හොරොව්පතාන පැත්තෙන් උදව්වක් ඕනේ මචං

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    හොරොව්පතාන පැත්තෙන් උදව්වක් ඕනේ මචං

    මචං මගේ යාලුවෙක් හොරොව්පතාන කිරිගල්වැව බෝධිරුක්කාරාමය පන්සලේ ධර්ම ශාලාව හදනවා මචං උගේ වියදමින් ඔක්කොම කරන්නේ.
    මේ පැත්තේ දන්න කවුරු හරි ඉන්නවා නම් පොඩි උදව්වක් ඕනේ මචං වහලේ ලී ටික ගන්න.ඒ පැත්තේ කෙනෙක් ලී ටික ගන්න මී ගහක් දෙන්නම් කියල.එත් එක ඉරල ලී ගන්න ඒ පැත්තේ එකෙක් 65000 ඉල්ලලා.එච්චර වැඩියි බන්.

    පුළුවන් නම් කවුරු හරි ඉන්නවා නම් මේ පැත්තේ මේ ලී ටික ඉරාගන්න.පොඩ්ඩක් සෙට් කරලා දීපන් මචං ලොකු උදව්වක්.
     
    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    මචං මගේ යාලුවෙක් හොරොව්පතාන කිරිගල්වැව බෝධිරුක්කාරාමය පන්සලේ ධර්ම ශාලාව හදනවා මචං උගේ වියදමින් ඔක්කොම කරන්නේ.
    මේ පැත්තේ දන්න කවුරු හරි ඉන්නවා නම් පොඩි උදව්වක් ඕනේ මචං වහලේ ලී ටික ගන්න.ඒ පැත්තේ කෙනෙක් ලී ටික ගන්න මී ගහක් දෙන්නම් කියල.එත් එක ඉරල ලී ගන්න ඒ පැත්තේ එකෙක් 65000 ඉල්ලලා.එච්චර වැඩියි බන්.

    පුළුවන් නම් කවුරු හරි ඉන්නවා නම් මේ පැත්තේ මේ ලී ටික ඉරාගන්න.පොඩ්ඩක් සෙට් කරලා දීපන් මචං ලොකු උදව්වක්.

    Apith horowpathana mekichchawa kiyana hariye bhawana shalawak heduwa,man poddak hamuduruwangen ahala balannam.