ඔන්න බලාගනිල්ලා පුතානෝගේ ගෝලයෝන්ගේ හපන්කම්. මුන් දැන් හොර ලියුම් බෙදනවා රට වටේ. මහා එකා වගේ තමා. ඌත් අමාත්යංශේ සල්ලි කෝටි ගණන් වියදම් කරලා පෝස්ටර් ගැහුවේ. අන්තිමට එකේ චාටර් එකත් එජාපෙට. මේ වගේ පල් හොරු අපේ පක්ෂේ හිටියා කියන්නත් ලැජ්ජයි.
Last edited: