ඔබගේ MS Word ළිපි ගොනු හැමෝටම බලන්න පුලුවන්ද?
ඔබගේ වර්ඩ් මුදෘකාංගය හරහා ලියන වැදගත් ළිපි එහෙමහැමෝටම බලන්න පුළුවන්නේද? ඒක සමහරුන්ට ප්‍රශ්නයක් නොවුනාට සමහරුන්ට ප්‍රශ්නයක්.ඉතින් එහෙම වැදගත් ළිපි ආරක්ෂා කරගැනීමට අපි ඒවා අනිත් අයට පෙන්නේ නැති විදියට හංගනවා.නමුත් දන්නා කෙනෙක් නම් ඒවා හංගපු තැනින් හොයා ගෙන බැලිය හැකිය.ඒවා ඔක්කොටම විසදුමක් තමා ඒම ළිපි වලට පාස්වර්ඩ් එකක් යොදන ඒක.ඒම පහසුකම වර්ඩ් මුදෘකාංගය සමග තිබෙන නිසා අපිට වෙන මුදෘකාංග හොයලා වෙහෙසෙන්න ඕනෙත් නැහැ.හරි අපි බලමු ඒම පහසුකම ප්‍රයෝජනයට ගන්නා ආකාරය.

- පළමුව ඔබට අවශ්‍ය වර්ඩ් ළිපි ගොනුව විවෘත කරගන්න.
- අනතුරුව එහෙ ඇති File > Prepare > Encrypt Document password එක තෝරාගන්න.
- අනතුරුව ලැබෙන Encrypt Document box එකේ Password තැනට ඔයාට අවශ්‍ය පාස්වර්ඩ් එකක් ලබා දීලා OK.
- ඊළගට ලැබෙන Confirm Password box එකේ Reenter Password එකට ඔබ කලින් ලබාදුන් පාස්වර්ඩ් එකම ලබා දීලා OK.
- දැන් ඔබගේ වර්ඩ් ලිපිය Save කර වසා දමන්න.ඔබට ඒ ආකාරයට ඔබගේ සෑම ලිපියකටම පාස්වර්ඩ් එකක් යෙදීමෙන් ආරක්ෂා කර ගත හැකිය.
HTML:
softwaresinhalen