හොර හිගන්නෝ - අවිස්සාවෙල්ල ටවුන් එකේ

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හොර හිගන්නෝ - අවිස්සාවෙල්ල ටවුන් එකේ

    අද මම අවිස්සාවෙල්ල ටවුන් එකේ කාර් එක නවත්තන් ඉන්නකොට වයසක මනුස්සයෙක් ආවා, මිනිහා ඇවිල්ල කියනවා "මහත්තයෝ මට සතයක් වත් එපා,, පොඩි ලමයෙක් ඉන්නවා, වෙන මොනවත් එපා කන්න දෙයක් අරන් දෙන්න, ගොඩාක් පින්" කියලා,, මම ඉතින් පොරට කිව්ව "මට අරන් දෙන්න නම් එන්න බැහැ, බත් එකක් ගන්න කීයද කියලා,"

    "මහත්තයො 140ක් වෙනවා අන්න අර කඩේ"
    මමත් ඉතින් පව් පොඩි එකෙක් බඩගින්නේ තියන්න බැනෙ කියල හිතලා දුන්න මූට සල්ලි...

    පැය බගෙකට විතර පස්සේ මූ ආයෙ ඇවිල්ල, shutter එක පාත් කරන්න කියල දැම්ම තට්ටුවක්, මම ඒ සැරේ full පාත් කරන්නේ නැතුව ඇහුවා මොකෝ කියලා...

    මූ ආයේ කියනවා "මහත්තයෝ මට සතයක් වත් එපා,, පොඩි ලමයෙක් ඉන්නවා, වෙන මොනවත් එපා කන්න දෙයක් අරන් දෙන්න, ගොඩාක් පින්" කියලා,,:angry::angry::angry:, මම ඇහුවා මම දැන් දුන්න එකට මොකද උනේ කියල,, මූ රවුමක් ගහල ඇවිල්ල මේකාට මතක නැහැ මගෙන් කලින් ගත්තා කියලා,, මම තව ටිකක් shutter එක පාත් කරහමයි ගද ආවේ, බීලා මේකා,, මම බැනලා යවාගත්තා,,, තව වාහන කීපයකටම යනවා දැක්කා...:angry::angry:

    ලග කඩේකින් කිව්වේ මිනිහා ඔය වැඩේ නිතරම කරනවලු:angry::angry:

    මෙහෙම මිනිස්සු හින්දා ඇත්තටම උදව්වක් ඕනෙ මිනිහෙක්ටවත් උදව්වක් දෙන්න හිතෙන්නේ නැහැ...
    ඌව record වෙලා ඇති dashcam එකේ, මැකිලද දන්නේ නැහැ loop record වෙන හින්දා, තිබ්බොත් හෙට දිහාට දාන්නම් මූන,,, ඒ පැත්තේ යනවානම් ඕකා එයි...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,032
    113
    giving is your quality,cheating is his quality.don't expect anything after giving
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    අද මම අවිස්සාවෙල්ල ටවුන් එකේ කාර් එක නවත්තන් ඉන්නකොට වයසක මනුස්සයෙක් ආවා, මිනිහා ඇවිල්ල කියනවා "මහත්තයෝ මට සතයක් වත් එපා,, පොඩි ලමයෙක් ඉන්නවා, වෙන මොනවත් එපා කන්න දෙයක් අරන් දෙන්න, ගොඩාක් පින්" කියලා,, මම ඉතින් පොරට කිව්ව "මට අරන් දෙන්න නම් එන්න බැහැ, බත් එකක් ගන්න කීයද කියලා,"

    "මහත්තයො 140ක් වෙනවා අන්න අර කඩේ"
    මමත් ඉතින් පව් පොඩි එකෙක් බඩගින්නේ තියන්න බැනෙ කියල හිතලා දුන්න මූට සල්ලි...

    පැය බගෙකට විතර පස්සේ මූ ආයෙ ඇවිල්ල, shutter එක පාත් කරන්න කියල දැම්ම තට්ටුවක්, මම ඒ සැරේ full පාත් කරන්නේ නැතුව ඇහුවා මොකෝ කියලා...

    මූ ආයේ කියනවා "මහත්තයෝ මට සතයක් වත් එපා,, පොඩි ලමයෙක් ඉන්නවා, වෙන මොනවත් එපා කන්න දෙයක් අරන් දෙන්න, ගොඩාක් පින්" කියලා,,:angry::angry::angry:, මම ඇහුවා මම දැන් දුන්න එකට මොකද උනේ කියල,, මූ රවුමක් ගහල ඇවිල්ල මේකාට මතක නැහැ මගෙන් කලින් ගත්තා කියලා,, මම තව ටිකක් shutter එක පාත් කරහමයි ගද ආවේ, බීලා මේකා,, මම බැනලා යවාගත්තා,,, තව වාහන කීපයකටම යනවා දැක්කා...:angry::angry:

    ලග කඩේකින් කිව්වේ මිනිහා ඔය වැඩේ නිතරම කරනවලු:angry::angry:

    මෙහෙම මිනිස්සු හින්දා ඇත්තටම උදව්වක් ඕනෙ මිනිහෙක්ටවත් උදව්වක් දෙන්න හිතෙන්නේ නැහැ...
    ඌව record වෙලා ඇති dashcam එකේ, මැකිලද දන්නේ නැහැ loop record වෙන හින්දා, තිබ්බොත් හෙට දිහාට දාන්නම් මූන,,, ඒ පැත්තේ යනවානම් ඕකා එයි...

    ඌ හොර හිතෙන් ගේමක් දීලා පවු කරගත්තා,
    උඹ හොද හිතෙන් සල්ලි දීලා පිනක් කරගත්තා, ආයෙ හැමනෙන්න යන්න එපා බන්.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බොරු කරන උන් බන් ඉන්නෙ වැඩිපුර .දවසක් කහතුඩුව හයිවේ එක්සිට් එකේ එකෙක් සොපින් බෑග් එකක දාපු බඩු වගයක් බිම වැටිලා එකතු කරනවා හාල් පරිප්පු වගේ බඩු ටිකක් . එදාම හවස ත් මේන්න මූ එතන :rofl: කොච්චර තාත්විකද කියනව නම් අඩනවත් එක්ක .:baffled::baffled:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මමනම් අත පය හොදට තියන් හිඟාකන එක පකයෙකුට සතයක් දෙන්නෑ. සමහර උන් බස් එකේ යද්දි අතට දෙනව කාඩ්. මම කකුල් දෙක අස්සෙන් බිමට වැටෙන්න අරිනව. :P

    ඕන තරම් අහින්ස මිනිස්සු ඉන්නව මොනව හරි කරල කීයක් හොයාගන්න. මේ කැරි වේසියො, වේසාවො ඕව දිගටම කරන්නේ ලේසි නිසා සහ පට්ට ගානක්හොයන්න පුලුවන් නිසා.

    දීල අමතක කරපන් කියන මී හරක්ට කියන්න තියෙන්නේ තමන් හොයන සල්ලිවට රෙස්පෙක්ට් එකක් තියෙනවනම් ඒව කිසි එකෙක්ට අවබාවිතා කරන්න දෙන්න හොද නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,032
    113
    Mmm that's right. Two side of this story. but personally i don't like to give anything for cheaters:yes::yes::yes:

    still its about your ego.you should give to reduce your ego.unknowingly you are still a slave of ego by deciding not to give for someone you don't like:P
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    මමනම් අත පය හොදට තියන් හිඟාකන එක පකයෙකුට සතයක් දෙන්නෑ. සමහර උන් බස් එකේ යද්දි අතට දෙනව කාඩ්. මම කකුල් දෙක අස්සෙන් බිමට වැටෙන්න අරිනව. :P

    ඕන තරම් අහින්ස මිනිස්සු ඉන්නව මොනව හරි කරල කීයක් හොයාගන්න. මේ කැරි වේසියො, වේසාවො ඕව දිගටම කරන්නේ ලේසි නිසා සහ පට්ට ගානක්හොයන්න පුලුවන් නිසා.

    දීල අමතක කරපන් කියන මී හරක්ට කියන්න තියෙන්නේ තමන් හොයන සල්ලිවට රෙස්පෙක්ට් එකක් තියෙනවනම් ඒව කිසි එකෙක්ට අවබාවිතා කරන්න දෙන්න හොද නෑ.

    :yes::yes::yes::yes::yes::yes: