හොල්මං හෝ වෙනත් දේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    එක එක පර්ෆියුම් සුවඳවල් ආග්‍රාහණය වෙනකොට අමුතු අමුතු අතීත හුරු බවක් දැනෙනවා....

    යකෝ මේකත් මට තියෙනවානේ. කෙලින්ම පොඩි කාලේට යන්නේ මම නම්. පොඩි කාලේ දැනිච්ච එක එක සුවදවල් වලට සමාන සුවදවල් දැනුනාම එහෙම වෙන්නේ.හැබැයි ඒක විද්‍යාත්මකයිලු. අපිට පෙනුන දේකට ඇහුන දේකට වැඩියෙන් සුවදකට අපේ මතකය අවධි කරන්න පුලුවන්ලු
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම හැමදාම පැන්ඩා කාර් එකෙන් නුවර කොළඹ පාරේ යනකොට විරූපී මිනිහෙක් මව පහු කරන යනවා.
    මේ ටික ටයිප් කරද්දිත් මගෙ ඇගේ මයිල් කෙලින් වෙලා. මේක දැන් එක දිගට මාස තුනක් විතර තිස්සේ වෙනවා.

    - පැන්ඩා කාර් එකේ ඩරයිව

    විරූපි?? :shocked::eek::baffled:

    දැනටත් අවුරුදු විසිගනන්වල කෙල්ලො මට ලයින්. :cool:
     
    blue_in_rio

    Well-known member
  • Deja vu effect eka gena kiyawala balahan.

    මෙන්න මේක ගොඩක් අයට වෙනවා. ඒකට විද්‍යාත්මක හේතුවනම් පැහැදිළි කරලත් තියෙනවා. ඇස් වල සීන් එකක් නිසාලු එහෙම හීනෙන් දැක්කා වගේ හිතෙන්නේ

    හෙනගහපිය, මං හීනේ දැක්කා කියලා හොඳටම ශුවර් යකුනේ......දැන් උබලා කියන්නේ ඔය, දෙයක් වෙලා ඊට පස්සේ හීනෙන් දැක්කා කියලා මතක් වෙන එකනේ.දෙයක් වෙන්න කලින් හීනේ ගැන මතක් වෙලා, ඊට පස්සේ ඒක වෙන එක උබලා පැහැදිලි කරන්නේ කොහොමද එතකොට ? :oo::oo:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මටත් ඉස්සර නිතරම පේන හීනයක් තමයි ඇදුම් නැතුව ඉස්කෝලේ යනවා. අනිත් උන් ඔක්කොම ඇදුම් ඇදලා හැබැයි මන් ඇදුම් නැතුව ඉන්නවා කියලා උන්ට ගානක්වත් නෑ උන් සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යනවා.ඒත් මන් ඉන්නේ අපහසුතාවයෙන්.දැනුත් ඒ හීනේ ඉදලා හිටලා පේනවා

    එහෙම පෙන්නේ පට්ට රිලෙක්සින් හීනයක් මටනම්. දැන් පෙන්නේ නැ ඔයි. වැල බලල මනස විකුර්ති වෙලා තියෙන්නේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හින පෙන්නේ නැති එක ලෙඩක්ද?නැත්නම් පේන හීන මතක නැද්ද? :rolleyes:

    ඔයාගෙ සැබෑ ලොකේ හීන වලට වඩා සුන්දර ඇති.. ඒකයි ඒ. :yes:

    ඔයා ගොඩක් වාසනාවන්තයි! :love:

    සතුටින් ඉන්න. :cool:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    හෙනගහපිය, මං හීනේ දැක්කා කියලා හොඳටම ශුවර් යකුනේ......දැන් උබලා කියන්නේ ඔය, දෙයක් වෙලා ඊට පස්සේ හීනෙන් දැක්කා කියලා මතක් වෙන එකනේ.දෙයක් වෙන්න කලින් හීනේ ගැන මතක් වෙලා, ඊට පස්සේ ඒක වෙන එක උබලා පැහැදිලි කරන්නේ කොහොමද එතකොට ? :oo::oo:

    මටත් ඕක වෙලා තියෙනවා හැබැයි මට නම් සිද්ධිය වෙද්දිමයි මතක් වෙන්නේ කලින් මෙහෙම දෙයක් හීනෙන් දැක්කා නේද කියලා. ඒ නිසා මම ඇස් වල සීන් එක විශ්වාස කලා. කලින් හීනේ මතක් වෙලා ඊට පස්සේ සිද්ධිය වෙනවානම් මොකක් හරි ඇති.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    එහෙම පෙන්නේ පට්ට රිලෙක්සින් හීනයක් මටනම්. දැන් පෙන්නේ නැ ඔයි. වැල බලල මනස විකුර්ති වෙලා තියෙන්නේ

    වෙන්ඩත් පුලුවන් තමයි :confused:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔයාගෙ සැබෑ ලොකේ හීන වලට වඩා සුන්දර ඇති.. ඒකයි ඒ. :yes:

    ඔයා ගොඩක් වාසනාවන්තයි! :love:

    සතුටින් ඉන්න. :cool:

    අඩෝ කියපල්ලකෝ බං :rolleyes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සාමාන්‍යයෙන් මට හීන පේනවා.ඒවයෙනුත් සමහර හීන දැක්කම, ඒවට කෙලින්ම හෝ වක්‍රාකාරව සම්බන්ධ මොකක්ම හෝ දෙයක්/සිදුවීමක් මට හීනේ දැකපු දවසට හරි ඊට ආසන්න දවසකදි හරි අත්දකින්න වෙනවමයි.සමහර දවස් වලට දෙයක් උනාමයි මට මතක් වෙන්නේ යකෝ මං මීට සම්බන්ධ හීනයක් දැක්කා නේද කියලා.මං මේ ගැන කියලා කිරියේ ත්‍රෙඩ් එකකුත් දැම්මා එක පාරක්.එකෙක්වත් පුකටවත් ගනන් ගත්තේ නෑ. :baffled::baffled:

    මං දන්නවා මං දැන් මේ කියන්න යන දේ අහලා තොපි මට පුකෙනුත් හිනා වෙයි. කරන්න දෙයක් නෑ. :oo::oo:

    මං දැන් යාලු වෙලා ඉන්න ගෑණු ළමයව මං මුලින්ම දැක්කේ, එෆ් බී එකෙන්වත්, මඟ තොටදිවත්, වෙනත් සාමාන්‍යය විදියකටවත් නෙමෙයි. හීනෙන් යකෝ, හීනෙන්. ඔව් ඒක සැබෑ වෙච්චි ගොඩක් විශේෂ හීනයක් !! :love::love:

    උබට හම්බවෙලා තියෙන්නේ ආත්ම සහකාරිය :love:
    අත අරින්න එපා කොල්ලෝ :cool:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    උඹලට ඇත්තටම වෙලා තියෙන එත් හරියට පැහැදිලිකිරීමක් කරන්න බැරි දේවල් මෙතන දාපල්ලා හොල්මං සීන් උනත් අව්ලක් නෑ මං නං හොල්මං සත පහකට විස්වාස කරන්නේ නෑ සමහර විට උන් දේවල් වලට විද්‍යාත්මක පැහැදිලි කරිමක් ඇති ඒවා දන්න උන් ඒවා දාපල්ලා මමත් දාන්නං

    මම හොල්මන් විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපි නොදන්නා, අපිට තේරුම් ගත නොහැකි දේවල් තියන බව නම් විශ්වාස කරනවා. මට කිසිම ආකාරයකට පැහැදිලි කරගැනීමට බැරි සිද්ධියක් පසුගිය ජනවාරියේ මම සේවය කරන සමාගමේ සිදු උනා.
    නත්තල් නිවාඩුවට පසුව, ජනවාරි 14 අප වැඩ ආරම්භ කල අතර, නත්තල් නිවාඩුවට පෙර ඇනවුම් කල යම් උපකරණ වගයක් ආයතනයට ලැබී නැති බව මට පෙනී ගියා. ඒ ගැන විමසුවාම දැනගන්න ලැබුනේ ඒ උපකරණ නත්තල් නිවාඩුවට පෙර ලැබුන බවයි. මේ කියන උපකරණ අඩි 2 x 2 x 2 පමණ කාඩ්බෝඩ් පෙට්ටියක බහා තිබූ අතර බර කිලෝ 8 පමණ වෙනවා. ඒවා සාමාන්‍ය කෙනෙකුට කිසිම ප්‍රයෝජනයක් නැතුවා සේම ඉහල වටිනාකමක් තියන දෙයකුත් නොවෙයි. ඩොලර් තුන්සීයක විතර වටිනාකමක් තියන මේක හොරකම් කරලා කාටවත් ප්‍රයෝජනයක් නැහැ.
    මාත් මගේ සේවා සගයන් දෙදෙනාත් හැම තැනම හෙව්වාට මේ උපකරණ පෙට්ටිය හොයා ගන්න බැරි උනා. ඊට පසුව අපි අපේ cctv එක බැලුවා. කොරියර් වෑන් එකකින් මේ පෙට්ටිය ගෙනැවිත් දෙනවාත්, ඒක බාරගත් මගේ කම්මැලි සගයා එය එතැනම බිම තබා යනවාත් ඉතාම පැහැදිලිව රෙකොර්ඩ් වී තියනවා. ඉන්පසු අප නත්තල් නිවාඩුවට කාර්යාලය වසා දමා ගියාට පසුවත් (දෙසැම්බර් 21) ඒ පෙට්ටිය එතැනම තියනවා.
    අපේ cctv රාත්‍රියට (අඳුරේ) night vision mode එකෙන් වැඩ කලත්, කිසිම සද්දයක්, සෙලවීමක්, ආලෝකයක් නැතිනම් කැමරාව sleep mode එකට යනවා. ඒ කියන්නේ පටිගත වීම නවතිනවා.
    නිවාඩු කාලය තුලදී පිට පිට දින දෙකක් රාත්‍රියේ ගෙරවීම හා විදිලි කෙටීම නිසා මේ කැමරාව දෙවරක් ක්‍රියාත්මක වෙනවා. ඒ දෙපාරේදීමත් මේ පෙට්ටිය පැහැදිලිව එතැන තියනවා පේනවා. නමුත් නිවාඩුවෙන් පසු නැවත වැඩ පටන් ගන්නා දිනයේදී මේ පෙට්ටිය එතන නැහැ.
    වැඩ පටන් ගත් දින කාර්යාලය විවෘත කලේ මමයි. අපිට යතුරු තුනක් තියනවා. මාස්ටර් කී එක අපේ සමාගමේ ආරක්ෂාව බාර සෙකියුරිටි සමාගමේ සේප්පුවේ තියන අතර ලොක්කා අතේ එක යතුරකුත් මගේ බාරයේ තුන්වෙනි යතුරත් තියනවා. අප දෙදෙනාට සෙකියුරිටි සිස්ටම් එක ක්‍රියාත්මක් කිරීමට හා ක්‍රියා විරහිත කිරීමට රහස්‍ය කේතයක් තිබෙනා නිසා ලොක්කාට හොරෙන් මටවත්, මට හොරෙන් ලොක්කාටවත් කාර්යාලය විවෘත කරන්න බැහැ. සියලුම දොරවල් වලට සෙන්සර් සවි කර තිබෙන නිසා සිකියුරිටි සිස්ටම් එක ඇක්ටිවේට් කර තිබියදී හොරෙන් දොරවල් අරින්න බැහැ. එලාම් වදිනවා. එහෙම උනත් ඒ සිදුවීම් සියල්ලම සෙකියුරිටි සිස්ටම් එකේ පරිගණකයේ රෙකෝඩ් වෙනවා.
    මම කාර්යාලය විවෘත කර සෙකියුරිටි සිස්ටම් එක ක්‍රියා විරහිත කොට ලයිට් දැමූ විට මේ කියන කැමරාව sleep mode එකෙන් ඉවත්වී පටිගත වීම ආරම්භ වෙනවා. නමුත් ඒ වෙනකොට අර පෙට්ටිය අතුරුදහන් වෙලා.
    මේ පෙට්ටිය නැතිවීම සිදු වූ ආකාරය සොයා දෙන්න කියා මම අපේ ආරක්ෂාව බාර සෙකියුරිටි කොම්පැනියට කිව්වා. ඔවුන්ගේ පිළිතුර උනෙත් මේක 'පැහැදිලි කල නොහැකි' සිදුවීමක් කියලයි. මේ රටේ හොල්මන් නැති නිසා මේක පිට සක්වල කෙනෙක් (Alien) ගෙනිච්චා කියලා අපි හැමෝම හිනා උනාට අදටත් මට මේ සිදුවීම තේරුම් ගන්න බැහැ .
     
    There is a fucking security breach in your system.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මම හැමදාම පැන්ඩා කාර් එකෙන් නුවර කොළඹ පාරේ යනකොට විරූපී මිනිහෙක් මව පහු කරන යනවා.
    මේ ටික ටයිප් කරද්දිත් මගෙ ඇගේ මයිල් කෙලින් වෙලා. මේක දැන් එක දිගට මාස තුනක් විතර තිස්සේ වෙනවා.

    - පැන්ඩා කාර් එකේ ඩරයිව

    :rofl::rofl::P:P
     
    මට අත්භූත.. මේ වගේ සරල සිද්ධියක් අත්භූතයි කියලා හිතන උබ වගේ පොරකට උබේ ලොක්කා කම්පැනි එකේ ආරක්ෂාව භාර දුන්න එක. :lol::lol:
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    There is a fucking security breach in your system.

    I don't call this a security breach. The whole premises was on lockdown. There are 4 cctv cameras outside, record 24/7. None of those recordings contain any suspicious activities. Unfortunately, the cam inside the building was sensor activated, otherwise on sleep mode. This box was clearly visible on cctv when we left office, (in fact it was traced back to the day it was delivered, and it was there since) and it's simply vanished when we come back in 3 weeks. Our security contractor examined these cctv footages (over 2000 hours recorded by 5 cameras) and found nothing. It's simply disappeared in to thin air.