හොර ගිවිසුමක් onna wada
ආණ්ඩුවේ අවසන් තුරුම්පුවත් බොරුවක් - පක්ෂ නායකයින්ගේ අත්සන් යොදා හොර ගිවිසුමක්
නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කරන පක්ෂවල නායකයින්ගේ අත්සන් යොදා ගනිමින් ව්‍යාජ ගිවිසුමක් සැකසීමට ආණ්ඩුව ලහි ලහියේ කටයුතු කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබේ.
ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මේ සදහා පක්ෂ නායකයින් කිහිප දෙනෙකුගේම අත්සන් මේවන විට රහසිගත ස්ථානයකට එක්රැස් කර තිබේ. මෙය බොහෝ විට දෙමළ ජාතික සන්ධානය සහ ජෙනරාල් ෆොන්සේකාට සහය පළ කරන පක්ෂ අතර ඇතිවූ ගිවිසුම ලෙස සකසනු ඇති බවට සැක කෙරේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙම ව්‍යාජ ගිවිසුම ප්‍රසිද්ධියට පත්කරනු ඇති බවද පැවසේ.
LT