සිවුර ඇර වෙන ඇදුමකින් මහන වෙන්න බැරිද ?ඔව් ඕක ගැන මිලින්ද ප්රශ්නෙත් තියෙනවා. ගිහිව ඉදලා රහත් වෙන්න පුළුවං ඒත් දිනක් තුළ පැවිදි වෙන්න ඕනි නැත්තන් පිරිනිවන් පාන්න ඕනි කියල තියෙන්නේ.
සුද්ධෝදන රජතුමා සත් දිනකින් පිරිනිවන් පෑව කියලා තියෙන්නේ.
හේතුව ගිහිව ඉන්නවා කියන එකම තේරුමක් ඇති දෙයක් නෙවෙයි රහත් උනාට පස්සේ.