ජින්තුවා;16952442 said:කඩේකින් කනකොට හලාල්ද නැද්ද කියල බලාගන්න විදිහක් තියනවද?
පුලුවන්...
කන්න ඇතුලට කතා කරලා ගත්තම.. මේ කඩේ කෑම හලාල්ද කියල අහන්න...
බොහෝ විට ඔව් කියයි.එතකොට නැඟිටලා එන්න..(ඇයි කියල ඇහුවොත් හලාල් කෑම කන්නේ නෑ කියහන්) යනකොට 10ක් 12ක් සෙට් කරන් ගිහින් නැඟිටල එද්දි උන්ට ටිකක් රිදෙනව..අපි කන්නේ සල්ලි දීල නම් අපි කන දේ හලාල්ද නැද්ද කියල දැනගන්න අපිට අයිතියක් තියෙනව.

. රුපියල් පහේ ලාබෙට හම්බ ෆාමසියට කී දෙනෙක් රිංගනව ද? පොඩි තැනේ ඉඳන් අපේ උන්ගෙ හදන්න ඒව තියනවා. කවද කියල මේව හදන්න ද ඒත්