හොර ලියුම් ගහපු පුතානෝගේ ගෝලයෝ

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93


    ඔන්න බලාගනිල්ලා පුතානෝගේ ගෝලයෝන්ගේ හපන්කම්. මුන් දැන් හොර ලියුම් බෙදනවා රට වටේ. මහා එකා වගේ තමා. ඌත් අමාත්‍යංශේ සල්ලි කෝටි ගණන් වියදම් කරලා පෝස්ටර් ගැහුවේ. අන්තිමට එකේ චාටර් එකත් එජාපෙට. මේ වගේ පල් හොරු අපේ පක්ෂේ හිටියා කියන්නත් ලැජ්ජයි.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    පුතානෝ ගේ මස්සිනා හොර සල්ලි අච්චු ගහපු එකේ ඕක මොකක්ද බ්‍රෝ 😂 😂 😂
     
    • Dislike
    Reactions: bestdivx

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    පුතානෝ ගේ මස්සිනා හොර සල්ලි අච්චු ගහපු එකේ ඕක මොකක්ද බ්‍රෝ 😂 😂 😂
    massinada? naanada? matath mathakai aandu kaale allala thibba. me yaka ewath yata gahuwa
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මස්සිනා කියලා තමා කියන්නේ . ඒ උනාට එක පවුලේ Business එකක්. අරුගේ නම ගියේ 😀😀
    sajiya thanikara hora wada kale. nidan haruwa, amthyanshe salli tika adda, niwasa adikariya pirewwa wada na kattiya pirila. oka ranil kiyana kisi deyak ahuwe na. hena loku oluwa. dan anna niwasa adikariya bankoloth sewakayo ayin karanawa.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුතානෝ ගේ මස්සිනා හොර සල්ලි අච්චු ගහපු එකේ ඕක මොකක්ද බ්‍රෝ 😂 😂 😂
    එකනම් ඇත්ත සිරිකොතේ සේරම ඉන්නේ පල් හොරු. මහා බැංකුව කොල්ල කෑවා මදිවට හොර සල්ලිත් අච්චු ගහනවා. ඒ මදිවට රජයේ දේපල අවභාවිතාව උපරිමට කරනවා.