හොර whatsapp එකක් හදන්න පිට රට number ගන්නෙ how

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    Flashing Lights Police GIF by Alex Sheyn
     

    Tharusha_Peiriss

    Well-known member
  • කේලම් කියන්නේ ඇයි ගුපියෝ. කෙලින්ම කියපන්කෝ :rolleyes2:
    බැරි හින්දනෙ අ.න්නෙ ගූපියෝ

    ithin okata ai hora number,
    konda kelin thiyan kelin kiyapan, nethnma wade atha erala dala, wena wedak karapan ban
    sinhalu koi welawe baluwath kata hari kela wanna thamai balanne
    අඩෝ එම නෑ බං හොයලා දියන්කො
    ------ Post added on Sep 27, 2023 at 10:54 AM
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    බැරි හින්දනෙ අ.න්නෙ ගූපියෝ


    අඩෝ එම නෑ බං හොයලා දියන්කො
    ------ Post added on Sep 27, 2023 at 10:54 AM
    උබේ යාලුවෙක් ගේ, යාලුවෙක් ගේ පෝන් එකකින් මැසේජ් එක දාපන් උබව කියලා මාට්ටුවෙන්නේ නැතිවෙන්න සරලයි. නැත්නම් වෙන එකෙක් ගේ නමට අලුත් සිම් එකක් අරන් නම්බර් එක කාටවත් නොදී එකෙන් අලුත් එකවුන්ට් එකක් හදලා කේලම කියපන්. truecaller එකට අහුවෙන්නේ නෑ :unsure: .
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • උබේ යාලුවෙක් ගේ, යාලුවෙක් ගේ පෝන් එකකින් මැසේජ් එක දාපන් උබව කියලා මාට්ටුවෙන්නේ නැතිවෙන්න සරලයි. නැත්නම් වෙන එකෙක් ගේ නමට අලුත් සිම් එකක් අරන් නම්බර් එක කාටවත් නොදී එකෙන් අලුත් එකවුන්ට් එකක් හදලා කේලම කියපන්. truecaller එකට අහුවෙන්නේ නෑ :unsure: .
    බලමුකො එහෙමවත් කරලා

    IMG-7362.jpg
    UK 3 kiyala sim ekak tiyenawa ganin ebay eke podi ganak wenne. Recharge nokala kiyala disconnected wenne naha, mama eka parak recharge kala awurudhu 3 kalin thamat sim eka wada. Lankawe, EU all county wada karanawa sim
    eka
    මට සතියකට තිබ්බනං ඇති🫤
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,929
    113
    ආශ්චර්යමත් රටක
    IMG-7362.jpg
    UK 3 kiyala sim ekak tiyenawa ganin ebay eke podi ganak wenne. Recharge nokala kiyala disconnected wenne naha, mama eka parak recharge kala awurudhu 3 kalin thamat sim eka wada. Lankawe, EU all county wada karanawa sim
    eka

    ඒ කිව්වෙ ඕන රටක ඉඳන් වැඩද? ලංකාවෙ ඉඳන් ඔය ඕන රටකට කෝල් ගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඒ කිව්වෙ ඕන රටක ඉඳන් වැඩද? ලංකාවෙ ඉඳන් ඔය ඕන රටකට කෝල් ගන්න පුලුවන්ද?

    All-in-One 35 Add-on.​

    This Add-on gives you 3000 minutes, 3,000 texts and all-you-can-eat data data to use within 30 days.

    All-in-One 20 Add-on.​

    This Add-on gives you 3000 minutes, 3,000 texts and 20GB data to use within 30 days.

    All-in-One 15 Add-on.​

    This Add-on gives you 3000 minutes, 3,000 texts and 8GB data to use within 30 days.

    All-in-One 10 Add-on.​

    This Add-on gives you 3000 minutes, 3,000 texts and 3GB of data to use within 30 days

    oya add on walata ena free minutes kiyanne oya uda tiyena onama rataka idan UK walata. nattam top up karala anik onama ratakata puluwan