හොරෙක් හොරෙක් ..හොයාගන්න උදව්වෙන්න -

manju798

Well-known member
  • Nov 24, 2006
    1,237
    351
    83
    හොරෙක් හොරෙක් ..හොයාගන්න උදව්වෙන්න -

    මේ අපේ ඓයලගේ ගෙදරට පන්න හොරෙක්. ගෙදර වටිනා බඩු ගොඩක් අරන් යනවා.. පිටකෝට්ටේ ගෙවල් තියෙන්නේ දන්නා කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න. ලොකු උදව්වක්


    https://video.xx.fbcdn.net/hvideo-xf...04&oe=55B07263
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    වීඩියෝ එක පොලිසියට දුන්නද? සිරසටයි හිරු එකටයි දීපන්. තව ෆේස්බුක් එකෙත් ශෙයාර් කරපන්. ඉක්මනට බඩු අල්ලගන්න පුලුවන්..