
ආරච්චි
දේශපාලනය කියන්නේ පූජනීය සේවයක්, ගෞරවනීය සේවයක්, විශිෂ්ඨතම සේවයක්,. මේ අය අතේ තමයි මිලියන 20ක ජනතාවගේ ජීවිත රැඳිලා තියෙන්නෙ. තරුණ පරපුරේ අනගතය රැඳිලා තියෙන්නේ.මේකට රිලව් ටිකක් ගිහිල්ලා හොරකම්, මැරකම්, ජඩකම් කරන්න ගිහිල්ලා තමයි අද අපිට කෙලවෙලා තියෙන්නේ. අන්න ඒක පිලි ගනින්
wikileaks awilla awurudu gaanak wenawawikileaks enakanma oka danna bari una neda unta..puduma yakku
