මන් ඒකනෙ කලින්ම කීවෙ මූ කේන්දර බලන්ඩ දන්නෙ නෑ කියලා.
අද දවල් මන් මූට සල්ලි නෑ කීවා කියලා අලුත් ගේට්ටුවක් හයිකරන පොටෝ එකකුත් දාලා
ෂෝ ඕෆ් කරන්න ඇවිත් රෙද්ද ගලෝගත්තා.
උබ මේකෙ එවුන් රවට්ටලා ගත්ත සල්ලි ආපහු දීපන් පොන්නයො.
මූ දන්න දෙයක් නෑ , අමු බේබද්දෙක්.
ජ්‍යෝතිෂය ඇප් එකෙන් කේන්දරේ නිකන් හදාගෙන ඒකෙ අතුරු දශාවට අදාල දේවල් ජීවිතය හා ග්‍රහයෝ පොත බලාගෙන ලියලා දෙනවා මිනිස්සුන්ට. ඒ එක්කම මේ වැඩෙත් කරනවා. මුගෙන් වැඩකරව ගත්ත කීපදෙනෙක්ම කීවා මුගෙ හැටි.
අද දවල් මන් මූට සල්ලි නෑ කීවා කියලා අලුත් ගේට්ටුවක් හයිකරන පොටෝ එකකුත් දාලා
උබ මේකෙ එවුන් රවට්ටලා ගත්ත සල්ලි ආපහු දීපන් පොන්නයො.