හොර උපාදි කඩයෙ අවසානය

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ලොකුවටම තරහ ගන්න එපා... පොඩ්ඩක් රැඩිකල් විදියට අදහස දුන්නා...


    පොඩ්ක් මෙ දවස් වල ත්‍රෙඩ් බලන්න . කවුද කුහකයො කියල තෙරෙවි ඔයාට...තමන් උත්සහ කරල එතනට යාගන්න බැරි උන පිරිසක් නෙ mbbs degree විකුනන්න කතා කරන්නෙ...
    එ තමන්ට එතනට එන්න බැරි උන ඉරිසියාව කුහක කම..GMOA එකට විරුද්ද වෙන්නෙත් බහුතරය ඔය නිසා..
    එත් තමන්ගෙ දුව බන්දල දෙන්න බලන්නෙ:rofl::rofl:

    ඉතින් බන් ලකුණු දශමයක් අඩු උන උන්ටලුනේ ඕකෙන් වැදගත් කියන්නේ :oo:
     

    ABOLISH SAITM

    Member
    Jan 17, 2017
    35
    8
    0
    උබෙන් මම සරල ප්‍රශ්න දෙකක් අහන්නම්

    1.අන්තරේ කදවුම්කරුගේ නම සහ කාර්ඩ් ඒක මොකක්ද?
    2.වෛද්‍ය පිට ශිෂ්‍ය සංගමයේ කදවුම්කරුගේ නම කාර්ඩ් ඒක මොකක්ද??
    Monawada card kiyanne:(
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    02-10-2017, 05:38 PM

    සටහනේ අවසන් හෝරා කිහිපය ගත වෙමින්


    Umba January/Feb wala idan neda SAITAM wahanawa kiya kiya inne. Moko thama oka wehuwe neththe? :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ දැන් ගිය අවුරුද්දේ ඉඳන් නේද කියන්නේ අද වහනවා හෙට වහනවා කියල?

    ඔන්න ඕක ඇබොලිස් කොරපු දවසක ඇවිත් ත්‍රෙඩ් එකක් දාපන් ඔන්න කරා කියල කිරියේ ත්‍රෙඩ් නාස්ති කරන්නේ නැතුව :frown:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    උබ මයිත්‍රීපාලගේ කතාව ඈහුවේ නෑද්ද? ඊලග ආණ්ඩුවෙන්වත් ඕක කරගන්න බලපන්.

    ඔච්චරම අමාරු නම් සයිටම් එවුන්ට රජයේ රෝහල්වල වෑඩකරන්න නොදී ඉදපල්ලකෝ. එතකොට උන් ප්‍රයිවට් හොස්පිටල් වල විතරක් වෑඩ කරයි. නෑත්නම් තමන්ගේම බෙහෙත් කඩ දාගනියි. ඉවරනේ වෑඩේ.

    උන්ට පර්මිට් නෑ, ලමයි ලොකු ස්කෝලවලට දාගන්න වෙන්නේ නෑ. ගොඩ නේ
     
    • Like
    Reactions: u.saradiyel

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    උබ මයිත්‍රීපාලගේ කතාව ඈහුවේ නෑද්ද? ඊලග ආණ්ඩුවෙන්වත් ඕක කරගන්න බලපන්.

    ඔච්චරම අමාරු නම් සයිටම් එවුන්ට රජයේ රෝහල්වල වෑඩකරන්න නොදී ඉදපල්ලකෝ. එතකොට උන් ප්‍රයිවට් හොස්පිටල් වල විතරක් වෑඩ කරයි. නෑත්නම් තමන්ගේම බෙහෙත් කඩ දාගනියි. ඉවරනේ වෑඩේ.

    උන්ට පර්මිට් නෑ, ලමයි ලොකු ස්කෝලවලට දාගන්න වෙන්නේ නෑ. ගොඩ නේ

    Meka good solution ekak vevi. degollantama asadaranayak nahane. Attha vasayen godak money thiyena aya, private hospital eken treatments ganna yanne, doctor gana balala neve. Facility eka ganai salaka balanne. Marunath ithin paduva Ledatane.Eka nisa MBBS doctors la e gana vedanavata path viya yuthu naha.
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    mona magulakda ban anthare wesige puthala mekatath avidin. paraka yanna be beth ganna be. mona magulakda oi me. ane okunta me sare wath hoda batan polu pujawak diyallako. palayallak pittaniyakata. gihin athi wenna ka gaha palla. moda asikitha desapaluwanta kade yana gon huttala. pinata dilath ubalata madi.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Meka good solution ekak vevi. degollantama asadaranayak nahane. Attha vasayen godak money thiyena aya, private hospital eken treatments ganna yanne, doctor gana balala neve. Facility eka ganai salaka balanne. Marunath ithin paduva Ledatane.Eka nisa MBBS doctors la e gana vedanavata path viya yuthu naha.

    මමත් හිතන්නේ එහෙම තමා. ඩොකා අවුල් නම්, ලෙඩ්ඩුන්ට කෙල වෙනව නම් ප්‍රයිවට් කරන්න බෑරි වෙනව. සල්ලි කාරයො නඩු දාලා හරි කෙලවනව. රජයේ රෝහල් වල ලෙඩ්ඩුන්ට කෙලවුනා කියලා ඩොකාලට කිසිම අවුලක් නෑනේ. මොනවා වුනත් ලෙඩාටනේ පාඩු වෙන්නේ. ඒ හින්දා මේක තමා හොදම විසදුම
     

    scbmediasl

    Member
    Apr 6, 2017
    115
    6
    0
    දොස්තරලා තරම් කුහක ජාතියක් තව නැතුව ඇති. මේ කට්ටිය කරමින් ඉන්නේ අණ් ඩු පෙරලීමේ කොන්ත්‍රාත්තුවක්. මහින් දගේ කාලේ සයිටම් එක දාද්දි මුන් කොහෙද දන්නෙ නැ හිටියේ. # අවිස්සාවෙල්ල රෝහලේ සායනික පුහුනුව දෙන එකටත් විරුද්ද උනා. සයිටම් එකේ ලමයි රජය විසින් පවත්වන විබාගෙට ඉදිරිපත්වෙන්නත් ලැස්ති උනා. ඒත් වෛද්‍යනිලදාරීඞේ සංගමේ ඒකට විරුද්ධයි.
     

    scbmediasl

    Member
    Apr 6, 2017
    115
    6
    0
    හොදම වැඩේ තමයි සයිටම් එකට විරුද්ධව කරන උද්ගෝසන වලින් විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංගමය ඉවත් උනා. උවුන් ඊට හේතුවිදිට කිව්වෙ සයිටම් එකේ ප්‍රමිතිය පිලිබද ගැටලුව සහා සායනික පුහුනුව පිලිබද ගැටලු විසදෙමින් තිබියදි, එය රජයට පවරා ගැනීමට බල කිරීම අනුවන දායක බවය​.
     

    scbmediasl

    Member
    Apr 6, 2017
    115
    6
    0
    අන්තරේ අය තාම දන්නෙ නැතුව ඇති අපේ රටේ දැනටමත් තවත් පුද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න ලැස්තිවෙනවා කියන එක​