හොර අත්සන් දෙයියා

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හොර අත්සන් දෙයියා

    1 Singnature 1

    EI_YBsUXYAAAtNv

    2 Signature 2

    01.jpg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඩ තියෙන්නේ සිරිලංකා පුරවැසි අත්සන.. පල්ලෙහා තියෙන්නේ ඇමෙරිකානු පුරවැසි අත්සන. ඩුවල් සිටිසන්ශිප් ඩුවල් සිග්නේචර්.

    එව්රිතින් ඩුවල්...
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    oka mokadda ban mama A/L karanakota sign ekak

    passport eke wena sign ekak
    bank 2ka wena wena sign
    office eke wena ekak :rofl::rofl:

    dan passport eke sign eka wenas karanna widiyak hoyanna oni :sorry:
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    English manifesto eke thiyenne mehema :lol:

    signa.jpg

    Meka Arabic signature ekada?

    signa-002.jpg
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    yako eketh hati munta eka eka hada thaladala athsan danna puluwan ekata api danmoth wede kapothiy.. bank eke salli tikath del wenawa. munta ekathat VIP siganature tiyanwa...
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    Moda hiwala......Sinhala....English. :lol::lol::lol:
    සිංහල අත්සන දෙමල අත්සන ඉංග්‍රිසි අත්සන. යකෝ අත්සන් එකයි තියෙන්නේ එහෙම අත්සන් වෙනස්වෙන්නේ කෙටි අත්සන සහ දිගු අත්සන...:rolleyes::rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිංහල අත්සන දෙමල අත්සන ඉංග්‍රිසි අත්සන. යකෝ අත්සන් එකයි තියෙන්නේ එහෙම අත්සන් වෙනස්වෙන්නේ කෙටි අත්සන සහ දිගු අත්සන...:rolleyes::rolleyes:

    Migrate කරපු ටිකක් තලතුනා මනුස්සයක්ගෙන් අහල බලපන් බන්.....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Migrate කරපු ටිකක් තලතුනා මනුස්සයක්ගෙන් අහල බලපන් බන්.....
    එහෙම යුස් කරන්නේ නැහැ.. උබ ඔය කිව්වා කැටගරියේ මම. කවුරුත් මෙහෙ කුබෙක්වල ප්‍රන්ස්හබාශාවෙන් අත්සන් ගහලා ටොරන්ටෝ ගිහින් ඉංග්‍රීසියෙන් අත්සන් ගහන්නේ නැහැ/.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම යුස් කරන්නේ නැහැ.. උබ ඔය කිව්වා කැටගරියේ මම. කවුරුත් මෙහෙ කුබෙක්වල ප්‍රන්ස්හබාශාවෙන් අත්සන් ගහලා ටොරන්ටෝ ගිහින් ඉංග්‍රීසියෙන් අත්සන් ගහන්නේ නැහැ/.

    පෞද්ගලික අත් දැකීමෙන් කියන්නේ....මම නෙමෙයි....මම උඹ තරම් වයස නෑ....උඹ දකින දේම නෙමෙයි ඇත්ත
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එහෙම යුස් කරන්නේ නැහැ.. උබ ඔය කිව්වා කැටගරියේ මම. කවුරුත් මෙහෙ කුබෙක්වල ප්‍රන්ස්හබාශාවෙන් අත්සන් ගහලා ටොරන්ටෝ ගිහින් ඉංග්‍රීසියෙන් අත්සන් ගහන්නේ නැහැ/.

    නෑ මෙහෙ ඉන්න හර්ක් පට්ටිය අන්දන්න සිංහලෙන් දානව. හිතින් ඇමෙරිකානු පිටින් සිංහල