හොර IDM එක මාට්ටු උන අයට

hitmanrock

Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    හොර IDM එක මාට්ටු උන අයට

    දැන් install කරලා තියන IDM එක unistall කරලා register keys delete කරන්න. run box එකේ හරි search box එකේ regedit කියල type කරන්න. ඊට පස්සේ මේ directory එකේ තියන folders delete කරන්න.
    HKEY_CURRENT_USER\Software\Download Manager
    HKEY_LOCAL_MACHINE\Software\Internet Download Manager

    එට පස්සේ මේ key file එක download කරලා install කරන්න.
    http://www.mediafire.com/download/tqcr2p3axb30o70/idm.reg

    අයෙත් IDM එක install කරලා තියෙන key use කරන්න.
     
    • Like
    Reactions: Malitharox

    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    HKEY_LOCAL_MACHINE\Software\Internet Download Manager ohoma ekak nane ban mage.

    සමහර වෙලාවට unistall කරහම key දෙකෙන් එකක් delete වෙනවා. ඉතුරුවෙලා තියෙන key එක delete කරන්න.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම දැන් Check කරලා බැලුවා මේකට මීට වඩා ලේසි Solution එකක් තියෙනවා.

    මේක වැඩ කරන්නේ.
    fake serial and pirated software error.
    කියන Error එක එනවා නම් විතරයි. නැත්නම් දාන්න එපා.


    උබලා ළග දැන් තියෙන IDM එක Register කරලා නම් තියෙන්නේ
    මේක බලාගන්න ඕනේ නම්
    Help-> About -> එකට ගියාම
    This product is licensed to ........ කියලා කාගේ හරි නමක් වැටිලා තියෙනවා
    ඊට පස්සේ
    Registration -> Registration (කියන menu button එක greyout වෙලා නම්) එහෙනම් මේ crack එක දාන්න දැනට තියෙන එකට උඩින්.

    http://www30.zippyshare.com/v/11765728/file.html

    එච්චරයි කරන්න තියෙන්නේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිටා.....
    හොර ගෑණි මාට්ටු වෙච්ච සීන් වලටත් ඔය වගේ එකක් කියහං කෝ.............
    මේකෙ ඉන්න සමහරක් ට ප්‍රෙයා්ජන වෙයි!