හොර ජෝතිස්සගෙ රෙද්ද ගැලවෙයි 🤣

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් ඒකනෙ කලින්ම කීවෙ මූ කේන්දර බලන්ඩ දන්නෙ නෑ කියලා.
    මූ දන්න දෙයක් නෑ , අමු බේබද්දෙක්.
    ජ්‍යෝතිෂය ඇප් එකෙන් කේන්දරේ නිකන් හදාගෙන ඒකෙ අතුරු දශාවට අදාල දේවල් ජීවිතය හා ග්‍රහයෝ පොත බලාගෙන ලියලා දෙනවා මිනිස්සුන්ට. ඒ එක්කම මේ වැඩෙත් කරනවා. මුගෙන් වැඩකරව ගත්ත කීපදෙනෙක්ම කීවා මුගෙ හැටි.
    Screenshot-20231227-175042-Chrome-2.jpg

    අද දවල් මන් මූට සල්ලි නෑ කීවා කියලා අලුත් ගේට්ටුවක් හයිකරන පොටෝ එකකුත් දාලා 🤭 ෂෝ ඕෆ් කරන්න ඇවිත් රෙද්ද ගලෝගත්තා.

    උබ මේකෙ එවුන් රවට්ටලා ගත්ත සල්ලි ආපහු දීපන් පොන්නයො.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රෙදි අපුල්ලන එකෙකුගෙන් සදාචාරේ බලාපොරොත්තුවෙන්න බැහැ මහත්තයෝ. just ignore :D

    බෑ බෑ
    මම famous එ කියන්නෙ

    සිග්නේචර් ඕන නන් පෝලිමේ එන්න කට්ටිය :cool:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔන්න ඕකට තමා ව්‍යාපාරික ඥානය කියන්නෙ.

    නැති බැරි කම් කියන්නේ නැතුව, අතට සල්ලි පාත් වෙනකන් ඉන්නෙ නැතුව තියෙන දෙයින් ගේමක් ගහල තියෙනව.

    අගය කරන්න වටින මනුස්සයෙක්. රටකට ඕනෙ මේ වගේ මිනිස්සු.
     
    • Love
    • Haha
    Reactions: SLK_sri and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔන්න ඕකට තමා ව්‍යාපාරික ඥානය කියන්නෙ.

    නැති බැරි කම් කියන්නේ නැතුව, අතට සල්ලි පාත් වෙනකන් ඉන්නෙ නැතුව තියෙන දෙයින් ගේමක් ගහල තියෙනව.

    අගය කරන්න වටින මනුස්සයෙක්. රටකට ඕනෙ මේ වගේ මිනිස්සු.
    ඌ හිතාගෙන ඉන්නේ ජ්‍යෝතිෂ්‍යය වගේ විෂයයක් පොත් කියවලා ඉගෙනගන්න එක මහ අපරාධයක් කියල. ඌට අනුව ජ්‍යෝතිෂ්‍ය දැනුම ඉපදෙනකොට අරගෙන එන්න ඕන දෙයක්. 🤭 පට්ට වීරක්‍රියාවක් කෙරුවා කියලා හිතාගෙන ඉන්නේ දැන් :p
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඌ හිතාගෙන ඉන්නේ ජ්‍යෝතිෂ්‍යය වගේ විෂයයක් පොත් කියවලා ඉගෙනගන්න එක මහ අපරාධයක් කියල. ඌට අනුව ජ්‍යෝතිෂ්‍ය දැනුම ඉපදෙනකොට අරගෙන එන්න ඕන දෙයක්. 🤭 පට්ට වීරක්‍රියාවක් කෙරුවා කියලා හිතාගෙන ඉන්නේ දැන් :p
    "ඉපදෙනකොටම දැනුම මොළේ පුරෝගෙන එන්න ඕනෙ
    ඉපදෙනකොටම ලොකු ධනස්කන්ධයක් උරුම කරගෙන ඉපදෙන්න ඕනෙ
    ඉපදෙනකොටම උසස් කුලයක ඉපදෙන්න ඕනෙ
    නැත්නම් මිනිහෙකුට ජීවිතේට සාර්ථක වෙන්න බෑ"

    මේකට තමා fixed mindset කියන්නෙ. ඕක තියෙන මනුස්සයට කවදාවත් දියුණු වෙන්න බෑ.

    අද ලෝකේ දියුණු වෙන්න ඕනෙ කරන්නෙ growth mindset එක. ඒක හදාගන්නකන් හැමදාම අඳුරෙ තමා

    පලි: වැඩි විස්තර උවමනා අය කැරොල් ඩ්වෙක් ගේ mindset පොත කියවන්න
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    manussayek gettuwak demmath, adu kelu parayanta irisiyawa,
    තේරෙන්නෙ නැත්තන් රිප්ලයි නොදා ඉදපන් පොන්නයො
    ඔන්න ඕකට තමා ව්‍යාපාරික ඥානය කියන්නෙ.

    නැති බැරි කම් කියන්නේ නැතුව, අතට සල්ලි පාත් වෙනකන් ඉන්නෙ නැතුව තියෙන දෙයින් ගේමක් ගහල තියෙනව.

    අගය කරන්න වටින මනුස්සයෙක්. රටකට ඕනෙ මේ වගේ මිනිස්සු.
    ඕකට කියන්නෙ හොරකම බල්ලො
    කෑමත් මේවගේ මිනිස්සු රවට්ටලා හම්බකරන උන් තමයි ලංකාවෙ ඉන්නෙ

    ඌ හිතාගෙන ඉන්නේ ජ්‍යෝතිෂ්‍යය වගේ විෂයයක් පොත් කියවලා ඉගෙනගන්න එක මහ අපරාධයක් කියල. ඌට අනුව ජ්‍යෝතිෂ්‍ය දැනුම ඉපදෙනකොට අරගෙන එන්න ඕන දෙයක්. 🤭 පට්ට වීරක්‍රියාවක් කෙරුවා කියලා හිතාගෙන ඉන්නේ දැන් :p
    ඉතින් වේසිගෙ පුතෝ මුලින් හරියට ඉගෙනගන්න, ඊට පස්සෙ හරියට කේන්දර බලපන්. කැරිකමට පොතේ තියන ටික එහෙමම වෙන උන්ට ලියලා දෙන්නෙ නැතිව
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඕකට කියන්නෙ හොරකම බල්ලො
    කෑමත් මේවගේ මිනිස්සු රවට්ටලා හම්බකරන උන් තමයි ලංකාවෙ ඉන්නෙ

    ඉතින් වේසිගෙ පුතෝ මුලින් හරියට ඉගෙනගන්න, ඊට පස්සෙ හරියට කේන්දර බලපන්. කැරිකමට පොතේ තියන ටික එහෙමම වෙන උන්ට ලියලා දෙන්නෙ නැතිව
    දැන් උඹ රෙදි අපුල්ලන්නේ හරියට ඉගෙනගෙනද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕකට කියන්නෙ හොරකම බල්ලො
    කෑමත් මේවගේ මිනිස්සු රවට්ටලා හම්බකරන උන් තමයි ලංකාවෙ ඉන්නෙ

    ඉතින් වේසිගෙ පුතෝ මුලින් හරියට ඉගෙනගන්න, ඊට පස්සෙ හරියට කේන්දර බලපන්. කැරිකමට පොතේ තියන ටික එහෙමම වෙන උන්ට ලියලා දෙන්නෙ නැතිව

    ubage kendare aru hariyuatama kiyala athi, thota kela wenawa kiyala, ithin uba eka accept karanna baruwa mada gahanaw athi
     
    • Like
    Reactions: gamerlk and Lovtus

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඕකට කියන්නෙ හොරකම බල්ලො
    කෑමත් මේවගේ මිනිස්සු රවට්ටලා හම්බකරන උන් තමයි ලංකාවෙ ඉන්නෙ
    හොරකම කියන්නෙ නුදුන් දේ ගැනීම නෙ බන්.
    මු සේවාවක් දීල ඒකට මුදලක් අය කරනව. මොකක්ද එකේ වැරැද්ද. ඒක හොරකමක් නෙවෙයි නෙ.

    අඩුගානේ උබ මෙයාගෙන් කේන්දර බලවගත්ත නම් ඔන්න චෝදනාවට පදනමක් තියෙනව කියල හිතන්න පුළුවන්. එහෙමත් නැතුව නෙ උබ මේ චෝදනා කරන්නෙ.
     
    • Like
    Reactions: Lovtus and SLK_sri

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    "ඉපදෙනකොටම දැනුම මොළේ පුරෝගෙන එන්න ඕනෙ
    ඉපදෙනකොටම ලොකු ධනස්කන්ධයක් උරුම කරගෙන ඉපදෙන්න ඕනෙ
    ඉපදෙනකොටම උසස් කුලයක ඉපදෙන්න ඕනෙ
    නැත්නම් මිනිහෙකුට ජීවිතේට සාර්ථක වෙන්න බෑ"

    මේකට තමා fixed mindset කියන්නෙ. ඕක තියෙන මනුස්සයට කවදාවත් දියුණු වෙන්න බෑ.

    අද ලෝකේ දියුණු වෙන්න ඕනෙ කරන්නෙ growth mindset එක. ඒක හදාගන්නකන් හැමදාම අඳුරෙ තමා

    පලි: වැඩි විස්තර උවමනා අය කැරොල් ඩ්වෙක් ගේ mindset පොත කියවන්න
    කයිය ගැහුවට උබෙ වැඩ බින්දුවයිනෙ සිරී
    තාම කොන්දොස්තරලට බයයිද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ubage kendare aru hariyuatama kiyala athi, thota kela wenawa kiyala, ithin uba eka accept karanna baruwa mada gahanaw athi
    සිරාවට මචන්. නැති බැරි කම කියලා ආවා නම් මම free of charge කේන්දරේ බලලා දෙනවා. එහෙම හදාගත්ත අයත් මේකේ ඉන්නවා. ඕක මහා ලොකු දෙයක් නෙමෙයි. මූ ඒකටත් fake දාගෙන ඇවිල්ලා රෙද්දේ රෙවා ගත්තා :D . මුගේ මොළේ මෝරලා නෑ. ඌ හිතන්නේ උගේ ගොං ආතල් වලට අනිත් උන් රැවටෙනවා කියලා. 🥴
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කයිය ගැහුවට උබෙ වැඩ බින්දුවයිනෙ සිරී
    තාම කොන්දොස්තරලට බයයිද
    ඔන්න භින්නෝන්මාද රෝග ලක්ෂණ පෙන්වනව.

    මන් ආපු දා ඉදන් උබ කරේ එක එක නම් කිය කියා මට කරදර කරපු එක.

    දැන් මෙච්චර වැදගත් කතාබහක් මැද පහත් කුළේ ගතිය ප්‍රදර්ශනය කරා.

    ඔහේ වගේ මිනිස්සු එක්ක කතා කරනවට අපිට ගහන්න ඕන
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිරාවට මචන්. නැති බැරි කම කියලා ආවා නම් මම free of charge කේන්දරේ බලලා දෙනවා. එහෙම හදාගත්ත අයත් මේකේ ඉන්නවා. ඕක මහා ලොකු දෙයක් නෙමෙයි. මූ ඒකටත් fake දාගෙන ඇවිල්ලා රෙද්දේ රෙවා ගත්තා :D . මුගේ මොළේ මෝරලා නෑ. ඌ හිතන්නේ උගේ ගොං ආතල් වලට අනිත් උන් රැවටෙනවා කියලා. 🥴
    oka mongal adu wayasa dial ekak kiyala mata mula idanma theruna, thawama job ekak naha wage
     
    • Sad
    Reactions: gamerlk and Lovtus