හොර චීන්නු

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔය ඇවිත් ලංකාවේ නෙමෙයි සමහර විට චීනෙට ගේමක් දෙනවා වෙන්න පුළුවන්. මොකද ලංකාවට නම් ඔච්චර ඕනේ නැහැ. හැමදාම නිවුස් එකේ යන්නේ එක්කෝ දෙන්නෙක් නැතිනම් 10ට අඩු ගානක් ඇවිත් තමා ලංකාවට ගේම් දෙන්නේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔය ඇවිත් ලංකාවේ නෙමෙයි සමහර විට චීනෙට ගේමක් දෙනවා වෙන්න පුළුවන්. මොකද ලංකාවට නම් ඔච්චර ඕනේ නැහැ. හැමදාම නිවුස් එකේ යන්නේ එක්කෝ දෙන්නෙක් නැතිනම් 10ට අඩු ගානක් ඇවිත් තමා ලංකාවට ගේම් දෙන්නේ.
    ඔව් වෙන්න පුලුවන් නැත්නම් ලංකාවේ ඉදන් වෙන රටවලට ගේමක් දෙනවා. බොහෝදුරට scamming වෙන්න ඕනි