හොර ඔප්පු හදලා

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    මචංලා හොර ඔප්පුවක් හැදුවොත් අදුර ගන්න ක්‍රමයක් නැද්ද
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    අවුරුදු 30 ක පත් ඉරු ගනින් land register එකෙන්
     

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    අවුරුදු 30 ක පත් ඉරු ගනින් land register එකෙන්
    ගත්තා බං එකෙ සටහන් වෙලා නැ අපෙ ඔපුව වෙන එකෙක්ට දුන්නා කියල..ඒත් ආපු උන්ගාව අපෙ එඩම උන්ට දුන්නා කියල උන්ගාව ඔප්පුවක් තියෙනවා තාත්තාගෙ අත්සන දාපු..ඒවගෙම වෙනම පත්ඉරුවකුත් තියෙනව