මොකක්ද බන් උඹ ඒ ගමන් දෙන්න හදන ආතල් එක
නෑ මේ දවස් වල ජ්‍යෝතිෂ්‍ය කියන වචනේ ඇහුනත් මම හරි මගේ ෆේක් id එකක් කියල හරිනේ බන් කතාව යන්නේ

මොකක්ද බන් උඹ ඒ ගමන් දෙන්න හදන ආතල් එක

නෑ මේ දවස් වල ජ්‍යෝතිෂ්‍ය කියන වචනේ ඇහුනත් මම හරි මගේ ෆේක් id එකක් කියල හරිනේ බන් කතාව යන්නේ![]()
macah kohenda kendare baluwe? wistara kiyapanko


,,,,,,,,,

.......................................ලංකාවේ බෞද්ධයෝ ඇට දෙක උකස් කරල හරි දෙවියන්ට පූජා තියන්න නම් දෙන්නවා, පංසලකට අසරණ මනුස්සයෙක්ට දිහෑ නොබලාදැන් ඉතින් කියන්න එපා කේන්දර බොරු විස්වාස කියලා
ඒවා ගැන තර්ක කරන්න නෙවෙයි මේක කීවේ..
අඩුම ගානේ දෙවියන්ට තියෙන පූජාවන් හන්දා උගේ මනසවත් හරියන්න ඇතිනේ
මම තදින්ම මේවා විශ්වාස කරමි
ලංකාවේ බෞද්ධයෝ ඇට දෙක උකස් කරල හරි දෙවියන්ට පූජා තියන්න නම් දෙන්නවා, පංසලකට අසරණ මනුස්සයෙක්ට දිහෑ නොබලා