හොල්මන් අවතාර

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පට්ට මචන්, ඔය මට්ට කොල්ලගේ කථා අහපුහම බය හිතෙනවා මටනම්. මොකද ඌ අනික් අමනුෂ්‍යයයන්ට වඩා වෙනස්. හෙළුවෙන් ඉන්න පොඩි කොල්ලෙක් වගේ කියලනේ කියන්නේ. වෙලාවකට වල් දෙල් ගස් වල එල්ලිලා ඉන්නවලු. පාරේ යන මිනිස්සු පස්සෙන් දුවන් එනවලු. වෙනස් කියල කියන්නේ අනික් අමනුෂ්‍යයයෝ වගේ කෙලින්ම කරදර කරන්නේ නෑ. ඒ වගේම මම අහලා තියෙන එක කතාවකවත් ඌව එලවපු කෙනෙක් නෑ. ඒ මොකද ඌ කාටවත් ආවේශ වෙන්නේ නෑ. ඒ හින්ද දොළ දීල එලවන්ඩ බැරිලු.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Buduhamduruwo kiyala tiyenawada ban ghostlata apita harm karanna puluwan kiyala?danna ekek kiyapanko.buduhamduruwo kiyala tiyenne ghostlata bayawenna epa kiyalane?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,920
    113
    Buduhamduruwo kiyala tiyenawada ban ghostlata apita harm karanna puluwan kiyala?danna ekek kiyapanko.buduhamduruwo kiyala tiyenne ghostlata bayawenna epa kiyalane?

    ඒක තීරණය වෙන්නෙ කර්ම විපාක මත. සමහරකට ගොරෝසු ශරීර මවාගන්න පුළුවන්ලු.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඒක තීරණය වෙන්නෙ කර්ම විපාක මත. සමහරකට ගොරෝසු ශරීර මවාගන්න පුළුවන්ලු.

    eth oya gena mukuth kiyala nane ban buduhamduruwo