හොල්මන් කතාව..

HaximShinoda

Member
Dec 24, 2009
131
11
0
machansla mamama inne gal kisse ahe thattu 2ke gayak thiyanawa .patta ge kawruath ganne na koti ganak watinawa. aka holman thiyanawa dan aka laksa 25kata wikunna dala thiyanne eth thama kawruwath ganne na bun
HOLLMAN SEEN ATHTHA BUN BORU NEMEI KIYALA MATA DAN HITHENAWA

Park Road murder eka wechcha gedara newein ne???? mama hondatama dannawa park road eke scene,issara mama ehe hitiye.....ape gedrath poddak thibba,,,habai ganan ganne nathuwa innawa nam owa echchara awul naha,,,oni karanne hithe haiya,,,,,,,oya kiyana Sameeraya ae jaathiye dial ekak....ehema ewunta holman walata mukuth karanna baha :nerd::nerd::nerd:
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
කට්ටියම දැනගන්න.. මේක මං ලියපු එකක් නෙමෙයි.. අන්තිම පේලිය ( The last row) blog එකෙන් ගත්තේ.. සියලුම පැසසුම් සත්‍ය කතුවරයාට හිමි විය යුතුයි.. අපේ කට්ටියට බලන්නත් එක්ක තමයි එළකිරි එකේ දැම්මේ..
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
last killer සහෝදරයා කලබල වෙන්න එපා.. මං හවස හදිස්සියේ මේ ත්‍රෙඩ්1 දැම්මේ.. අන්තිම පේලියේ තියන ඔක්කොම කතා රසවින්දනාත්මක නැනේ ඒ නිසා හොද කතාවක් දැක්ක නිසා අපේ කට්ටියට බලන්නත් එක්ක දැම්මේ.. මං පිලිගන්නවා ගත්තේ කොහෙන්ද කියල දාපු නැති එක වැරදි කියල, එත් එක මං හිතල කරපු දෙයක් නෙමෙයි වැඩ ඉවර වෙලා එන්න ටික වෙලාවකට කලින් මේක දැම්මේ office1දී.. මට හදිස්සියට ගත්තේ කොහෙද කියල දාන්න බැරි උනා.. එත් දැන් ඒ වරද මං හැදුවා