හොල්මං කථා.....

fireworks

Member
Dec 19, 2010
245
53
0
මිහිපිට
මෙක තරුණ ගැනු ළමයෙක් ඇත්ත කතාවක් ලු :)

මෙ ගැනු ළමයා කුරුණැගල පැත්තෙ ළමයෙක්.දැනට ටික කාලෙකට කලින් ලොරියක හැපිල නැති වෙලා:(.එයගෙ නම ප්‍රියා කියමුකො.

දුරකථන ඇමතුම හුවමාරු පොලක වැඩ කල ඇයට නිසල් කියල ආදරවන්තයෙක් ඉදල තියනව.ඒ දෙන්න බොහොම හොදින් ආදරෙන් ඉදල තියනව.නිතරම මුනගැහෙන්න බැරි උන නිසාම ඒ දෙන්න ගොඩාක් වෙලා phone එකෙන් කතා කරන්න පුරුදු වෙලා ඉදියලු.phone එක අතේ නැති වෙලාවක් නැති තරන් ලු දෙන්නගෙ කතාව.

පස්සෙ කාලෙක මුලින් dialog පාවිච්චි කල ගැනු ළමයත් mobitel වලට මාරු උනෙ,එකම network
එකෙ නිසා දෙන්නට වැඩි වෙලාවක් කතා කරන්න පුලුවන් නිසාලු.හිතා ගන්න කො දෙන්නගෙ ආදරෙ තරම.:love::love::love::love::love:

දවසෙ වැඩි වෙලාවක් phone එකෙ ඉදිය මෙ දෙන්නට,ගෙදරින් අකමත්තකුත් නැතිලු(අපිට වගෙ නෙමෙ):):).බොහොම හොද ළමයෙක් උන නිසල් ට ප්‍රියාගෙ ගෙදර අය ගොඩක් අදරෙයි ලු.නිසලුත් ප්‍රියාගෙ ගෙදර අයට තමුන්ගෙම ගෙදර අයට වගෙ සලකලා තියෙන්නෙ..

ප්‍රියා නිතරම එයාගෙ යාලුවන්ට කිය කිය ඉදියලු "මම මරුනත් මගෙ phone එකත් එක්කම මාව වලදාන්න කියල" එයාගෙ දෙමාපියන්ටත් එහෙම කියල තිබ්බලු.
එයා මරුණ දවසෙත් පුදුමය කට වගෙ එයාගෙ body එක උස්සන්න බරි උනාලු.කොච්චර කලත් බැරි වෙලා.මහා අවුලක් වුන මෙක ලිහාගන්න එයාල මලගිය පුද්ගලයන් එක්ක කතා කරන කෙනෙක් ගේ සහය පතල තියෙන්නෙ ඉට පස්සෙ.ගොම්මන් වෙලාවක වැඩෙ පටන් ගත්ත මෙ පුද්ගලය,ඔන්න කතාකරන්න පටන්ගත්තලු.එයා කියනවලු මෙතන මෙ ගැනුළමය අදරෙ කරන යමක් නති වෙලා තියනව ඒක ලැබෙන කං මෙයාව ගිනියන්න වෙන්නෙ නැ කියලා.අන්න එතකොටලු යාලුවන්ට මතක් උනේ අර මැරුනත් phone එක ඔන කියන කතාව.විශ්වාස කරන්න අමරු උනත් එයාලා phone එකයි sim එකයි මිනීපෙට්ටියට දාල වැහුවාම මිනීපෙට්ටිය උස්සන්න පුලුවන් උනාලු:shocked::shocked::shocked::shocked:

මොනා උනත් ප්‍රියාගෙ දෙමාපියෙ මෙ විස්තර නිසල් ගෙන් හංගල තියන්න බොහොම උත්සාහ කරල තියනව,ඒත් මරනෙ ඉවර වෙලා සති දෙකක් යනකන් ගෙදරට කතා නොකල නිසා දෙමාපියන්ටත් සැක හිතුනලු.
හදිසියෙම දවසක ප්‍රියාගෙ ගෙදරට කතා කල නිසල්"aunty මම අද හවස එනවා,කන්න හොදට හදල තියන්න" කියලා කියල තියනව.ප්‍රියාගෙ අම්ම වැඩි විස්තර නොකිය" පුතා එන්නකො මට කියන්න දෙකුත් තියනව" කියල කිව්වලු.
හවස ගෙදර ආපු නිසල් ට විස්තරෙ කිවුවත් හිනා වෙලා කිව්වලු විහිලු කරන්න එපා මම් අද උදෙත් එයා එක්ක කතා කල කියලා.ලොකුවට මෙ කතාව යන අතරෙ හදිසියෙම නිසල් ගෙ phone එක ring වෙලා.හැමොම බය උන මෙ call එක ප්‍රියාගෙ phone number එකෙන්.:shocked::shocked::shocked:පුදුමෙකි:shocked::shocked::shocked:
අනෙක් පසින් ප්‍රියාගෙ කටහඩ ඇසුනෙ කිසිම බාඬාවකින් තොරවය

ගමක් තැතිගැන් වූ මෙම සිද්දිය විසදා ගැනිමට නැවත මලවුන් සමග කතාකල හැකි කෙනෙකුගෙ සහය පැතුවත්,එය ඔහු නොදන්නා බව පවසමින් මන්ත්‍ර කරුගෙ ගුරුතුමා කැදවීය

ඔවුන් දෙදෙනා පැය ගනනාවක් වෙහෙසවි අවසනයෙ පුදුම පිලිතුරක් ලබා දුන්නෙය..:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
...
..
.
.
.
"Mobitel coverage ඒකෙ හොද කම තමා කොහෙ ගියත් full signal"

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

මෙ මට ආපු mail එකක....REP+ අමතක කරන්න එප :) :)