හොරෙන් ඉන්ටනෙට්..... මචන් මෙහෙ සමහර සයිට් වලට යන්න දෙන්නෙ නෑ නෙ...මහින්ද මාමා...ඉතින් හොරෙන් යහරි යන්න එපෑයි.......එ මදිවට අපෙ වෑඩ පොලෙ බුකියත් යන්න බෑ..අඩුම ගානෙ යු ටියුබ් වත් යන්න බෑ....නෑද්ද විසදුමක්......