හොර චීවරධාරියෙක් 😂

dilann

Well-known member
  • Jul 6, 2018
    69,070
    169,622
    113
    එකමත් එක රටක
    ඔව් ඕක ගැන මිලින්ද ප්‍රශ්නෙත් තියෙනවා. ගිහිව ඉදලා රහත් වෙන්න පුළුවං ඒත් දිනක් තුළ පැවිදි වෙන්න ඕනි නැත්තන් පිරිනිවන් පාන්න ඕනි කියල තියෙන්නේ.

    සුද්ධෝදන රජතුමා සත් දිනකින් පිරිනිවන් පෑව කියලා තියෙන්නේ.

    හේතුව ගිහිව ඉන්නවා කියන එකම තේරුමක් ඇති දෙයක් නෙවෙයි රහත් උනාට පස්සේ.
    සිවුර ඇර වෙන ඇදුමකින් මහන වෙන්න බැරිද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,070
    169,622
    113
    එකමත් එක රටක
    දන් නෑ
    උබ හිතන්නේ මොකද ?
    මහන වෙන් එකේ අර්ථය අරගෙන හිතල කියපන් . කසා වතක් නැතුව වෙන ඇදුමකින් හෝ ඇදුමක් නැතුව ඔය කියන මහන කම ගතකරන්න බැරිද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,312
    102,285
    113
    උබ හිතන්නේ මොකද ?
    මහන වෙන් එකේ අර්ථය අරගෙන හිතල කියපන් . කසා වතක් නැතුව වෙන ඇදුමකින් හෝ ඇදුමක් නැතුව ඔය කියන මහන කම ගතකරන්න බැරිද ?
    මේ බුද්ද සාසනේ නන් බෑ. කසාවත විනය නීතියක් නෙ. වෙන බුද්ධ සාසනෙක පුළුවන්ද දන්නේ නෑ
     

    Rahu Asurendra

    Active member
  • Sep 26, 2026
    145
    87
    28
    මන් කියවල තියනවා ගිහි රහතුන් ගැන කතා. බුදුහාමුදුර්වන්ගේ පිය රජතුමා ගිහි රහතන් වහන්සේ නමක්
    බන් රහත් වෙලා ගිහි වෙසින් දවසයි ඉන්න පුළුවන්, එක්කෝ පිරිනිවන් පාන්න ඕනේ නැත්නම් මහන වෙන්න ඕනේ, දන්නේ නැද්ද එක, කතෝලිකයෝන්ගේ හැටි තමා
     
    • Wow
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,070
    169,622
    113
    එකමත් එක රටක
    මේ බුද්ද සාසනේ නන් බෑ. කසාවත විනය නීතියක් නෙ. වෙන බුද්ධ සාසනෙක පුළුවන්ද දන්නේ නෑ
    විනය නීති ආවේ ගොඩක් පස්සේ නේ . මුලින් එහෙම දැම්මේ නෑ .
    logically මහන කම , රහත් කම ගන්න බැරි ඇයි වෙන ඇදුමකින් ?
    නැත්නම් වෙන පාට රෙද්දකින් .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,312
    102,285
    113
    විනය නීති ආවේ ගොඩක් පස්සේ නේ . මුලින් එහෙම දැම්මේ නෑ .
    මුලින් කට්ටියම එක කතාවට ඉන්න ඇති පස්සේ ඉතින් ඔය වගේ හිතිලා වෙන වෙන ඇදුම් වලට යන්න ඇති. ඒ නිසා විනය නීතියක් එන්න ඇති.
    logically මහන කම , රහත් කම ගන්න බැරි ඇයි වෙන ඇදුමකින් ?
    නැත්නම් වෙන පාට රෙද්දකින් .
    රහත් වෙන්න ගිහි වෙලත් පුළුවන් කියලා තියෙනකොට ඉතිං එහෙම කහ සිවුර තිබ්බේ නෑ කියලා බැරි වෙනවා කියන්න බෑනෙ.

    බලන කරුණු තියෙනවා සරල වෙන එක එකක්. ඔහොම දේවල් ටිකක් නිසා තමා සිවුර අරගෙන තියෙන්නේ.
    පාට නන් ඉතිං ගස්වල පොතු වලින් එන පාට නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,559
    18,852
    113
    35
    Spain
    බන් රහත් වෙලා ගිහි වෙසින් දවසයි ඉන්න පුළුවන්, එක්කෝ පිරිනිවන් පාන්න ඕනේ නැත්නම් මහන වෙන්න ඕනේ, දන්නේ නැද්ද එක, කතෝලිකයෝන්ගේ හැටි තමා
    මන් ඒක දැනන් හිටියේ නෑ රාහු සර්.
     
    • Like
    Reactions: Rahu Asurendra

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,503
    6,078
    113
    මෙවැනි සංවේදී සහ ආගමික මාතෘකා පිළිබඳව අදහස් දක්වන විට, අපහාසාත්මක හෝ ද්වේෂසහගත වචන භාවිත නොකර සාමකාමීව සහ ගෞරවනීයව අදහස් හුවමාරු කර ගැනීම වඩාත් සුදුසුය.

    @Sinha-Le මෙන්න උබට ඇඩ්වයිස් එකක් දීල

    The Office Lol GIF
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,479
    6,653
    113
    පැරණි භාරතීය සංස්කෘතියට අනුව කහ, තැඹිලි හෝ දුඹුරු වර්ණයන් ලෞකික ජීවිතය අත්හැරීමේ සංකේතය ලෙස සැලකුණි. වනාන්තරයේ ඇති ගස්වල පත්‍ර මියයෑමට හෝ හැලීමට ආසන්න වන විට ඒවා කහ හෝ දුඹුරු පැහැයට හැරේ. එමඟින් ජීවිතයේ අනිත්‍යතාව සහ සියල්ල අත්හැර දමා යාම නිරූපණය වන බැවින්, පැවිදි ජීවිතයට එම වර්ණයන් තෝරා ගන්නා ලදී.
    ගිහියන් පරිහරණය කරන තනි සුදු, නිල්, රතු හෝ දීප්තිමත් වර්ණවත් ඇඳුම් ඇඳීම භික්ෂූන්ට සුදුසු නොවන බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.
     
    • Like
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,913
    2,787
    113
    මෙවැනි සංවේදී සහ ආගමික මාතෘකා පිළිබඳව අදහස් දක්වන විට, අපහාසාත්මක හෝ ද්වේෂසහගත වචන භාවිත නොකර සාමකාමීව සහ ගෞරවනීයව අදහස් හුවමාරු කර ගැනීම වඩාත් සුදුසුය.
    අසංවේදීව බුද්ධාගමට අපහාස වන අයුරින් පල වන පෝස්ට් සහ මාතෘකා වල මූලික අරමුණ ද්වේශය පැතිරීම වන අතර ඒවාට තිත්ත කුණුහරුපෙන් බැන්න විට එම පෝස්ට් පල කල වුන් පුක අත ගගා කෙඳිරි ගඟා යන අයුරු දැකීමෙන් සිතේ සහනය ලඟා කර ගත් හැක.