හොර හිගන්නෝ - අවිස්සාවෙල්ල ටවුන් එකේ
අද මම අවිස්සාවෙල්ල ටවුන් එකේ කාර් එක නවත්තන් ඉන්නකොට වයසක මනුස්සයෙක් ආවා, මිනිහා ඇවිල්ල කියනවා "මහත්තයෝ මට සතයක් වත් එපා,, පොඩි ලමයෙක් ඉන්නවා, වෙන මොනවත් එපා කන්න දෙයක් අරන් දෙන්න, ගොඩාක් පින්" කියලා,, මම ඉතින් පොරට කිව්ව "මට අරන් දෙන්න නම් එන්න බැහැ, බත් එකක් ගන්න කීයද කියලා,"
"මහත්තයො 140ක් වෙනවා අන්න අර කඩේ"
මමත් ඉතින් පව් පොඩි එකෙක් බඩගින්නේ තියන්න බැනෙ කියල හිතලා දුන්න මූට සල්ලි...
පැය බගෙකට විතර පස්සේ මූ ආයෙ ඇවිල්ල, shutter එක පාත් කරන්න කියල දැම්ම තට්ටුවක්, මම ඒ සැරේ full පාත් කරන්නේ නැතුව ඇහුවා මොකෝ කියලා...
මූ ආයේ කියනවා "මහත්තයෝ මට සතයක් වත් එපා,, පොඩි ලමයෙක් ඉන්නවා, වෙන මොනවත් එපා කන්න දෙයක් අරන් දෙන්න, ගොඩාක් පින්" කියලා,,

, මම ඇහුවා මම දැන් දුන්න එකට මොකද උනේ කියල,, මූ රවුමක් ගහල ඇවිල්ල මේකාට මතක නැහැ මගෙන් කලින් ගත්තා කියලා,, මම තව ටිකක් shutter එක පාත් කරහමයි ගද ආවේ, බීලා මේකා,, මම බැනලා යවාගත්තා,,, තව වාහන කීපයකටම යනවා දැක්කා...

ලග කඩේකින් කිව්වේ මිනිහා ඔය වැඩේ නිතරම කරනවලු

මෙහෙම මිනිස්සු හින්දා ඇත්තටම උදව්වක් ඕනෙ මිනිහෙක්ටවත් උදව්වක් දෙන්න හිතෙන්නේ නැහැ...
ඌව record වෙලා ඇති dashcam එකේ, මැකිලද දන්නේ නැහැ loop record වෙන හින්දා, තිබ්බොත් හෙට දිහාට දාන්නම් මූන,,, ඒ පැත්තේ යනවානම් ඕකා එයි...

කොච්චර තාත්විකද කියනව නම් අඩනවත් එක්ක .