මචංලා හොර ඔප්පුවක් හැදුවොත් අදුර ගන්න ක්රමයක් නැද්ද
A Adam warlock Well-known member Apr 16, 2019 274 312 63 Dec 23, 2022 #1 මචංලා හොර ඔප්පුවක් හැදුවොත් අදුර ගන්න ක්රමයක් නැද්ද
pc kush Well-known member Feb 5, 2010 8,618 2,124 113 Dec 23, 2022 #2 bump Reactions: Any.key and Adam warlock
Nanosudha Well-known member Dec 28, 2012 5,145 4,899 113 Dec 23, 2022 #3 Adam warlock said: මචංලා හොර ඔප්පුවක් හැදුවොත් අදුර ගන්න ක්රමයක් නැද්ද Click to expand... idam ekata palayn, ps eke Reactions: siri_ayya
Adam warlock said: මචංලා හොර ඔප්පුවක් හැදුවොත් අදුර ගන්න ක්රමයක් නැද්ද Click to expand... idam ekata palayn, ps eke
rumesh.fbi Well-known member May 31, 2009 3,053 4,833 113 Dec 23, 2022 #4 අවුරුදු 30 ක පත් ඉරු ගනින් land register එකෙන්
kinkon Well-known member Aug 5, 2007 115,902 2 115,958 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 23, 2022 #5 Reactions: Any.key
A Adam warlock Well-known member Apr 16, 2019 274 312 63 Dec 23, 2022 #6 rumesh.fbi said: අවුරුදු 30 ක පත් ඉරු ගනින් land register එකෙන් Click to expand... ගත්තා බං එකෙ සටහන් වෙලා නැ අපෙ ඔපුව වෙන එකෙක්ට දුන්නා කියල..ඒත් ආපු උන්ගාව අපෙ එඩම උන්ට දුන්නා කියල උන්ගාව ඔප්පුවක් තියෙනවා තාත්තාගෙ අත්සන දාපු..ඒවගෙම වෙනම පත්ඉරුවකුත් තියෙනව Reactions: rumesh.fbi and Smartm
rumesh.fbi said: අවුරුදු 30 ක පත් ඉරු ගනින් land register එකෙන් Click to expand... ගත්තා බං එකෙ සටහන් වෙලා නැ අපෙ ඔපුව වෙන එකෙක්ට දුන්නා කියල..ඒත් ආපු උන්ගාව අපෙ එඩම උන්ට දුන්නා කියල උන්ගාව ඔප්පුවක් තියෙනවා තාත්තාගෙ අත්සන දාපු..ඒවගෙම වෙනම පත්ඉරුවකුත් තියෙනව
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Dec 23, 2022 #7 ගේමක් දෙන්න වගේ Reactions: Adam warlock and kinkon