හොර මිනිහ එක්ක මාට්ටු 18+

raman2

Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    ඇයි බං ලංකාවේ උන් තේරුම් ගන්නේ නැත්තේ මේ ලිංගික එක්වීම කියන එක කනවා, බොනවා, හුස්ම ගන්නවා, නානවා වගේ මූලික මිිනිස් අවශ්‍යතාවයක් කියලා. තමුන්ගේ ගෑනි වෙන උන්ගේ උකවා ගන්නවා කියන්නේ තමන්ගේ අඩුපාඩුවක් නිසා බව තේරුම් ගන්න බැරි නමට පිරිමි මෙසිරිලකේ ඉන්නේ.
    ohoma hithana unge ganu thama wadiyenma pita yanne ban :lol:
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඇයි බං ලංකාවේ උන් තේරුම් ගන්නේ නැත්තේ මේ ලිංගික එක්වීම කියන එක කනවා, බොනවා, හුස්ම ගන්නවා, නානවා වගේ මූලික මිිනිස් අවශ්‍යතාවයක් කියලා. තමුන්ගේ ගෑනි වෙන උන්ගේ උකවා ගන්නවා කියන්නේ තමන්ගේ අඩුපාඩුවක් නිසා බව තේරුම් ගන්න බැරි නමට පිරිමි මෙසිරිලකේ ඉන්නේ.
    එහෙම නැ බන් පිරිමියා නිකන් ජොනි සීන්ස් වගේ හිකුවත් පිටයන එකා යනවාමයි මටත් මාර පුදුමයි බන් ගැනුන්ගේ මොලේ වැඩකරන විදිහ ..මම දන්නම සින් තියනවා එහෙම අනේමන්ද බන් ..බයෝලොජිකලි ගැනු හැදිලා තියෙන්නේ වර්ගයා බෝකරන්නමනේ අනික පිරිමින්ට වගේ නෙමේ උන්ට පිට පිට ඔග්සම් වෙන්නත් එකනේ ..ඒ නිසා ගැහැණුන්ගේ ඩිෆෝල්ට් එන ඔප්ෂන් එකක් කියල තමයි මම නම් හිතන්නේ ..
     
    • Like
    Reactions: sanhen143 and $onny

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    එහෙම නැ බන් පිරිමියා නිකන් ජොනි සීන්ස් වගේ හිකුවත් පිටයන එකා යනවාමයි මටත් මාර පුදුමයි බන් ගැනුන්ගේ මොලේ වැඩකරන විදිහ ..මම දන්නම සින් තියනවා එහෙම අනේමන්ද බන් ..බයෝලොජිකලි ගැනු හැදිලා තියෙන්නේ වර්ගයා බෝකරන්නමනේ අනික පිරිමින්ට වගේ නෙමේ උන්ට පිට පිට ඔග්සම් වෙන්නත් එකනේ ..ඒ නිසා ගැහැණුන්ගේ ඩිෆෝල්ට් එන ඔප්ෂන් එකක් කියල තමයි මම නම් හිතන්නේ ..
    එකඟයි
    පට්ටම බඩු කාරයන්ගෙ ගෑනුත් ඕනී තරම් පිටයනවා
     
    • Like
    Reactions: sanhen143 and $onny

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කෝ කවුරුත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නෙ නෑනෙ

    මං පෙස්ලයිට් එකක් ගත්ත. ඒකට ඇන ඇන ඉන්නව. මරු හැබැයි
    ඕ.. හව් සෑඩ්... @tupac97 පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න... 😹 😹 😹
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    මෙහෙම දෙන්නෙක් කැමැත්තෙන් ලිංගිකව එකතුවෙනකොට ඒකට බාධා කරලා වීඩියෝ කරලා සමාජ මාධ්‍යයේ පලකරන එක දඩුවම් ලැබිය හැකි වරදක් නෙ. අනිවාර්යයෙන් මේ ගෑණිගෙ මිනිහට හිරේ යන්න වෙයි මේ කරපු වැඩේට.
     
    • Like
    Reactions: Amstrak

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113

    ගෑනු පිට යන්න තියෙන්නේ හේතු දෙකයි,

    01. සල්ලි
    02. ලිංගිකත්වය

    සමහර උන් කියයි නෑ ආදරේ මදිකම නිසා යනවා කියලා... ආදරේ කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගත්තම එහෙම එකක් නෑ කියලා තේරෙයි... (ආදරේ කියලා එකක් නෑ). මට පොඩි අත් දැකීමක් තියෙනවා.

    මීට අවුරුදු අටකට කලින් මං යාලුවෙලා හිටිය කෙල්ලෙක්, ඒ සම්බන්දේ තිබ්බේ මාස තුනක් වගේ. ඒකී කලින් කොල්ල එක්ක ආයෙම එකක් කරල මට මාට්ටූ උනා, ඉතින් මම අතෑරියා. පෝන් නම්බරේ තිබ්බා ඒත් මම කතා කරන්න ගියේ නෑ. උන්ගේ අම්ම අක්ක එහෙම මට හරිම කැමතියි. දවසක් අම්මා කතා කලා දුව ගෙදරින් ගිහින් කියලා, මං ඉතින් හොයලා බැලුවා, එතකොට ආරංචි උනා කොල්ලෙක් එක්ක ගිහින් කියලා, මම කෙලින්ම කතා කරලා විස්තර ඇහුවා ඒකී ඇත්තම කීවා. මම මාස තුනකට හතරකට විතර සැරයක් කෝල් එකක් දාල ව්සිතර අහනවා. ඒ අස්සේ ඒකී කියනවා ඒකි මට ආදරෙයිලු තාම, ඒකිව බලන්න එන්නලු. මේ අවුරුදු නමයකට විතර මම එකිව හම්බුනේ තුන් පාරක් වගේ. පලවෙනි දෙපාරම හම්බෙනකොට ඒකි බැදලා හිට්යේ නෑ අවසාන වතාව හම්බෙනකොට බැදල හිටියේ (මම දන්නෙ නෑ ඒකී කීවේ නෑ මම ඇහුවා ඇයි කීවේ නැත්තේ කියලා ඒකී කියපි මම ආයේ ඒකිව අමතක කරලා දායි කියල හිතුනලු). බැදපු එකා මට කීවා බැදල ඉන්නේ අරක මේක කියලා ඌ හිතන් ඉන්නේ මම ඒකට ගැහුවා කියලා (අර මම මුලින් කීවේ කොල්ලෙක් එක්ක ගිහින් මාටු උනා කියලා. අන්න ඌ තමා ගහලා තියෙන්නේ මම ඒක හොයාගත්ත නිසා තම මම අයින් උනේ සීන් එකෙන්.) උ බදිනකොටත් පෙට්ටිය කැඩිලා නිසා ඌට සැකයි. මම කීවා මම උබේ ගැනිට මොකුත්ම කරලා නෑ, කරේ කවුද කියන්න මම දන්නවා. ඒ ගැන මම කියනවට වඩා උබ වයිෆ්ගෙන්ම අහන එක හොදයි කියලා. තාම ඌ හිතන් ඉන්නේ මම ගැහුවම කියලා. මම දවසක් ඇහුවා ඒකිගෙන් ඇයි ඔයා මට මෙහෙම ආදරේ කරන්නෙ කියලා, ඒකී කීවා ඕනි තරම් අවස්තාව තිබිලත් ඔයා මාව මලක් වගේ පරිස්සම් කලා, අනිත් උන් කලේ හැමදාම මාව පාවිච්චි කරපු එක විතරයි කීවා.

    මේක තමා නගිනම හරිය....

    මීට මාස තුනකට වගේ කලින් මට හරියටම මතක නෑ.... මේකී කතා කරලා කියනවා දැන් ඒකිට බබෙක් හම්බෙන්නලු ඉන්නේ.... ඒකිට ආසවක් තියෙනවාලු බඩ ටිකක් ලොකු උනාම.... මාත් එක්ක ඉන්න.... ඒක එකිගේ ජීවිතේ ඒකි ආසම වටිනාම හීනෙලු. මගෙන් අහනවා ඒ හීනේ ඉස්ටකරලා දෙන්න බැයිද කියලා.... හෙන විස්තරයක් කීවා අරම කරන්න මෙහෙම කරන්න අරක මේක හෙන තොගයක්.....

    අන්තිමේට ඉතින් මම කල්පන කරලා බැලුවම තේරුනා ඒකිට හෙනම මෝලක් තියෙන්නෙ කියලා.

    මට තේරුනා ආදරේ කියලා එකක් නෑ...
    කසාදේ කියලා කියන්නේ ව්‍යාපාරික ගිවිසුමක් ( ජීව්ත කාලෙටම මට කන්න දීපන් ඒ වෙනුවට මම උබට උක.... දෙනවා).