හොර ඇල්ලීම...

samboy1520

Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    කෙල්ලගෙ, ගෑනිගෙ, ළමයගෙ, office එකේ වැඩ කරන එවුන්ගෙ හැම එකාගෙම හොර අල්ලගන්න වැඩක් මේක.
    mSpy
    මේ ඇප් phone , lap එකේ install කරල අපිට mSpy web එක හරහ බලන්න පුලිවන් call log, text messages , social network data, website history , multimedia data and etc.


    මේ තියෙන්නෙ android වලට දාන හැටි


    මේ තියෙන්නෙ ios වලට


    reviews


    කෙනෙකුගෙ අයහපතට නැතිව යහපතට use කලොත් වටිනව...
    මමත් මේක use කරල නෑ හැබැයි පොඩ්ඩ්ක් විස්තර හොයල බැලුවාම නම් හොදයි කියල තේරුනා...



    ජය....
     
    Last edited:

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    Actually these type of applications can easily brueach your loved ones privacy. Is there any gurantee they would not share personal information collected ex. Photos, contacts, etcetera with third parties.

    Hitanna tamange wifege hora allanna oka daala wife eyage nude photo ekak phone eke tiyan idala app eken oka aran third party share unot.
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ඔච්චරම සැකනම් සම්බන්දෙ නතර කරපන්...ඔවා දාගෙන බොරැවට ඔට්ටුවෙන්ඩ් ඔනෙ ඇයි......ලන්කාවෙ පවුල් පුරශ්ණ 99% වෙන්නේ දුරකථන නිසාලු....