හොරෙන් හා බලහත් කාරෙයෙන් අපිට ගිල්ලන HALAL

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජින්තුවා;16952442 said:
    කඩේකින් කනකොට හලාල්ද නැද්ද කියල බලාගන්න විදිහක් තියනවද?

    පුලුවන්...
    කන්න ඇතුලට කතා කරලා ගත්තම.. මේ කඩේ කෑම හලාල්ද කියල අහන්න...
    බොහෝ විට ඔව් කියයි.එතකොට නැඟිටලා එන්න..(ඇයි කියල ඇහුවොත් හලාල් කෑම කන්නේ නෑ කියහන්) යනකොට 10ක් 12ක් සෙට් කරන් ගිහින් නැඟිටල එද්දි උන්ට ටිකක් රිදෙනව..අපි කන්නේ සල්ලි දීල නම් අපි කන දේ හලාල්ද නැද්ද කියල දැනගන්න අපිට අයිතියක් තියෙනව.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    බොහොම ස්තුති සහෝ අපිව දැනුවත් කලාට.
    ආයේ බඩු ගන්නේ මේ ගැනත් හොදට බලලා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Maliban එකේ Logo එක එවන්නේ අර මැද තියෙන දාරේ අස්සේ හංගලා පේන්නෙත් නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බලෙන් පටවන එක විතරක් නෙවෙයි මුස්ලිම් නොවන එවුනුත් ඒවට ගෙවන්න ඕන එකයි ප්‍රශ්ණය
    අපි මොකටද මුස්ලිම් පල්ලියට ගෙවන්නේ? පල්ලියෙන් හලාල් විතරක් නෙවෙයි සකාඩ් කියලා තවත් එකක් එකතු කරනවා මුස්ලිම් එවුන්ගෙන්. එහෙම එකතු කරගන්න ගමන් හලාල් කියලා අනෙක් එවුන්ගේනුත් එකතු කරගන්නවා. මේ ඔක්කොම සල්ලි යන්නේ ස්ලාම් ප්‍රවර්ධනයටයි මුස්ලිම් එවුන්ගේ සුභසාධනටයි. ඒකෙන් අපිට කිසිම සෙතක් නෑ සෙතක් නැති කොට අපි ගෙවන්නේ ඇයි?

    ඕක බලෙන් පටවන දෙයක්.......

    මම මේ කියන සිද්ධියට සම්බන්ධ අම්බානක් දේශීය සමාගමක්.(මං ගැන දන්නො දනිති මොකක්ද මේ සමාගම කියලා) ඔවුන්ට එවල තියන ලියුමක් හලාල් නැති එක ගැන. කම්පැනියෙ ලොක්කා හලාල් ගන්න අහලා ජමියතුල් උලමාහ් එකෙන්. මෙන්න රික්වෙස්ට්.....

    1- මුදලින් කෝටි 1.5ක් සියළු බ්‍රෑන්ඩ් වලට හලාල් දෙන්න චෙක් කරනවට.
    2- ප්‍රඩක්ෂන් සදහා ගන්න සියළුම දේවල් අමුද්‍රව්‍ය හලාල් විය යුතුයි. ඔවුන් සනීපාරක්ෂක තුවා හදනවා ඒකට ගන්න අමුද්‍රව්‍ය පවා.(හරියට සනීපරක්ෂක තුවා කනවා වගේ!) ඔවුන් රෙකමන්ඩ් කරනවා ගන්න ඕන අය කවුද කියලා
    3- 1% මුසල්මාන භක්තිකයන් රැකියාවලට ගන්න ඕන.

    1- මුදල් හම්බ කරන්න කරන වැඩක්.
    2- ඔවුන් ගේ මිනිසුන් ගේ ව්‍යපාර බලෙන් දියණු කර ගන්න ගන්න උත්සාහයක්.
    3- මේ දේශීය ව්‍යාපාරයේ සියළුම දේවල් ව්‍යාපාර රහස් පිටට අදින්න කරන උත්සායක් තමන් ගේ මිනිසුන් දමා ගැනීම.

    කම්පැනියේ ලොක්ක කිව්වලු උන්ට *කා ගන්න කියලා අපි ප්‍රඩක්ෂන් කරමු කියල. මුසල්මානයො නැතුවට අපේ ව්‍යාපාරෙ දුවන්න පුළුවන් කියලා. පස්සෙ ජමියතුල් උලමා එකෙන් කතා කලාම ලොක්ක දීල බිව්ව රං කිරි හැම සිදුරකින් ම එන්න කන් දෙක පාත් වෙන්න කතා කරපු එකාට.................:baffled:
     
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    හම්බ පල්ලි පෝසත් කරන්න කරන උප්පරවැට්ටි. ඕවගෙන් කෙලින්ම සල්ලි යන්නෙ පල්ලියට විතරක්මත් වෙන්න බෑ.
    මුස්ලිම් උන් අම්බානකට කට්ටයි බං.මොන ලබ්බක් උනත් ඇඟේ ගහන්න සූරයො. හොඳ හොඳ වෙච්ච ඒව තියනවා. ඕකු ගැන කතා කරල වැඩක් නෑ. බට් හොඳ උන් නෑ කියන්නත් බෑ
    ඔය කොහොම කරත් මේවා මෙහෙම ගියොත් වෙන්නෙ අපේ උන් නිකම් උන්ගෙන් හිඟාකන්න වෙන එකයි. නායක ලොල්ලො ගෙත් කොන්ද පන නෑ නෙ?:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලෙන් පටවන එක විතරක් නෙවෙයි මුස්ලිම් නොවන එවුනුත් ඒවට ගෙවන්න ඕන එකයි ප්‍රශ්ණය
    අපි මොකටද මුස්ලිම් පල්ලියට ගෙවන්නේ? පල්ලියෙන් හලාල් විතරක් නෙවෙයි සකාඩ් කියලා තවත් එකක් එකතු කරනවා මුස්ලිම් එවුන්ගෙන්. එහෙම එකතු කරගන්න ගමන් හලාල් කියලා අනෙක් එවුන්ගේනුත් එකතු කරගන්නවා. මේ ඔක්කොම සල්ලි යන්නේ ස්ලාම් ප්‍රවර්ධනයටයි මුස්ලිම් එවුන්ගේ සුභසාධනටයි. ඒකෙන් අපිට කිසිම සෙතක් නෑ සෙතක් නැති කොට අපි ගෙවන්නේ ඇයි?
    ආයෙ අහලා.....
    මචං අපි ඉස්කෝලෙ ෆයිනල් අවුරුදු වල ඉන්න කොට ඊද් වලට පහුවෙනිදා අපේ මුස්ලින් උන් කන්න ගේනව පන්තියට ම.......උඹලට කොහොන්ද බං සල්ලි කියල ඇහුවම උන් කියන්නේ අපි සකාද් දෙන්න ඕන මචං ඒ සකාද් වලින් තමා මේ ගේන්නේ කියලා.
    ඊයේ මචං මගේ ක්ලාස් මේට් කෙනෙක් ආව මට ඊද් වලට සාවාන් එකකුත් උස්සගෙන. මම ඇහුව මේත් සකාද් ද කියලා. මොකද සකාද් දෙන්නේ දිලින්දන්ට නිසා. ඌ කියනව මචං දැන් අපිට එහෙම දෙන්න බෑ සකාද් දෙන්න ඕන පල්ලියට. ඒක එකතු කරලා පල්ලියෙන් කියල බෙදන්නේ. මම ඇහුව උඹ දුන්න ද කියල, මොකද මගේ මිත්‍රයා අපිත් එක්ක සෙට් වෙලා හොදට ගසන පොරක් නිසා. පොර කියපි අනේ උන්ට *කා ගන්න කියහං බං, අපි කැමති කෙනෙක්ටනේ සකාද් දෙන්නේ උන් කුරානෙත් වෙනස් කරන්න හදන්නේ මෝඩ සිපයියො කියලා.......:baffled:

    මට මැරෙන්න හිනා ඕයි......:rofl:
     
    ela ela එක නෙවෙයි උබේ යළුවට පුලුවන් නම් කියපන් සවුදි ගියොත් කුක්කු බොන්න පුලුවන් කියලා. :rofl:

    "Saudi clerics issue fatwa okaying adult breast-feeding as way of circumventing Islamic law"
    http://www.nydailynews.com/news/sau...ng-circumventing-islamic-law-article-1.181530
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බලෙන් පටවන එක විතරක් නෙවෙයි මුස්ලිම් නොවන එවුනුත් ඒවට ගෙවන්න ඕන එකයි ප්‍රශ්ණය
    අපි මොකටද මුස්ලිම් පල්ලියට ගෙවන්නේ? පල්ලියෙන් හලාල් විතරක් නෙවෙයි සකාඩ් කියලා තවත් එකක් එකතු කරනවා මුස්ලිම් එවුන්ගෙන්. එහෙම එකතු කරගන්න ගමන් හලාල් කියලා අනෙක් එවුන්ගේනුත් එකතු කරගන්නවා. මේ ඔක්කොම සල්ලි යන්නේ ස්ලාම් ප්‍රවර්ධනයටයි මුස්ලිම් එවුන්ගේ සුභසාධනටයි. ඒකෙන් අපිට කිසිම සෙතක් නෑ සෙතක් නැති කොට අපි ගෙවන්නේ ඇයි?

    සිරා කථාව බන්, උන් කෝටි 70ක් මාසිකව උපයන කථාවක් තමයි ආරංචි.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    market 1kn goda yanna oka one wenawa ban ekai un oka ganne....api kohoma hari sinhala kada walin badu gattanam iwarai
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ආයෙ අහලා.....
    මචං අපි ඉස්කෝලෙ ෆයිනල් අවුරුදු වල ඉන්න කොට ඊද් වලට පහුවෙනිදා අපේ මුස්ලින් උන් කන්න ගේනව පන්තියට ම.......උඹලට කොහොන්ද බං සල්ලි කියල ඇහුවම උන් කියන්නේ අපි සකාද් දෙන්න ඕන මචං ඒ සකාද් වලින් තමා මේ ගේන්නේ කියලා.
    ඊයේ මචං මගේ ක්ලාස් මේට් කෙනෙක් ආව මට ඊද් වලට සාවාන් එකකුත් උස්සගෙන. මම ඇහුව මේත් සකාද් ද කියලා. මොකද සකාද් දෙන්නේ දිලින්දන්ට නිසා. ඌ කියනව මචං දැන් අපිට එහෙම දෙන්න බෑ සකාද් දෙන්න ඕන පල්ලියට. ඒක එකතු කරලා පල්ලියෙන් කියල බෙදන්නේ. මම ඇහුව උඹ දුන්න ද කියල, මොකද මගේ මිත්‍රයා අපිත් එක්ක සෙට් වෙලා හොදට ගසන පොරක් නිසා. පොර කියපි අනේ උන්ට *කා ගන්න කියහං බං, අපි කැමති කෙනෙක්ටනේ සකාද් දෙන්නේ උන් කුරානෙත් වෙනස් කරන්න හදන්නේ මෝඩ සිපයියො කියලා.......:baffled:

    මට මැරෙන්න හිනා ඕයි......:rofl:

    අපේ ඉස්කෝලෙත් ඉස්සර සකාද් ගේනවා. දැන්නම් කොහොමද දන්නේ නෑ. මොකද ඉස්කෝලේ යන කාලේ හිටපු ගොඩක් මුස්ලිම් උන් දැන් මගේ එක්ක කථා බහ නෑ. මොකද මම කියන ඒවට උන්ට රිදිලා. උන් සංවිධානය වෙලා මගේ FB එකෙනුත් අයින් වෙලා. ඒකට අපේ සිංහල බුවාලා. වරෙන් අපි එකතු වෙම්ය් කිව්වොත් 5% විතර තමයි කොන්දේසි විරහිතව ලෑස්තිවෙන්නේ..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ha ha maye puthe sahjeewane nethi wei owa dala. hamabya apita eriyath kata wahagena inna one . netttam elaga sere parliment yanna chanda denne kawda.

    hambooooo. sahajeewane nethi wei.
     
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    හකීම් ගන් වතුරට බත් පැකට් බෙදපු විදිය ත් අපේ සහජීවන කාරයොට දවස් 14ක් යනකොට අමතකයි නෙ? වරද්ද ගන්නෙ අපේ උන්මයි :sorry:. රුපියල් පහේ ලාබෙට හම්බ ෆාමසියට කී දෙනෙක් රිංගනව ද? පොඩි තැනේ ඉඳන් අපේ උන්ගෙ හදන්න ඒව තියනවා. කවද කියල මේව හදන්න ද ඒත්:dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;16953087 said:
    හකීම් ගන් වතුරට බත් පැකට් බෙදපු විදිය ත් අපේ සහජීවන කාරයොට දවස් 14ක් යනකොට අමතකයි නෙ? වරද්ද ගන්නෙ අපේ උන්මයි :sorry:. රුපියල් පහේ ලාබෙට හම්බ ෆාමසියට කී දෙනෙක් රිංගනව ද? පොඩි තැනේ ඉඳන් අපේ උන්ගෙ හදන්න ඒව තියනවා. කවද කියල මේව හදන්න ද ඒත්:dull:

    සිරා කථාව. අපේ උන්ගේ ආත්මාර්ථකාමි කම අඩු කරගන්න ඕන ඉස්සෙල්ලා. ජාතියට ආගමට හෙන ගැහුවත් රුපියලේ දෙකේ ලාබෙට හම්බ ගුබ්බෑයම් වල රින්ගනවා. හැබැයි බන් එහෙම උන් රුපියල් 1000ක් 2000ක් දුන්නොත් අම්මවත් විකුනනවා..:yes: