හොරෙන් ඉන්ටනෙට්.....

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,275
    345
    83
    හොරෙන් ඉන්ටනෙට්.....

    මචන් මෙහෙ සමහර සයිට් වලට යන්න දෙන්නෙ නෑ නෙ...මහින්ද මාමා...ඉතින් හොරෙන් යහරි යන්න එපෑයි.......එ මදිවට අපෙ වෑඩ පොලෙ බුකියත් යන්න බෑ..අඩුම ගානෙ යු ටියුබ් වත් යන්න බෑ....නෑද්ද විසදුමක්......