. දෙන්නම පෑලියගොඩට එන්න කලින් බෑහෑලා. උගේ ෆෝන් එකත් නෑලු පර්ස් එකත් නෑලු. ෂිප් එකත් ඈරපු ගමන්මලු


mage bag eka arala purse ekata gahuwa 138 station eka issaraha bus eken bahina winadiyata.Passe meter unama bus eka hoyan giya.Mu purse eke salli aran purse eka antimata seat eke dala gihin.Nic okkoma tibbe eke.Yantan u purse eka dala gihin paraya