dunna wade
මම කියපු දේවල් උඹට පෙනුනා ද ?
එක කියපන් අපේ එවුන්ට පෙන්නේ නෑ කිව්ව හින්දා එකේ ඇත්ත නැත්ත දැන ගන්න ඕනේ 
dunna wade
එක කියපන් අපේ එවුන්ට පෙන්නේ නෑ කිව්ව හින්දා එකේ ඇත්ත නැත්ත දැන ගන්න ඕනේ 
මොනා හරි කමක් නැහැ ඒකි දාන්නෙ යාළුවන්ට විතරක් පේන්න නෙ? උඹට අමාරු නම් උඹ ඒකිගේ ප්‍රොෆයිල් එක බ්ලොක් කරපන්! ඒකි උබට බලෙන් පෙන්නන්න ආවෙ නැහැ නෙ? උඹම නෙ හොයා ගෙන ගිහින් ඒකිට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් කලෙ?Hot Photo එකයි Naked Photo එකයි අතර වෙනස උඹලාට හදුනා ගන්න විදියක් නැද්ද![]()
◄සිරකරුවා►;12171617 said:මොනා හරි කමක් නැහැ ඒකි දාන්නෙ යාළුවන්ට විතරක් පේන්න නෙ? උඹට අමාරු නම් උඹ ඒකිගේ ප්‍රොෆයිල් එක බ්ලොක් කරපන්! ඒකි උබට බලෙන් පෙන්නන්න ආවෙ නැහැ නෙ? උඹම නෙ හොයා ගෙන ගිහින් ඒකිට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් කලෙ?
උඹට කොච්චර තේරුම් කලාත් තේරුම් ගන්න බැරි එකෙක් නේ. කවුද Friend Request එකක් යැව්වේ 

උඹව මට විශ්වාස කරන්න පුලුවන් උඹ පරණ එකෙක් හින්දා, මම හිතන්නේ එහෙනම් අරු Settings කරලා ඇත්තේ යාලුවන්ගේ යාලුවන්ට අර Profile එක පෙන විදියට වෙන්න ඇති
![]()
මචන් ෆේස්බුක් එකේ Privacy method එකක් තියනව Friends of Friends කියල..
තව තියනව Subscribers ලට පේන්නේ දාපු ඒව කියල..
උබට ඒකිගේ TimeLine එක පේන්නේ උබ ඒකිගේ යාලුවෙක්ගේ යාලුවෙක් නිසා (Friends of Friends) , නැත්තම් උබ ඒකිට Subscribe වෙලා..
මම සහතික කරල කියනව අපිට කිසි දෙයක් පේන්නේ නැහැ එයාගේ TimeLine එකේ

මගේ Friend List එකේ ඉන්න කෙනෙක් ඒයාගේ Friend List එකේ ඉන්නවාඔව්, මචන් එහෙම සීන් එකක් තමයි වේලා තියෙන්නේ,මගේ Friend List එකේ ඉන්න කෙනෙක් ඒයාගේ Friend List එකේ ඉන්නවා

එල එල.. මචන් ෆේක් ගැන නම් කතා කරල වැඩක් නෑ, වැහි වැහැල.. හොදම දේ දන්නේ නැති උන්ව නොදා ඉන්න එක බන්..
ඒත් පුදුමේ කියන්නේ මේ ෆේක් ඒව ඇඩ් කරගන්නත් උන් ඉන්නවනේ හෙනට..![]()
හොයලා බලන්නේ නැතිව ඇඩ් කරනවා 