හොර`ගැණූ`මිනිස්සු

අනියම් සම්බන්දත&

  • අනියම් සම්බන්දයක් තියෙනවා

    Votes: 49 25.1%
  • අනියම් සම්බන්දයක් නෑ

    Votes: 146 74.9%

  • Total voters
    195

rowithmicro

Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    දැනට අනියම් එකක් නැ බන්...එත් ඉතින් මේ යන විදිහට එකක් හොයා ගත්ත නං හොදඊ වගේ ...ඉදිරියේ සලකා බලන්න ඉන්නේ
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    DJ චි කේ යි යා;11878141 said:
    එලකිරි එකේ විවාහක අයියල අක්කලා ඉන්නවද අනියම් සම්බන්දතා පවත්වාගෙන යන අය..
    කෙලින්ම කිව්වොත් හොර ගෑණූ හොර මිනිස්සු තියාගෙන ඉන්න අය.
    එහෙම අය ඉන්නවා නම් දාන්න බලන්න හිතට එකගව vote එකක්.....:dull:
    විහිලුවට vote කරන්න එපා.. හිතට එකගව දාන්න. මොකද මේකෙදි කාගෙවත් පුද්ගලිකත්වයක් එලි වෙන්නෙ නෑනෙ...






    කවදාවත් තමන්ට මොන ලෝකේ ප්‍රශ්නයක් ආවත් වෙන ගැහැනියකගේ වෙන පිරිමියෙකුගේ පහස පතාගෙන යන්න එපා. විශේශයෙන් තමන් විවාහක නම්... මොකද ඒ කරන දෙයින් විදවන්නේ තමන්ගේ බිරිද හෝ සැමියා විතරක් නෙවෙයි. එයාලට දරුවෝ ඉන්නවා නම් එයාලටත් කොච්චර ලොකු බලපෑමක් එනවද??? සමහරු ඉන්නවා ගෑනිට අනියම් සබදකමක් තියෙනවා නම් එයාගෙන් පලිගන්න මිනිහත් ඒදේම කරනවා.. කවදාවත් ඔය වගේ වැඩ කරන්න එපා.
    තමන්ට එක ගෑනියෙක් එක පිරිමියෙක් එක්ක ජීවිතේ ගෙනියන්න බැරි නම් දෙවියන්ගේ නාමෙට කවදාවත් කසාද බදින්නෙපා..



    මේක නිකන් විහිලුවක් වගේද දන්නෑ..
    ඒත් මේ වගේ ගෙවාගන්න බැරි පවක් කරන්න කලින් එක පාරක් දෙපාරක් නෙමේ සිය දහස්වතාවක්වත් හිතන්න කියලා මන් ඉල්ලනවා...



    අනියම් සම්බන්තතා සිරාවටම නෑ... ඒ මදිවට ෆීල් ලව් එක ..1ස්ට් ලව් :D :dull::dull::dull: වැඩි විස්තර අහන්න එපා...ලැජ්ජාවේ සන්තෝසේ බැරි වෙනවා... :rofl::rofl:
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    DJ චි කේ යි යා;11882862 said:

    මම ඔයාට රෙප් 1ක් දෙන්න ද ????

    picture.php
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    දැනට අනියම් එකක් නැ බන්...එත් ඉතින් මේ යන විදිහට එකක් හොයා ගත්ත නං හොදඊ වගේ ...ඉදිරියේ සලකා බලන්න ඉන්නේ

    pissuda oi athal ganna kale athal eka ganna ona..:P:P

    :angry::angry::angry:
    shame on you :angry::angry: