හොල්මං හෝ වෙනත් දේ

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    1. නොකියා නොර්මල් ෆෝන් එකක එලාම් එක 4.30 ට තිබ්බා වෙන එලාම් නෑ මේක 2 ට හරියටම එලාම් එක වැදුනා දැන් දවස් 2ක් උනා මේක. එක දිගට නෙවි. අනිත් දවස් වලට නෝමල් විදිහට වැඩ

    2. පොඩි කාලේ මට කෝච්චියේ යද්දී මාර බයක් දැනෙනවා කෝච්චියට නගිද්දී තමා බය එන්නේ. පස්සේ කාලෙකදී අව්ලක් නෑ. මේක කෝච්චියෙන් වැටෙයි වගේ බයක් නෙවි හෙන unusual එකක්.

    3. ගස් තින ලෑන්ඩ්ස්කේප් ෆොටෝ වගයක් බැලුව එකක් දැක්කම මාර සුපුරුදු බවක් දැනෙන්නේ. කොච්චරද කියනවා නං මගේ ඇඟ කුල් වෙලා යනව. ඒ වගේ ෆොටෝ 2-3 කදී ඕක උනා හැබැයි එකම තැන ෆොටෝ නෙවි.

    4. මම කාලෙකට පස්සේ යාලුවෙක්ට මැසේජ් එකක් දානවා වට්සැප් එකේ. මෙන්න එයා පුදුමවෙලා මට කියපි මේ දැන් මාව මතක් උනා කියල. මේක 2 පාරක් උනා.

    :rofl::rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    pavithra-uk boss හොල්මන් සත පහටකටවත් විශ්වාස කරන්නේ නැහැ කියන්නේ බයනැහැ කියලා නේද ඔයාට පුලුවන්ද අද මිනියක් වලලපු දවසේ හෝ ආදාහනය කරපු දවසේ රෑ12.00ට
    කනත්තට ගිහින් උදේට එන්න තනියම ........:yes::yes:

    දැන් ටවුන් වල තියෙන කනත්තවල් වලනම් ඉන්න බය හිතෙන්නේ නෑ බන් ආසා හිතෙනවා. සමහර කනතු අපේ ගෙවල් වලට වඩා සැපට හදලා තියෙනවා. වටේම පාරවල් වල එළිය වැටෙනවා.කිසි බයක් හිතෙන්නේ නෑ. යනවනම් යන්න ඕනේ ගම් වල කැලෑ අස්සේ තියෙන කනතු වලට.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මම සිරාවට කියන්නෙ. දැන් ලිය ලිය ඉන්න කෝඩ් එකෙ බන් බග් එකක් ආවා. කිසිම අවුලක් තිබ්බෙ නෑ කෝඩ් එකේ. දහ අතේ කල්පනා කලා හරි ගියේ නෑ. රී ස්ටාට් කලාම හරි ගියා කියපන්කො. බූත දෝශයක් වෙන්න ඇති කියලා වයිෆ් කිව්වා. :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ බස් එක උබ ඌව දකින්න ටික වෙලාවකට කලින් ඇක්සිඩන්ට් වෙලා ඌ මැරුණා කියලා ආරංචි උනේ නැද්ද. ඌ ගැන හොයලා බැලුවානම් හරි

    :yes::yes:
    යකෝ මගේ ඔලුවට ආවෙත් ඕකමයි. ඔය වගේ සීන් නම් අනන්තවත් අහලා තියෙනවා..:oo:

    Code gahala ma ubalage Olu kara wela

    Lap Eka bala idala Ma :P

    :rofl::rofl::rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම සිරාවට කියන්නෙ. දැන් ලිය ලිය ඉන්න කෝඩ් එකෙ බන් බග් එකක් ආවා. කිසිම අවුලක් තිබ්බෙ නෑ කෝඩ් එකේ. දහ අතේ කල්පනා කලා හරි ගියේ නෑ. රී ස්ටාට් කලාම හරි ගියා කියපන්කො. බූත දෝශයක් වෙන්න ඇති කියලා වයිෆ් කිව්වා. :)

    මේකිගෙ වැඩක්! :yes:

    rKusPlX.jpg
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම හැමදාම හවසට ඇවිදිනවා මචන්. ඉතින් මම ඇවිදින්න අපේ ගේ තියෙන පාරේ ඉදලා නුවර කොලඹ පාරට එනකොටම හැමදාම ඒ වෙලාවටම නුවර කොලඹ පාරේ මාව පහු කරන් කලු පාට පැන්ඩා කාර් එකක් යනවා මචන්ලා. :shocked:

    මේ ටික ටයිප් කරද්දිත් මගෙ ඇගේ මයිල් කෙලින් වෙලා. මේක දැන් එක දිගට මාස තුනක් විතර තිස්සේ වෙනවා.
    :eek:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    හර්ස් එකක් නෙමේද ? :P දැං කාලෙ හරිනෙ බං අයියෙ ඒකයි
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    මෙන්න මේක නම් මටත් තියෙනවා පිට රටවල් වල සමහර තැන් ෆොටෝ වලින් හරි ස්ට්‍රීට්වීව් වලින් හරි බලද්දි අමුත්තක් හිතෙනවා අමුතු ගුප්තබවක් එක්ක හොදට හුරු පුරුදු තැනක් වගේ කියන හැහීමක් එනවා. ඒ හැමතැනක්ම හොදට සෙවණ තියෙන ගස් වැඩිපුර තියෙන හුදකලා තැන්

    මන් 10 පාරකට වැඩියේ දැකලා තියෙනවා එකම ගස් සෙට් එකක් හීනෙන්. අතු තියෙන ගස් සෙට් එකක් පේලියට තියෙනවා බිම ලස්සනට තණකොළ තියෙන හරියක. :eek::eek:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මන් 10 පාරකට වැඩියේ දැකලා තියෙනවා එකම ගස් සෙට් එකක් හීනෙන්. අතු තියෙන ගස් සෙට් එකක් පේලියට තියෙනවා බිම ලස්සනට තණකොළ තියෙන හරියක. :eek::eek:

    ගිය ආත්මෙ හරකෙක් වෙන්න බැරිඩද :P
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    මම හැමදාම හවසට ඇවිදිනවා මචන්. ඉතින් මම ඇවිදින්න අපේ ගේ තියෙන පාරේ ඉදලා නුවර කොලඹ පාරට එනකොටම හැමදාම ඒ වෙලාවටම නුවර කොලඹ පාරේ මාව පහු කරන් කලු පාට පැන්ඩා කාර් එකක් යනවා මචන්ලා. :shocked:

    මේ ටික ටයිප් කරද්දිත් මගෙ ඇගේ මයිල් කෙලින් වෙලා. මේක දැන් එක දිගට මාස තුනක් විතර තිස්සේ වෙනවා.
    :eek:

    Wada karala gedara yana ekek wennathi ban.. :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    මම හැමදාම හවසට ඇවිදිනවා මචන්. ඉතින් මම ඇවිදින්න අපේ ගේ තියෙන පාරේ ඉදලා නුවර කොලඹ පාරට එනකොටම හැමදාම ඒ වෙලාවටම නුවර කොලඹ පාරේ මාව පහු කරන් කලු පාට පැන්ඩා කාර් එකක් යනවා මචන්ලා. :shocked:

    මේ ටික ටයිප් කරද්දිත් මගෙ ඇගේ මයිල් කෙලින් වෙලා. මේක දැන් එක දිගට මාස තුනක් විතර තිස්සේ වෙනවා. :eek:

    hamadama ekama welawata da awidinna yanne?

    number eka note karagena RMV eken balanna.

    unge result eka - condemned car ekak unoth :sorry: uba dakinne holmanak.

    Ghost car :shocked::shocked: