බුද්ධ ශාසන හා ආගමික කටයුතු ලේකම්ගේ අනුමැතියකින් තොරව මස්ජිද් ඉදිකිරීම සඳහා නිර්දේශ නිකුත් කරලා...
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ නිරුවත හෙළි වේ...
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව මුස්ලිම් ආගමික මධ්‍යස්ථාන හෙවත් මස්ජිද් ඉදි කිරිම සඳහා, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති "මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව" මඟින් භාරකරුවන් පත්කිරීමේ නීත්‍යනුකූල අවසර පත්‍ර නිකුත් කරන බවට අපගේ නවතම සමීක්ෂණ වාර්තා මඟින් හෙළිදරව් වී තිබේ. මෙතෙක් කලක් අනවසර පල්ලි ඉදි කරමින් සිය ව්‍යාප්තවාදයෙහි නිරත වූ මෙරට මුස්ලිම්වරුන්ගේ ආගමික සිද්ධස්ථානයන්ට නීතිමය රැකවරණය ලැබුණේ මෙකී ක්‍රියාමාර්ගය ඔස්සේ යැයි ඒ අනුව නිගමනය කළ හැකිය. ඉකුත්දා රාජගිරිය "ධාරුල් ඊමාන් මස්ජිදය" සම්බන්ධයෙන් ඇති වූ ආරවුල සම්බන්ධයෙන් ගවේෂණය කරන විට හෙළිදරව් වූයේ එම මස්ජිදය සම්බන්ධයෙන්ද මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තුමෙන්තුව එබඳුම පිළිවෙතක් අනුගමනය කර ඇති බවයි. අදාළ අනවසර මස්ජිදය සඳහා එම දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කළ 2011 ජූලි 28 වන දිනැති භාරකරුවන් පත්කිරීමේ ලියැවිල්ල මඟින් ඒ බව ප්රත්යක්ෂ වශයෙන්ම තහවුරු වේ. මෙසේ හොර ලියවිලි සකස් කිරීම මඟින් රාජ්යඟ හා රාජ්යන නොවන සංවිධාන හරහා මෙන්ම විදේශීය රටවලින්ද අයථාකාරයෙන් ලැබෙන විශාල මුදල් කන්දරාව යොදවා තම ආක්රමණකාරී ආගමික පිළිවෙත අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට මුස්ලිම් අන්තවාදීන් ක්‍රියා කරනු ලබන බව පෙනී යයි. අවස්ථානුකූලව එම මධ්‍යස්ථානය අගොස්තු 25 ට පෙර ඉවත් කරගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලබා දුන් නියෝගයද නොතකා රාජගිරිය ඔබේසේකරපුර මුස්ලිම් පල්ලියේ නවතම තොරතුරු සම්බන්ධයෙන් යැයි කියමින් අන්වර් මනතුංග නමින් පෙනී සිටන තැනැත්තෙක් විසින් ඔහුගේ වෙබ් පිටුවේ එම අනවසර පල්ලිය පවත්වාගෙන යෑම සාධාරනීකරණය කරන්නට උත්සහා දරන අයුරු ද දැකගන්නට ලැබුනි.
හොර ලියවිලි 01 ► https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash4/418856_270250909750899_1140424224_n.jpg
හොර ලියවිලි 02 ► https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash3/561060_270256736416983_1023890205_n.jpg
හොර ලියවිලි 03 ► https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash3/530182_270260373083286_818879740_n.jpg
කෙසේ වෙතත් බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම සඳහා බැඳී සිටින ව්‍යවස්ථානුකූල රජයක් පවතින රටක මෙවන් වාතාවරණයක් ඇති වූයේ කෙසේදැයි සබුද්ධික ඔබ විමසා බැලිය යුතුය. ඓතිහාසික, පෞරාණික වෙහෙර විහාර මුස්ලිම් ආක්රමණිකයින් විසින් කොල්ලකද්දී මුනිවත රකින බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ සැබෑ තත්ත්වයද දැනටමත් හෙළිදරව් වී හමාරය. මන්දයත් මෙරට ප්‍රධාන අමාත්යංශශයක් වන එහි කිසිඳු විනිවිදභාවයකින් යුතුව මෙසේ නිර්දේශ නිකුත් කිරීම රටේ සාමය කඩවීමට ප්‍රබල හා ඍජු ලෙසම හේතු වී ඇති බැවිනි. බලධාරීන් මරනින්දේ සිටිද්දී වගකිව යුත්තෝ කුමක් කරන්නද...? රටක ආගමික නිදහස හා අයිතිය තහවුරු කිරීමට රජය බැඳී ඇත්තේ මෙවැනි අත්තනෝමතික ක්රියාකලාපයන්ට අනවශ්‍ය පරිදි උඩගෙඩි දීමෙන්දැයි යන්න විශාල උභතෝකෝටිකයකි.
