හොර_Solar

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,899
    99,191
    113
    කොහොමත් බැටරියක් තියෙන්න එපායෙන්. ඉර එළිය තියෙන තැන් වලට මොකටද ෆ්ළෑෂ් ලයිට්.:angry::angry:
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    හෙළයෙක්;22284081 said:
    කොහොමත් බැටරියක් තියෙන්න එපායෙන්. ඉර එළිය තියෙන තැන් වලට මොකටද ෆ්ළෑෂ් ලයිට්.:angry::angry:

    එත් බැටරිය චාජ් වෙන්න විදියක් නෑනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,899
    99,191
    113
    එත් බැටරිය චාජ් වෙන්න විදියක් නෑනේ
    බැටරි කොහොමත් චාර්ජ් කරල තියෙන්නෙ. අනික ඔව්ව ටෙස්ට් කරල එවන නිසා කොහොමත් චාර්ජ් වෙලා ඇති.
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    හෙළයෙක්;22284159 said:
    බැටරි කොහොමත් චාර්ජ් කරල තියෙන්නෙ. අනික ඔව්ව ටෙස්ට් කරල එවන නිසා කොහොමත් චාර්ජ් වෙලා ඇති.

    එතකොට solar panel එක තියෙන්නෙ? තනිකරම මිනිස්සු රවට්ටන්න කරන වැඩක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,899
    99,191
    113

    එතකොට solar panel එක තියෙන්නෙ? තනිකරම මිනිස්සු රවට්ටන්න කරන වැඩක්
    පිස්සුද බන් උබට. බැටරි එක චාර්ජ් කරල එවන්නෙ ගොඩක් වෙලාවට ඔව්ව සව්ත්තු වෙන නිසා.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    හෙළයෙක්;22284263 said:
    පිස්සුද බන් උබට. බැටරි එක චාර්ජ් කරල එවන්නෙ ගොඩක් වෙලාවට ඔව්ව සව්ත්තු වෙන නිසා.

    ඕයි තමුසෙට මොංගල් ද හැටිද

    මෙච්චර වීඩියෝ එකක් බලල බොට ඕක තේරෙන්නේ නැද්ද

    ඕක විකුනන්නේ සොලර් පැනල් එකෙන් බැටරිය රිචාර්ජ් වෙනවා කියල
    බැලුවම සොලර් පැනල් එක නිකන් පේන්න තියල තියෙන්නේ , බොනිකර තරුව
    ගොන් බිජ්ජා මොලේ චෙක් කරගනින්
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    ඕයි තමුසෙට මොංගල් ද හැටිද

    මෙච්චර වීඩියෝ එකක් බලල බොට ඕක තේරෙන්නේ නැද්ද

    ඕක විකුනන්නේ සොලර් පැනල් එකෙන් බැටරිය රිචාර්ජ් වෙනවා කියල
    බැලුවම සොලර් පැනල් එක නිකන් පේන්න තියල තියෙන්නේ , බොනිකර තරුව
    ගොන් බිජ්ජා මොලේ චෙක් කරගනින්

    උබට ස්තුතියි මචන් අරුට ඕක සුද්ද සිංහලෙන්ම තේරුම් කරලා දුන්නට
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,644
    2,338
    113
    ape piyathumath ohoma ekakata ahu unane powerbanks 2k Solar charging kiyala ane mtath ekkka dekak genawa.. seller danna kenek business eka start krana nisa help ekakata aran thiyenne.. mona solar da panel eka vtrai thiyenne
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔන්න බලපන් චැනල් එක බෑන් වෙනවා ටික දවසක් යද්දි
    උන් කියනවා උඹ උන්ගෙන් නොගත්ත බඩුවක් උන්ගේ කිව්ව කියලා
    පස්සෙ යූටියුබ් එකෙන් උඹව බෑන් කරනවා ;)
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    ape piyathumath ohoma ekakata ahu unane powerbanks 2k Solar charging kiyala ane mtath ekkka dekak genawa.. seller danna kenek business eka start krana nisa help ekakata aran thiyenne.. mona solar da panel eka vtrai thiyenne

    kotuweth thiyenawa payment eke solar panel ekka power bank sellan badu wage