හොලව හොලව කට උතුරන්න

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    හොලව හොලව කට උතුරන්න

    ඔබත් වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්රල් ගහනවද?

    සමහරු ඉන්ධනහල් වලට ගියාම වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්රල් ගහනවා. සමහරවිට ඔබත් එහෙම කරනවා ඇති. අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්රව්යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා.
    පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා . අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේ. මේක ඉතිං හැමෝම දන්න දෙයක්නෙ..

    එබැවින් ඊලඟ පාර ෆුල් ටෑන්ක් කරද්දී මතක ඇතුව පොම්පකරුට කියන්න පොම්පය ස්වංක්රීයව නැවතුනාම තෙල් ගහන එක නවත්වන්න කියලා.. (මාරු සල්ලි ළඟ තියාගන්න )

    තෙල් ගහන්න වෙලාවක් තියනවද ?

    හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත්වී නොමැති නිසා භුගත ගබඩා වල පවතින් ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමේ පවතී.. නමුත් උෂ්නත්වය වැඩිවීමටත් සමග ද්රව ප්රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ..
    අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්රමාණයකි.

    තෙල් පොම්ප කරන වේගය?

    හැමෝම හොදින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්. නැවත මතක් කර ගත්තොතින් පෙට්රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්ප වන දුවයක් කියන එක ඔයාලටම තේරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී..
    ඔබ වේගයෙන් පෙට්රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්රල් වලින් ප්රමාඉණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරය.
    හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසුය..

    බවුසරයෙන් ආපු ගමන්ම තෙල් ගහන එක හොඳද?

    ඕනෑම ඉන්ධනහලක ගබඩා කරලා තියෙන්නෙ භූගත ටැංකි වලය. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවනවත් දැකලා ඇතිනෙ..
    හෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධනහලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොද. මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණුරොඩු කැළඹීමට පත්වෙනවා. මේ වගේ වෙලාවක ඉන්ධන ලබාගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණුරොඩු ඔබේ තෙල් ටැංකියට ලබාගැනීමට හැකියාවක් තියනවා..

    gaththe FB eken
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඔබත් වාහනේ හොලව හොලව කට උතුරන්න
    තෙල් ගහන්න වෙලාවක් තියනවද ?

    හැකිතාක් උදේ වරුවෙ තෙල් ගහන්න. මොකද උදේ වරුවට පොලොව රත්වී නොමැති නිසා භුගත ගබඩා වල පවතින් ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමේ පවතී.. නමුත් උෂ්නත්වය වැඩිවීමටත් සමග ද්රව ප්රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ..
    අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක් මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්රමාණයකි.

    .

    gaththe FB eken

    This is wrong information...
    Ehema gattoth itin dawalta pompeth ratwela loku wenawa ne ban... Anika ehema unat 1l gahanakota 1cent walawath wenasak wenne na
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Thank you for information

    rep added +++

    තෙල් පොම්ප කරන වේගය?

    හැමෝම හොදින් දැකලා ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්. නැවත මතක් කර ගත්තොතින් පෙට්රල් කියන්නෙ ඉතා ඉක්මනින් වාෂ්ප වන දුවයක් කියන එක ඔයාලටම තේරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී..
    ඔබ වේගයෙන් පෙට්රල් මුදාහරින විට මුදල් ගෙවන ලද පෙට්රල් වලින් ප්රමාඉණයක් ඔබට නොදැනීම වායුගොලයට එක්වී හමාරය.
    හැකි තරම් සෙමින් ඉන්න මුදාහැරීම සුදුසුය..

    :no: Cannot agree this. it should be other way