හොර_පෙරකදෝරුවා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හොර_පෙරකදෝරුවා

හොර පෙරකදෝරුවාත් ඔහුගේ ගොං පෙරකදෝරුවාත් ‘ප්‍රොටොකෝල් ඔෆිසර්‘ කව්දැයි නොදැන ඇන ගනිති.

NamalPremalal-c-dolawatta.jpg

හොරට විභාග ලියා සමත් වූ නාමල් රාජපක්ෂ නමැති හොර පෙරකදෝරුවාත් ඔහුගේ නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත නමැත්තාත් ප්‍රොටොකෝල් ඔෆිසර් කව්දැයි නොදන්නා කම නිසා අමාරුවක වැටී තිබේ.

අධිකරණ නියෝග කඩා හම්බන්තොටදී පැවැත්වූ උද්ඝෝෂනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි නාමල් රාජපක්ෂට ඊයේ (16) ඇප ලැබිණ. ඇප මත නිදහස් වීමෙන් පසු ‘මයික්‘ ටයිසන්ලා වන පිරිස මාධ්‍යයට වොයිස් කට් එකක් දෙමින් කියා සිටියේ ‘සන්ධාන ලේකම් මහින්ද අමරවීර‘ තමන්ට ඇප ලබා නොදෙන්නැයි අධිකරණයට ලිපියක් යොමු කර තිබියදීත් විනිසුරුවරයා තමන්ට ඇප ලබා දුන් බවයි. මේ කතාවම ඔහුගේ නීතිඥයා වූ ප්‍රේමනාත් සී දොලවත්ත නමැත්තාද කිහිප වතාවක්ම පුනරුච්ඡාරණය කෙළේය.

මේ සම්බන්ධයෙන් සොයා බැලූ මහින්ද අමරවීර කියා සිටියේ තමන් එවැනි ලිපියක් යවා නැති බවයි. පසුව සොයා බලද්දී දැන ගන්නට ලැබුනේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි නාමල් රාජපක්ෂ, ඩී.වී.උපුල් සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීන් තිදෙනා විදේශ ගත වීමට පාර්ලිමේන්තුවෙන් නිවාඩු ඉල්ලා නැති බවට සහතික කළ ලිපියක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් වෙනුවට සන්ධාන නිලධාරී (Protocol Officer) කුමාරසිංහ නමැත්තෙකුගේ අත්සනින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවයි.

හොර පෙරකදෝරුවාත් හොර පෙරකදෝරුවාගේ ගොං පෙරකදෝරුවාත් වරද්දාගෙන තිබුනේ ‘පාර්ලිමේන්තු මහලේකම්ගේ සන්ධාන නිලධාරී‘ යන්න ‘එජනිස සන්ධාන ලේකම්‘ කියා ය. මහින්ද අමරවීර දෙදෙනාටම එරෙහිව නීතියෙන් ක්‍රියා කරන බව කියයි. ඔහු ප්‍රශ්න කරන්නේ ‘මේ වගේ සරල දෙයක් වත් නොදන්නා මොවුන් නීතිඥයන්ද?‘ කියාය.
 
  • Like
Reactions: hasini9303

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    දකින්නත් සතුටුයි මේ දවස්වල :yes:

    ඌට මේ දවස් වල වැඩ වැඩිලු .එකෙක් ඇරලා ඉවර වෙනකොට අනෙක එනවලු අරින්න
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    මූත් රනිල් වගේ...:sorry:. ලැජ්ජාව කියන නාමයක් ගෑවිලාවත් නෑ...:angry:
    අරින්න අරින් උක දෙනවා...:lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මූත් රනිල් වගේ...:sorry:. ලැජ්ජාව කියන නාමයක් ගෑවිලාවත් නෑ...:angry:
    අරින්න අරින් උක දෙනවා...:lol:

    එදා මේදා තුර දැකපු කුජිතම ආණ්ඩුව වගේ තමා මුත් ,එදා මේදා තුර දැකපු කුජිතම ලෝල්ලෝ දෙන්නගෙන් එකෙක් අනෙක ගොන්සන් පොන්නය
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එදා මේදා තුර දැකපු කුජිතම ආණ්ඩුව වගේ තමා මුත් ,එදා මේදා තුර දැකපු කුජිතම ලෝල්ලෝ දෙන්නගෙන් එකෙක් අනෙක ගොන්සන් පොන්නය

    ranil+wickramasinghe+and+his+elephant.jpg
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    හොර පෙරකදෝරුවාත් ඔහුගේ ගොං පෙරකදෝරුවාත් ‘ප්‍රොටොකෝල් ඔෆිසර්‘ කව්දැයි නොදැන ඇන ගනිති.

    NamalPremalal-c-dolawatta.jpg

    හොරට විභාග ලියා සමත් වූ නාමල් රාජපක්ෂ නමැති හොර පෙරකදෝරුවාත් ඔහුගේ නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත නමැත්තාත් ප්‍රොටොකෝල් ඔෆිසර් කව්දැයි නොදන්නා කම නිසා අමාරුවක වැටී තිබේ.

    අධිකරණ නියෝග කඩා හම්බන්තොටදී පැවැත්වූ උද්ඝෝෂනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි නාමල් රාජපක්ෂට ඊයේ (16) ඇප ලැබිණ. ඇප මත නිදහස් වීමෙන් පසු ‘මයික්‘ ටයිසන්ලා වන පිරිස මාධ්‍යයට වොයිස් කට් එකක් දෙමින් කියා සිටියේ ‘සන්ධාන ලේකම් මහින්ද අමරවීර‘ තමන්ට ඇප ලබා නොදෙන්නැයි අධිකරණයට ලිපියක් යොමු කර තිබියදීත් විනිසුරුවරයා තමන්ට ඇප ලබා දුන් බවයි. මේ කතාවම ඔහුගේ නීතිඥයා වූ ප්‍රේමනාත් සී දොලවත්ත නමැත්තාද කිහිප වතාවක්ම පුනරුච්ඡාරණය කෙළේය.

    මේ සම්බන්ධයෙන් සොයා බැලූ මහින්ද අමරවීර කියා සිටියේ තමන් එවැනි ලිපියක් යවා නැති බවයි. පසුව සොයා බලද්දී දැන ගන්නට ලැබුනේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි නාමල් රාජපක්ෂ, ඩී.වී.උපුල් සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීන් තිදෙනා විදේශ ගත වීමට පාර්ලිමේන්තුවෙන් නිවාඩු ඉල්ලා නැති බවට සහතික කළ ලිපියක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් වෙනුවට සන්ධාන නිලධාරී (Protocol Officer) කුමාරසිංහ නමැත්තෙකුගේ අත්සනින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවයි.

    හොර පෙරකදෝරුවාත් හොර පෙරකදෝරුවාගේ ගොං පෙරකදෝරුවාත් වරද්දාගෙන තිබුනේ ‘පාර්ලිමේන්තු මහලේකම්ගේ සන්ධාන නිලධාරී‘ යන්න ‘එජනිස සන්ධාන ලේකම්‘ කියා ය. මහින්ද අමරවීර දෙදෙනාටම එරෙහිව නීතියෙන් ක්‍රියා කරන බව කියයි. ඔහු ප්‍රශ්න කරන්නේ ‘මේ වගේ සරල දෙයක් වත් නොදන්නා මොවුන් නීතිඥයන්ද?‘ කියාය.

    මාධ්‍යවේදියා :- " එයාර් බස් ගණුදෙනුව සබන්ධව ඔබ තුමාගෙ නමත් කියවෙනවා." 🤔

    නාමල් :- " ඔව් මමත් දැක්කා සමහර මාධ්‍ය වල තියෙනවා. මම ඒ සම්බන්ධව නීති උපදෙස් ගන්න බලා පොරොත්තු වෙනවා."

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣